Purawardena.mp3 මේකද අහලා තිබ්බේ
සහ නිශ්ශංක දිද්දෙණිය මහත්තය කියපු කොන්ස්තන්තිනෝපල් හටනෙ නූර්ති ගීත එහෙම තියෙනවනං
අනේ up කරනවද
ගොඩක් ස්තුතියි.

life
රූකාන්ත මහත්තය කියපු බොල් පිනි වෑහෙන හොරාවේ සින්දුව දෙන්න පුලුවන්ද කාට හරි.
ප්රදීප් ගෙ එක එපාදයා යා ගොඩක් තැන්කූ හොදේ. මේ මනුස්සයගෙ කටහඩ පුදුම පෞරුෂයක් තියෙනව

අනේ ලින්ක් එක වැඩ නෑනෙ ලොකු අයියේ...life
http://www.filefactory.com/file/af3g165/n/Bolpini_mp3
බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යායුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ

ඕක අපේ ලයිෆ් දාපු එකක්..මං අප් කරලා දාන්නම් ඒත් ටිකක් වෙලා යයිළුඅනේ ලින්ක් එක වැඩ නෑනෙ ලොකු අයියේ...![]()


ඕක අපේ ලයිෆ් දාපු එකක්..මං අප් කරලා දාන්නම් ඒත් ටිකක් වෙලා යයිළු
ප්රදීප් කිය්න්නේ සුපිරි තරුව
Shriya Manamath weemachan puluwan nam aith sriya manamath wee origina shakthi 1 song eka upload karapanko......
හික්. අඩේ අප්පා මාරයි නෙ ඔයා. තැන්කූ හොදේ. අනේ මට මේ ek එකේ සර්ච් කරාට







