SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පැටියා;5506701 said:
''වසන්තය අරන් ඇවිත්'' නාට්‍යයේ තේමා ගීතය ලබා දෙන්න.

අහස කඩා වැටුනා....
තරු නිවුනා....
කලු වලාකුලේ (මතක නෑ) මහ වැස්සේ....
මං තෙමුනා....
ආයෙත් නොඑන්න ඔබ මා හැරගිය බව සත්තයි.......
ම‍ට හැගුනා..........


ගොඩක් පිං :)
නැද්ද මචං???????????????
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    සඳක් නිවී අළුත් සඳක් පිපෙන ලතාවේ
    සිතක් නිවී ලැගුම් ගනියි නිවන් තලාවේ

    Sandak Niwi
    Victor Rathnayake




    Menna Victor Rathnayaka Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako............




    Enjoy..................

    Menna Malini Bulathsinhala & Saman Silva Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako............




    Enjoy..................

    Menna Malini Bulathsinhala Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako............





    Enjoy..................
    ME Song Tika Mama Gattha
    Thanks Machan
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Awrudu 53 Wayasa
    Walter Fernando

    මෙතෙක් කල් අපට වටිනා ගීත ගොඩාාාාාාාක් ලබාදුන් සඳුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම අවස්ථාවේම අපේ මහගෙදර රැදී සිටිමින් අලුත් පරණ සියළු දෙනා වෙත ඔබ දක්වන සහයෝගය ඉතාමත් වටිනවා.


    ඉතිං ඔබට කරනා මේ උතුම් සේවය තවත් හොඳින් කරගෙන යාමට ඔබට හැකිවේවායි පතන අතර ඔබගේ මේ සත්කාර්යය ට මගේ හදි පිරි ප්‍රණාමය


    ඔබගේ සියළු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.


    ඔබට සුබ අනාගතයක්


    තෙරුවන් සරණයි...
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Machanz...Gunadasa Kapuge kiyana "sondura numba lihiniyeki" sinduwa tiyenawada?
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    kata hadila nemai ubala thamai hadala thiyanne

    (araka dl wenawada balapan poddak mokakda awulak wage)
    ahinsakayanta athbutha chodana karanna epa.... :P

    (ow mamath karanna hadala beri wela nikan hitiye,server awlak wage thawa tikakin try karanna kiyala hitiye)
     
    Last edited:

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Machanz...Gunadasa Kapuge kiyana "sondura numba lihiniyeki" sinduwa tiyenawada?

    Mata Hithuna Me Song Eka Gana Wachanayak Kiyanna Me Song Eke Music Eka Sabada Api Kandu Nowemu Kiyana Song Eka Widihamai Mama Danna Widihata Kalathurakin Song Ekaka Thamai Ekamawage Music Thiyana but Wenas Lyrics Thiyana Songs Thiyenne (Dan Remix Karana Ewa Gana Newei) A Atherin Gunadasa Kapuge Mahaththaya Thamangema Song Ekaka Lyrics Wenaswidihata Thiyana Thawa Song Ekak Kala Eka mama Hithanne Mulwarata Ethma Kala Wadak Kiyalai Mata Hithenna (Mama Waradinam Correct Karanna) Kesenamuth Hit Une Me Song Eka Newei Anith Song Eka But Mekath Harima Lassana Song Ekak










    Enjoy.........................

    UL By athal24
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මෙතෙක් කල් අපට වටිනා ගීත ගොඩාාාාාාාක් ලබාදුන් සඳුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම අවස්ථාවේම අපේ මහගෙදර රැදී සිටිමින් අලුත් පරණ සියළු දෙනා වෙත ඔබ දක්වන සහයෝගය ඉතාමත් වටිනවා.


    ඉතිං ඔබට කරනා මේ උතුම් සේවය තවත් හොඳින් කරගෙන යාමට ඔබට හැකිවේවායි පතන අතරඔබගේ මේ සත්කාර්යය ට මගේ හදි පිරි ප්‍රණාමය


    ඔබගේ සියළු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.


    ඔබට සුබ අනාගතයක්


    තෙරුවන් සරණයි...

    බොහොම ස්තුතියි සුරංග මේ දිරිගැන්වීමට...
    තෙරුවණ් සරණයි....!!!
     
    Status
    Not open for further replies.