SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඉතින් කොහොමද කට්ටිය. සනීපෙන් සුවෙන් ඉන්නවද.
    මම මේ පොඩි වදයක් දෙන්න ආවෙ.

    රූකාන්ත මහත්තය කියපු බොල් පිනි වෑහෙන හොරාවේ සින්දුව දෙන්න පුලුවන්ද කාට හරි.
    සහ නිශ්ශංක දිද්දෙණිය මහත්තය‍ කියපු කොන්ස්තන්තිනෝපල් හටනෙ නූර්ති ගීත එහෙම තියෙනවනං
    අනේ up කරනවද
    ගොඩක් ස්තුතියි.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    රූකාන්ත මහත්තය කියපු බොල් පිනි වෑහෙන හොරාවේ සින්දුව දෙන්න පුලුවන්ද කාට හරි.
    life
    http://www.filefactory.com/file/af3g165/n/Bolpini_mp3


    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබගෙන් සමුගෙන යායුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඕක අපේ ලයිෆ් දාපු එකක්..මං අප් කරලා දාන්නම් ඒත් ටිකක් වෙලා යයිළු:P:P
    ප්‍රදීප් කිය්න්නේ සුපිරි තරුව

    ලොකු උදව්වයි.
    අ‍ෆ්ෆට සිරි දැන්නෙ මතක් උනේ. අනේ ඉතින් ඒ උනාට අර ඔරිමජිනල් එකත් එක්ක ළගින් වත් තියන්න බෑ නොවැ ඒකට.
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Bolpini wahena.mp3 පොඩ්ඩක් සර්ච් කරලා බලහන්කෝ කරදර කරන්නේ :P
    හික්. අඩේ අප්පා මාරයි නෙ ඔයා. තැන්කූ හොදේ. අනේ මට මේ ek එකේ සර්ච් කරාට
    කවදාවත් රිසල්ට් එකක් එන්නෑනෙ.
    වැඩ කරන්නෙ නෑ
    හිස් පිටුවක් එන්නෙ.

    ඒක නෙමේ අමිල අයියෙ ඉස්සරහ රූපවාහිනියෙ යාත්‍රා කියල ප්‍රෝග්‍රෑම් එකක් ගියා
    මතකයි කෝලිත භානු කියපු සින්දුවක් මැණික් පතල් කම්කරුවො ගැන කියන සින්දුවක්
    අනේ මට ඒකෙ වචන මතක නෑ ‍ හැබැයි. පුදුම ලස්සන සින්දුවක්. විෂුවල් එකකුත් තිබුණ
    ඒ සින්දුව දන්නවද? මට ඒකෙ මුල් පේලිය මතක නෑනෙ. ශික්:no:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡

    Ane Dingak Innako- C T Fernando

    Villuda Punchi Depaa--- ?????:no:

    Diya Allata Bahe Maha weli Gangawata bahe( Bothale Mage Bothale) --Nihal Nelson --Sonflowers


    Me songs Tika Hoyala denna Yaluwaneeeeee :):):):):):)

     
    Status
    Not open for further replies.