SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
"බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ"
කියන සින්දුව කවුරු හරි පින්වතෙක් ලඟ තියෙනවා ද?

මේ සිංදුව කියන රෝහිත විජේසූරිය මහතා අද දින අප අතරින් වෙන්වෙලා තියෙනවා.

එතුමාට නිවන්සුව පතමින්ම බිනර මහේ මැද මේ සිංදුව දෙන්නම්.........
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    නියමයි මචෝ දිගටම කරගෙන යන්න........

    Mariyasel Gunathilakage ,
    Sihina Nelum Mal Song aka thiyena album aka nadda Macho ?

    Kohomahari Hoyala Denna Please.......
    Message akak Ewanna OK ?????

    සිහින නෙළුම් මල් පොකුරු පුරා

    ----------------------------------------------------------------------
    හොයල දෙන්න හොදේ................
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Mariyasel Gunathilakage ,
    Sihina Nelum Mal Song aka thiyena album aka nadda Macho ?

    Kohomahari Hoyala Denna Please.......
    Message akak Ewanna OK ?????

    සිහින නෙළුම් මල් පොකුරු පුරා

    ----------------------------------------------------------------------
    හොයල දෙන්න හොදේ................


    Album eka nam danne ne machoo
    Me sinduwa nam dennam

    One nam kiyanna
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    රන් රැස් කෙඳී දසත විදා අහස් ගඟේ මැද
    තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ

    වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
    ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
    පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා

    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ

    බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
    මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
    නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
    සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්

    බිනර මලී එක්ක එන්න .....

    ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
    සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
    මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
    බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට

    බිනර මලී එක්ක එන්න .....

    පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
    තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
    කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
    සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්

    බිනර මලී එක්ක එන්න .....

    ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
    කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
    දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
    වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට

    බිනර මලී එක්ක එන්න .....

    පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
    මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
    මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ

    බිනර මලී එක්ක එන්න .....

    මේ සිංදුව කියන රෝහිත විජේසූරිය මහතා අද දින අප අතරින් වෙන්වෙලා තියෙනවා.

    එතුමාට නිවන්සුව පතමින්ම බිනර (සැප්තැම්බර්) මහේ මැද මේ
    සිංදුව දෙන්නම්.........


    බිනර මලී එක්ක එන්න .....
    Binaramalee Ekka Enna
    (Rohitha Wijesooriya)
     
    Last edited:

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    Thank you ninety9. :)

    එතුමාගේ අභාවය පිලිබඳ කණගාටුව පළ කරන්න මමත් එක් වෙනවා.
     
    Last edited:

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    Ninety9,

    ඒකේ පළවැනි පේලිය මට ඇහෙන්නේ 'රන් රැස් කෙඳි' කියලා. ආයෙත් අහලා බලන්න.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද
    තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ


    වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
    ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
    පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා


    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ


    බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
    මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
    නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
    සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්


    බිනර මලී එක්ක එන්න .....

    ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
    සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
    මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
    බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට


    බිනර මලී එක්ක එන්න .....

    පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
    තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
    කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
    සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්


    බිනර මලී එක්ක එන්න .....

    ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
    කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
    දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
    වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට


    බිනර මලී එක්ක එන්න .....

    පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
    මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
    මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ


    බිනර මලී එක්ක එන්න .....

    මේ සිංදුව කියන රෝහිත විජේසූරිය මහතා අද දින අප අතරින් වෙන්වෙලා තියෙනවා.

    එතුමාට නිවන්සුව පතමින්ම බිනර (සැප්තැම්බර්) මහේ මැද මේ

    සිංදුව දෙන්නම්.........


    බිනර මලී එක්ක එන්න .....
    Binaramalee Ekka Enna
    (Rohitha Wijesooriya)



    මේ වගේ අභාවයට යන ගීත අපහට ලබාදීම ගැන සුරංග ඔබට ගොඩාක් ස්තූතියි
    රෝහිත විජේසූරිය මහතානෙනි ඔබට නිවන් සුව!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද
    තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ


    වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
    ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
    පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා


    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ


    බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
    මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
    නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
    සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්


    බිනර මලී එක්ක එන්න .....

    ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
    සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
    මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
    බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට


    බිනර මලී එක්ක එන්න .....

    පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
    තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
    කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
    සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්


    බිනර මලී එක්ක එන්න .....

    ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
    කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
    දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
    වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට


    බිනර මලී එක්ක එන්න .....

    පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
    මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
    මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ


    බිනර මලී එක්ක එන්න .....

    මේ සිංදුව කියන රෝහිත විජේසූරිය මහතා අද දින අප අතරින් වෙන්වෙලා තියෙනවා.

    එතුමාට නිවන්සුව පතමින්ම බිනර (සැප්තැම්බර්) මහේ මැද මේ

    සිංදුව දෙන්නම්.........


    බිනර මලී එක්ක එන්න .....
    Binaramalee Ekka Enna
    (Rohitha Wijesooriya)


    අ‍පෙ‍ ගැ‍මි‍ ඌ‍රු‍ව‍ට‍ අ‍නු‍ව‍ අ‍ව්‍යා‍ජ හ‍ඬ පෞ‍රු‍ෂය‍කි‍න්‍ ගී‍ත‍ ගා‍ය‍නා‍ ක‍ල රෝ‍හි‍ත‍ වි‍ජේ‍සු‍රි‍ය‍ ගා‍ය‍න‍ ශි‍ල්‍පි‍යා‍ගෙ‍ අ‍භා‍ව‍ය‍ ගැ‍න හ‍ද‍ව‍ති‍න්‍ම‍ දුක්‍ වෙ‍න‍ අ‍ත‍ර‍ම‍ ඔ‍හු‍ට‍ නි‍ව‍න්‍ සු‍ව‍ අ‍ත්‍ වේ‍වා‍යි‍ ම‍ම‍ ප්‍රා‍ර්ථනා‍ ක‍ර‍මි‍.....


    සු‍රං‍ඟ ම‍ල්‍ලි‍ට බො‍හො‍ම‍ පි‍න්‍ අ‍පි‍ට‍ මේ‍ බ‍ව‍ දැ‍නු‍ම්‍ දු‍න්නට....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඒ‍ක "ර‍න්රැ‍ස්‍ කෙ‍ඳි‍" ත‍ම‍යි‍ හ‍රි‍


    ඔව් අයියෙ අයිය හරි
    රන්රැස් කෙඳි යන්නෙන් අදහස් කරන්නෙ සඳුගෙන් එන ආලෝක කිරණ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් අයියෙ අයිය හරි
    රන්රැස් කෙඳි යන්නෙන් අදහස් කරන්නෙ සඳුගෙන් එන ආලෝක කිරණ

    ඔ‍ය‍ ති‍යෙ‍න්නෙ‍ ම‍ල්‍ලි‍ නි‍ය‍ම‍ වි‍ග්‍ර‍හ‍ය‍ක්‍ දී‍ලා‍
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    රෑ තුන් යාමේ ගැයෙනා මේ ලසෝ රාවේ
    ඒ සන්තාපේ හද අරනේ සන්තානේ
    නොසන්සුන් නොවේ නුවන් තුලින්
    බිඳු වෑහේ.......



    Re Thun Yame - Milton Mallawarachchi
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මේ සිංදුව කියන රෝහිත විජේසූරිය මහතා අද දින අප අතරින් වෙන්වෙලා තියෙනවා.

    එතුමාට නිවන්සුව පතමින්ම බිනර මහේ මැද මේ සිංදුව දෙන්නම්.........


    Harima kanagatu dayaka aranchiyak ne malli
    Rohitha Wijesuriya mahathata niwan suwa labewa kiyala pathanawa
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Mariyasel Gunathilakage ,
    Sihina Nelum Mal Song aka thiyena album aka nadda Macho ?

    Kohomahari Hoyala Denna Please.......
    Message akak Ewanna OK ?????

    සිහින නෙළුම් මල් පොකුරු පුරා

    ----------------------------------------------------------------------
    හොයල දෙන්න හොදේ................

    Album eka nam danne ne machoo
    Me sinduwa nam dennam

    One nam kiyanna



    noone mallli me ape yaluawata oya album eka gedaratama genihin dunna nam neda honda msg ekak yawanawata wada
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද
    තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ


    වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
    ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
    පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා


    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ


    බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
    මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
    නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
    සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්


    බිනර මලී එක්ක එන්න .....

    ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
    සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
    මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
    බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට


    බිනර මලී එක්ක එන්න .....

    පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
    තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
    කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
    සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්


    බිනර මලී එක්ක එන්න .....

    ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
    කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
    දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
    වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට


    බිනර මලී එක්ක එන්න .....

    පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
    මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
    මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ


    බිනර මලී එක්ක එන්න .....

    මේ සිංදුව කියන රෝහිත විජේසූරිය මහතා අද දින අප අතරින් වෙන්වෙලා තියෙනවා.

    එතුමාට නිවන්සුව පතමින්ම බිනර (සැප්තැම්බර්) මහේ මැද මේ

    සිංදුව දෙන්නම්.........


    බිනර මලී එක්ක එන්න .....
    Binaramalee Ekka Enna
    (Rohitha Wijesooriya)


    බොහොම ස්තුතියි සුරංග මාත් ම් ගීතය ගත්තා.......

    රෝහිත විජේසූරිය මහතානෙණි ඔබට නිවන් සුව....!!!!
     
    Status
    Not open for further replies.