SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    කව්රුභරි සහෝදරයෙක් මට සිරසtv එකේ යන "ගැහැනු ළමයි" teledrama එකේ theme song එක හොයල දෙනවද?ලොකු උදව්වක්...
    [artist : umariya]
    [song : හිරුගේ රැස් හොරෙන් ගෙනැල්ලා...
    පිණි බිඳු මත තවරා රන්වන් මුතු අමුනා...]
     

    sajithf

    Junior member
  • Mar 15, 2008
    387
    6
    18
    44
    At home
    Waradatta Arawinda - Themunu Sudugawume

    තෙමුනු සුදු ගවුමේ
    ඇයිද ඔබ සිසුවියගේ වත සිබින්‍ නේ
    නාරි රූපා පාන ශෝභා
    වහින වැස්සේ සැඟව සිතු සේ
    නුඹත් හරි වැඩ කරන්නේ




    කාලෙකින් සිංදුවක් දෙන්නත් බැරි වුනානේ ඒ හින්දා ලස්සන සිංදුවක් දුන්නා. කැමති කට්ටිය ගන්න.

    Waradatta Arawinda - Mata Aradanawaka

    මා ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජිවිතේ මා
    ආදරෙයි සැමදා මං

    Thanks...
     
    පිය සටහන් මැකී නොමැත තවමත්
    මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය නඟමින්
    ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

    පිය සටහන්-ගුනදාස කපුගේ
    piya satahan-kapuge

     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Menna Chandralekha Kiyana Lassana Kithunu Agamata Ladi Song Ekak Kamathi Aya Gannako.................


    ගියෙදෝ දුරස් වෙන්න්න
    ආසයි මටත් ඉන්න ආයෙත් සිතින් ලන්වෙලා
    සමිඳුන් අතින් අල්ලලා............



    Giyedo Duras Wenna Ayeth Sithin Lanwela (Original) - Rookantha & Chandralekha




    Enjoy..................

    Menna Sherly Waijayantha Kiyana Lassana Wiraha Geethayaka Original Version Ekak Kamathi Aya Gannako.................


    සිතා සිටි ලෙස එදා ඔබ නොව
    මෙදා මේ ඉන්නේ
    ඔබට අහිතක් නොපෑ මා සිත
    කිමද රිදවන්නේ..............




    Sitha Siti Lesa Eda Oba Nowa (Original) - Sherly Waijayantha




    Enjoy..................


    Mama Yanna Kiyala Dan Thread Eke Inna Hamotama Suba Rathriyak Wewa.................

    සෙනෙහස කැටයම් කල පත් ඉරුවක
    කඳුලින් සිතුවම් ඇඳුනා දවසක
    ලදමුත් ඔබගෙන් අවමන් අපමණ
    සැනසෙමි සිතමින් මට වැරදුන බව...


    arosha virasinghe
    http://www.mediafire.com/?yzmdtmnv3mz

    මෙන්න තව ලස්සන සින්දුවක්...

    කෙටිම කෙටි කතාවක් මං ඔබ ගැනම ලියන්නම්..
    මා අතැර ගියේ ඔබ බව එභි නොලියා ඉන්නම්..


    kithsiri jayasekara

    http://www.mediafire.com/?nymtam2zykw

    ගජං මල්ලී;5525336 said:
    දුක හිතෙන තරම් නෙත හඬනව නම්
    මහ සයුර පිරී ලොව යට වේවි

    දුක හිතෙන තරම්-ක්‍රිෂ්ණ ජනාදර
    duka hithena tharam-krishna janadara

    ගජං මල්ලී;5526648 said:
    පිය සටහන් මැකී නොමැත තවමත්
    මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය නඟමින්
    ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

    පිය සටහන්-ගුනදාස කපුගේ
    piya satahan-kapuge


    THANKZZZZZZZZZZZ MACHANLA

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    2i9mupw.jpg


    kamathi aya innawanam ganna :yes:



    1z2od1c.jpg

    358swtu.jpg
    neu8o3.jpg

    2jaghh0.jpg
    2dmgtw0.jpg

    17767c.jpg
    66akub.jpg

    x3acyv.jpg

    Bohoma sthuthi saho. mamath aragaththa.......
    Thanks a lot
     
    Status
    Not open for further replies.