i think this is the best poem of you
wonderful
thx for your comment bro
i think this is the best poem of you
wonderful
nishchitha kaala maathraawak thuladee, siduwana siduweem pelak, kaatath nopenena drushtikonayakata hasu karagannata oba me nirmaanayen samath wee thibena bawai mata hangee yanne..
Upahaasa rasaya, aadhyaathmika rasaya manaawa ekata kalathaa athi sati ,nithara baawithaye athi sarala waag maalaawan saarthaka lesa yodaa gena athi sati, maa mawithayata path kalaa keewoth niwaradi..
obage panhindin, idiri jeevitha kaalaya puraama mewan thawath saarthaka nirmaana bihiwewa!
හරිම ලස්සනයි රොන් අය්යෙ...මුලු පංසල වටේම ලස්සනට විස්තර වෙලා අන්තිමට එන වචන සෙට් එක ගොඩක් හිතට ඇල්ලුවා.![]()
අර්ථවත් පණිවිඩ ගොඩක් එක්ක කෙටි විරාමයකදි දකින්නට ලැබුණ සිද්දීන් ලස්සනට නිර්මාණයට යොදලා තියෙනවා රොන් අයියේ...
ගොඩාක් ස්තූතියි අපැහැදිලි තැන් පැහැදිලි කර දුන්නට අයියට....
ඉදිරියටත් නිර්මාණ කරන්නට රොන් අයියට සුභ පැතුම් සමග ධෛර්යය ප්රාර්ථනා කරනවා....!!!
අයියගෙන් තවත් අපූරු නිර්මාණයක්... වරක් නෙමෙයි කිහිප වරක් ආසාවෙන් කියෙව්වා. නිර්මාණය තුල පාඨකයාටත් දෙවරක් හිතන්න යමක් ඉතුරු කරපු එක ගොඩාක් වටිනවා.

Harima Lassana.....,lassanata liya unu nirmanayak.bohomathma apoorui aiya.
wachanawalata radical baawayath ekka gamburu baawayak ekathu kara gena galaa gena yanna hondata adahasa galapala thiyenawa...ayya...!! bohoma lassanai.....!!![]()
වෙනදා වගේම අයියගේ තවත් ලස්සන නිර්මාණයක්.මම කැමතිම අන්තිම පද පේලි හතරට..... තව තවත් ලස්සන නිර්මාණ කරන්න අයියට සුබ පතනවා...
hithata godak denichcha nirmanayak aiye.hemadeyakma lassanata hithe mewna.godak lassana godak arthawath nirmanayak.hitha sansun una...
ettama kiwwoth yalu aduwa thiyena tena api hemoma dannawa
eth etenta yanna gata ne...
wadina kawiyak
thawath lassana nirmanyak.. sudu neleum malak dakkama athiwena a dasuna ayya hodata ismatu karala thiyenawa..kaviya gana amutuwen karanna vicharayak na. hamoma rasa vidala adahas dala thiyenawa..ayyata digugamanakata Asiri!
.