Chandralekha Kiyana Thawa Lassana Song Ekak Kamathi Aya Gannako..........
මේ ගීතයත් සමඟම මටත් යමක් ලියන්න හිතුනා අපේ ගිහාන් මල්ලි ගැන..
නපුරු වන සිව්පාවුන්ගෙන් ගහන සමාජයක මල්ලියා හිත හොඳ මිනිස්කම පිරුනු මල්ලියෙක්...
මුලින්ම මම කැමතියි මල්ලිගෙ විජයග්රාහී 1500 ජනතා සේවයේ ප්රබල කඩ ඉම පසු කිරීම ගැන සුබ පතන්න....සුබ පතන්න ප්රමාද වීම ගැන මට සමාවෙන්න මල්ලියා..
මල්ලි මේ හූයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ඔබ දෙන නොමසුරු දායකත්වය හා සහයෝගය වචනයෙන් විස්තර කරන්න අපහසුයි...
ඔබේ විශ්ව විද්යාල විභාගයන් පවතින අතරතුරේත් අපේ මේ හූයෙන් කරනා රණවිරු වැඩසටහනට ඔබ මුලික වී දුන් ඒ මහඟු කැපවීම මා මෑත කල තරුනයෙකුගෙන් දුටු ඉතාමත් අගනා කැපවීම බව නොකියාම බැහැ....
මල්ලිට අපිත් සමඟ මේ හූයේ ගොඩක් දිගු ගමනක් යන්නට හේතු වාසනා ලැබෙන්න කියල මං මුළු හදින්ම පතනවා...
මල්ලියට ජය!!