2007 මචෝ
2007 vada karanne nae mokak hari nisaa. 2003 num vada karanava.
2007 මචෝ
machan umbanam ela kollek!! kiyala wedak nehe!!
thanx!!! thanx!! thanx!!! a lot!!!
mara usefull soft eka! umbata pinsidda wenawa!!


Why Sinhala?
Become International > English

vadakaranava Vista Ultimate 64bit Edition eka thulath. ......janathavata seevayak karanna hakivenna kiyala !!


ඇයි BETA 7 වල මොකක්ද තියෙන වෙනස ?![]()
...etc)
මෙක ට්‍රයි කරන්න* You can type Smilies with sinhala onP,:S,
...etc)
* Now when you need to type බැදි අකුරු use 'x' to enter ZWJ character
උදා: k + x + Sh = ක්‍ෂ
* Now when you hold on the shift key down all letters are affected(it only affected the first letter you press in the other versions)
..and more![]()
සින්ග්ලිශ් සින්හලෙන්
එලට වැඩඇයි BETA 7 වල මොකක්ද තියෙන වෙනස ?![]()
ඕකගේ සම්බවයේ අවුලක්...කොටළුවෙක් ගෙන් පැවතෙන්නේබෑ බං අපිට කඩු තේරෙන්නෙ නෑ නෙ![]()

අප්පරසිරි අර smiles හදපු එක නම් මාරම විදියට වටිනවා* You can type Smilies with sinhala onP,:S,
...etc)
* Now when you need to type බැදි අකුරු use 'x' to enter ZWJ character
උදා: k + x + Sh = ක්‍ෂ
* Now when you hold on the shift key down all letters are affected(it only affected the first letter you press in the other versions)
..and more![]()

මළ වදයක්නෙ ඕනෙම නෑ එක

සිංහල kit එකෙත් type කරන්න තියෙන්නෙ විජේසේකර keyboard එකෙන්ද එහෙනම් වැඩක් නෑ මාලිංග අයියෙ ඔක ඉගෙනගන්න තව වෙනම ගේමක් දෙන්න එපෑය
ඔයා හරියට ජාතිය අමතනව වගේනෙ කතා කරන්නෙ

- රෙන්ඩරින් එළටම වෙනෝ..
- ස්මයිලීස් වැඩ ලැන්ග්වේජ් ශිෆ්ට් නොකරම
- බග්ස් කිලියර්ඩ්
- ආය කරදරයක් නෑ
ඕකගේ සම්බවයේ අවුලක්...කොටළුවෙක් ගෙන් පැවතෙන්නේ



mara wade. mama meka run kala. dan hama ekama sinhalen. ara language eka maru kara ganna window eka open kara ganne kohomada kiyala, ane mata kawuru hari ikmanata kiyala denawada? loku udawwayi. mata therenne na eka hoya ganna.![]()
ane kiyannakoooo; kawuruth naddooooooo![]()

රෙන්ඩරිං කිව්වෙ ?
ඔව් හැබැයි ඉස්සර වගෙ අර බැඳි අකුරු වාතෙ හින්ඳ අවුලක් වෙන්නෙත් නෑ
ඒත් මොන ඉලව්වකට ඔය බැඳි අකුරු සීන් එක හැදුවද මංදා කවුරුත් පාවිච්චි කරන්නෙත් නෑ![]()

හා..හා ..!
රාක්ෂ කියල තියෙනකොට වගේ ද රාක්‍ෂ කියල ගැහුවම??
මිනිස්සු කියයි මේ ලබ්බෙ ඒකවත් නෑ කියල
හුදී මෘධුකාංගයේ හා සිංහල වල compatibility එක සදහා තමා දැම්මේ
