Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Aiyye download karata beta 6 kiyalamane enne??:oo:

කොතනද? tray එකේ එන icon එක උඩ ක්ලික් කරාම එන වින්ඩෝ එකේ beta 7 කියලා තියේ නම් අවුලක් නෑ අනික් සමහර තැන්නම් ඉතින් මට update කරන්න අමතක උනාද දන්නේ නෑ:P
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
කොතනද? tray එකේ එන icon එක උඩ ක්ලික් කරාම එන වින්ඩෝ එකේ beta 7 කියලා තියේ නම් අවුලක් නෑ අනික් සමහර තැන්නම් ඉතින් මට update කරන්න අමතක උනාද දන්නේ නෑ:P
Ah ehenam hari:D
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Sinhala Kit eketh puluvan. Colombo Uni eka ha Microsoft eka ekathuvela hadapu eka.

http://locallanguages.lk/OS_Support

ooke thiyenne eeka. man eekai pavichchi karanne. eekata vadaa meeke visheesha deeval thiyanavanum meekata maru venna puluvanne :) meeka oonama OS ekakata vada da? Vista ho Windows 7 64bit edition valata?

Its a download smaller than 100KB after install its under 500KB
I never got a message saying it doesnt work for 64bit OSes if you have a 64bit OS check it, this is only a windows executable it needs msvbvm60.dll to run thats all.

For linux there are better substitutes use m17n library and the scheme that this program uses is available for m17n
 
  • Like
Reactions: Malinga

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Its a download smaller than 100KB after install its under 500KB
    I never got a message saying it doesnt work for 64bit OSes if you have a 64bit OS check it, this is only a windows executable it needs msvbvm60.dll to run thats all.

    For linux there are better substitutes use m17n library and the scheme that this program uses is available for m17n

    vadakaranava Vista Ultimate 64bit Edition eka thulath. honda vadak. Wijesekara Keyboard Layout ekata huruvee nathi ayata meeka kadima seevayak sapayai. ithaa kudaa veema ha portable veema nisaa vadathama me kerehi kattiya adi yavi kiyala hithanava. subapathanava me deeval vada vadi diyunu karamin janathavata seevayak karanna hakivenna kiyala !!
     
    Last edited:

    thanks!
     
    ishaahmis

    Member
    Dec 29, 2006
    1,037
    12
    0
    mmmm......every where
    බොහොම ස්තුති මල්ලියා....මට සිංහල ටයිප් කරන්න බා එත් උත්සහ කරනව...බලන්න මම මුලින්ම ටයිප් කලෙ මෙ ටික තමයි.
     
    Last edited:

    warunah

    Member
    Jan 16, 2007
    238
    3
    0
    Eka thanak ne
    පොඩි ප්‍රශ්නයක්

    පොඩි අව්ලක් තියෙනවා.binduwa කොටන්නෙ කොහොද මෙකෙන් අනිත් එක සමහර එඅවා වෑඩ කරන්නෙ නෑඅනෙ.බලන්න මට ලියවිල තියෙන සමහර වචන.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    \න් තට්ටුව.
    කෑඅදර
    ගෙඅමද ඉල්ලනෙ.
    ගෙඅ එඅ

    බින්දුවට තියෙන්නේ "q"
    අං - a+q
    කෑ - kA

    readme.txt කියවන්න සිංහල අකුරු සදහා escape characters වත්, symbols වත් මේ කේ භාවිතාවෙන්නේ නෑ english අකුරු 26 තමා සිංහල ලියන්න දීල තියෙන්නේ ඉතුරු symbols තනියෙන් english type කරද්දී වගේම හැසිරෙනව
     
    warunah

    Member
    Jan 16, 2007
    238
    3
    0
    Eka thanak ne
    බින්දුවට තියෙන්නේ "q"
    අං - a+q
    කෑ - kA

    readme.txt කියවන්න සිංහල අකුරු සදහා escape characters වත්, symbols වත් මේ කේ භාවිතාවෙන්නේ නෑ english අකුරු 26 තමා සිංහල ලියන්න දීල තියෙන්නේ ඉතුරු symbols තනියෙන් english type කරද්දී වගේම හැසිරෙනව

    බොහොම ස්තුතියි.මම මොනව හරි තිබුනොත් අයෙත් අහන්නම්.
     
    warunah

    Member
    Jan 16, 2007
    238
    3
    0
    Eka thanak ne
    තව පොඩි අව්ලක් ප්‍රී,ශ්‍රී,වගෙ වචන word වල ලියවෙන්නෙ නැත්තෙ ඇයි.
     
    ishaahmis

    Member
    Dec 29, 2006
    1,037
    12
    0
    mmmm......every where
    දෑන් හරි මම හිතන්නෙ......බොහොම ස්තූතියි යාලුවනේ.....ට්යිප් කරලම තමයි පුරුදු වෙන්න ඕනේ.......
     
    Last edited: