SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    bohoma sthuthiy machan math me sinduwa gaththa :D
    lassana sinduwak..!
    btw dl icon eka maru
    11.gif

    Thanks Thanks Machan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata ma sinduwa hoyala danna

    තව දිනක් ගෙවුනා........
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ.......
    තව දිනක් ගෙවුනා.........


    tawa dinak gawna.....
    oben thora ayale yana jeewithe........
    tawa dinak gawna
    ......
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.


    සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන නිතර අහන්නට ලැබෙන්නේ නැති ගීත කිහිපයක් ...


    පෙම් ගීත දිලේ මල් උයනේ - සුජාතා අත්තනායක
    Pem Geetha Dile Mal Uyane – Sujatha Aththanayaka

    වරක් හැඩුයෙම් වරක් හිනහෙම්
    වරක් ලතවෙනවා
    එහෙත් අද මෙන් හෙටත් මම ඔබ
    ලඟදි සැනසෙනවා
    දුකක් දියයුතු වෙලාවක මිස
    එවැන්නක් නොමදී
    දෙනෙත් පියවෙන තුරා නොබිදිමි
    ආදරය ලබැදී



    Neth Wasa Sawanin Asa - Sujatha Aththanayake


    සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන නිතර අහන්නට ලැබෙන්නේ නැති ගීත කිහිපයක් ...



    පායන පුන්සඳ නීලාකාශේ වාගෙයි - සුජාතා අත්තනායක
    Payana Pun Sanda – Sujatha Aththanayaka


    Ehaa Iwure
    Sunflowers






    එහෙට මෙහට වලිගය වන වනා
    භුක්තිය නැති නිසා යනවා ගොනා
    එහෙ මෙහෙ දෙක පටල ගන්න දනා
    එහෙටත් නැති මෙහෙටත් නැති වෙනා



    සැපට වශිවී විපතට ලංවී කිමෙද සැපෙක පස්කම්

    දැල්වෙන අතරේ සඳහම් දීපේ මන්ද ගිලෙන්නේ අඳුරේ පාවී.......




    ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙළවර දුකදේ
    Lassana Semade – Sujatha Aththanayaka / Narada Disasekara

    (රූප ජීරතී මජ්ජානං නාම ගොත්තං නජීරතී )


    Oruwe Negala
    Sunflowers





    ලොකු ලොකු මාලු බත රස කර දෙන්නේ
    ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ







    ලොවේ සැමා එකම දැයේ
    දූදරුවන් වේවා
    වාද නැතී බේද නැතී
    ලස්සන ලොව හෙට අපිට උදාවේවා



    Lowe Sema - Jypsies & All Artist


    Dinana Daata Kollo
    Sunflowers


    කොල කඩ කඩ බොරුවට දෙනවා
    මම ගහ හොදහැටි අදුනනවා
    අපට බොරු චාටු එපා
    අපට බොරු චාටු එපා පිරිමින්ගේ



    Kola Kada Kada - Kalawathi & Jothipala

    ජීවන විල මැද - සුජාතා අත්තනායක
    Jeewana Weil Meda – Sujatha Aththanayaka



    Sujatha Adaraneeya
    Sisira / Indrani Senarathna



    harima lassana sinduwak...!




    malli kohomada ithin jeevithaya..hondin kiyala hithanawa...mallita jaya..

    Aulak Ne Aiya Shape Eke Innawa...


    Mesongs Okkoma Gattha
    Lot Ekek Ma Bewa
    Thanks Nineth9,Sundun,Noone,acsm,Pads.
    Okkotoma
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    පැටියා;5537724 said:
    mata ma sinduwa hoyala danna

    තව දිනක් ගෙවුනා........
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ.......
    තව දිනක් ගෙවුනා.........


    tawa dinak gawna.....
    oben thora ayale yana jeewithe........
    tawa dinak gawna
    ......



    denna nam puluwan tikak welawa yawi kamak nahane
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Chandralekha Kiyana Thawa Lassana Song Ekak Kamathi Aya Gannako..........




    මේ‍ ගී‍තය‍ත්‍ ස‍ම‍ඟම ම‍ට‍ත්‍ ය‍ම‍ක්‍ ලි‍ය‍න්න හි‍තු‍නා‍ අ‍පේ‍ ගි‍හා‍න්‍ ම‍ල්‍ලි‍ ගැ‍න..

    නපු‍රු‍ ව‍න‍ සි‍ව්‍පා‍වු‍න්ගෙ‍න්‍ ග‍හ‍න‍ සමා‍ජ‍ය‍ක‍ ම‍ල්‍ලි‍යා‍ හි‍ත‍ හො‍ඳ මි‍නි‍ස්‍ක‍ම‍ පි‍රු‍නු‍ ම‍ල්‍ලි‍යෙ‍ක්‍...

    මු‍ලි‍න්‍ම‍ ම‍ම කැ‍මති‍යි‍ ම‍ල්‍ලි‍ගෙ‍ වි‍ජ‍ය‍ග්‍රා‍හී‍ 1500 ජ‍න‍තා‍ සේ‍ව‍යේ‍ ප්‍ර‍බ‍ල‍ ක‍ඩ‍ ඉ‍ම‍ ප‍සු‍ කි‍රී‍ම‍ ගැ‍න සු‍බ‍ ප‍ත‍න්න....සු‍බ‍ ප‍ත‍න්න ප්‍ර‍මා‍ද‍ වී‍ම ගැ‍න ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ම‍ල්‍ලි‍යා‍..

    ම‍ල්‍ලි‍ මේ‍ හූ‍යේ‍ අ‍ඛණ්‍ඩ පැ‍වැ‍ත්‍ම‍ සඳහා‍ ඔ‍බ‍ දෙ‍න‍ නො‍ම‍සු‍රු‍ දා‍ය‍ක‍ත්‍ව‍ය‍ හා‍ ස‍හ‍යෝ‍ග‍ය‍ ව‍ච‍නයෙ‍න්‍ වි‍ස්‍ත‍ර‍ ක‍ර‍න්න අ‍ප‍හ‍සු‍යි‍...

    ඔ‍බේ‍ වි‍ශ්‍ව වි‍ද්‍යා‍ල වි‍භා‍ග‍ය‍න්‍ ප‍ව‍ති‍න‍ අ‍ත‍ර‍තු‍රේ‍ත්‍ අ‍පේ‍ මේ‍ හූ‍යෙ‍න්‍ ක‍ර‍නා‍ රණවි‍රු‍ වැ‍ඩස‍ට‍හන‍ට‍ ඔ‍බ‍ මු‍ලි‍ක‍ වී‍ දු‍න්‍ ඒ‍ ම‍හ‍ඟු‍ කැ‍පවී‍ම‍ මා‍ මෑ‍ත‍ ක‍ල‍ ත‍රු‍න‍යෙ‍කු‍ගෙ‍න්‍ දු‍ටු‍ ඉ‍තා‍ම‍ත්‍ අ‍ග‍නා‍ කැ‍ප‍වී‍ම බ‍ව‍ නො‍කි‍යා‍ම බැ‍හැ‍....

    ම‍ල්‍ලි‍ට‍ අ‍පි‍ත්‍ ස‍මඟ මේ‍ හූ‍යේ‍ ගො‍ඩ‍ක්‍ දි‍ගු‍ ග‍ම‍න‍ක්‍ ය‍න්නට හේ‍තු‍ වා‍ස‍නා‍ ලැ‍බෙ‍න්න කි‍ය‍ල‍ මං‍ මු‍ළු‍ හ‍දි‍න්‍ම‍ ප‍ත‍න‍වා‍...

    ම‍ල්‍ලි‍ය‍ට‍ ජ‍ය‍!!
     
    Last edited:

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    aiyala kattiyatama suba sandawak wewa!!!!!

    sinduwak illanna kiyala baluwe.podi help ekak denawada.
    aluth song ekak,thiyenne mehemai.

    oba ma hamuwuna apamana maluwala...
    awasan sandawe...
    ma gana mathakaya yali mata denu mana...
    adariye mage...

    hithana widiyata singer chamara weerasinghe.hariyatama surena.podi udauwak denawada??
    thanx
     
    Status
    Not open for further replies.