තව පොඩි අව්ලක් ප්‍රී,ශ්‍රී,වගෙ වචන word වල ලියවෙන්නෙ නැත්තෙ ඇයි.
තව පොඩි අව්ලක් ප්‍රී,ශ්‍රී,වගෙ වචන word වල ලියවෙන්නෙ නැත්තෙ ඇයි.
dha මචෝ
ද=dha
ධ=Dha
ඩ=???????????????? dayanna one dhayanna newee
ඩ
thankzzz....
හම්ම්ම්.....
තැන්ක්ස්.
thanx wenna one

අත්දුටුවයි ප්‍රත්‍යක්ශයිelaela.try karala balanna oni...
thnx.again.........lesii pahasui.![]()

අම්මටඋඩු එලට වෑඩනෙ. . xD

ස්තූතී යාලුවා
Maxxxxxxxxxxxa
පට්ට් අහ්හ්හ්හ්.. එලකිරි ්
මචන් බොහොම ස්තුතියි

2007 මචෝ
ටෙක්නිකල් ප්‍රිවිවු එක නම් හොදා.රිලීස් කරකද?අන්න 2010 ඇවිල්ල ඒක දාගෙන බලන්න ...මට නම් නෝට් පෑඩ් තමා!
අපි දන්නේ නෑ ඕවටෙක්නිකල් ප්‍රිවිවු එක නම් හොදා.රිලීස් කරකද?
මං ගාව 2007 එකවත් නෑ නෙව මොන 2010 ද මං ඉතින් වැඩ කරන්නේ නෝට් පෑඩ් එකේ notepad++ කියල එකක් තියෙනො ඒකත් හොදයි වගේ මගෙ සයිට් කට්ට හදාගත්තේ ඒකේ කොටල තමා අනික්වයෙ code වලට මෙලෝ සපෝට් එකක් නෑ නෙ
1) මෙතනින් බාගන්න
2) ඊට පස්සෙ කෙළින්ම run කරන්න
install කරන්න දෙයක් නෑ
run කළාට පස්සෙ එතනින් එහාට ඕගොල්ලො හැමෝම type කරන හැම අකුරක්ම සිංහලෙන් වදින්නෙ.
![]()
මේක ගොඩාක් දුරට අපි මේ වෙනකොටත් පාවිච්චි කරන Unicode site එකෙ scheme එකමයි තියෙන්නෙ
තමන්ට ඕනෙ වෙලාවට සිංහලෙන් වදින එක off and on කරන්න පුළුවං. කරන්න තියෙන්නෙ ඔය හිස් ඉඩේ click කරල තමන්ට කැමති button එක press කරන එක විතරයි
![]()
වාසි
1) unicode site එක පාවිච්චි කරනකොට වගේ copy paste කර කර ඉන්න ඕනෙ නෑ කෙලින්ම සිංහල වෙලා කෙටෙන්නෙ
2) සිංහල වාක්‍ය මැදට ඕනෙ විදියට English words use කරන්නත් පුළුවං
unicode site එකෙන් කරනවනම් ඉංග්‍රීසි වචන තියෙන තැන් වලට හිස් තියල paste කළාට පස්සෙ ආපහු ඒ English වචන type කරන්න එපෑය
3) facebook,Gtalk,Yahoo වගෙ messenger වල කෙලින්ම සිංහලෙන් මල් කඩන්නත් පුළුවන්
මේ software එක අපේම එලකිරි සහෝදරයෙක් වන madurax86 ගෙ නිර්මාණයක්
Thank him
ඒ වගෙම මේ ගැන thread එකක් කළින් දාල තිබ්බ මෙන්න මෙතන
එකෙ පැහැදිලි කිරීම මදි කියල හිතුන නිසයි ආපහු එකක් දැම්මෙ
කොටින්ම කිව්වොත් මේක repost එකක්