SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:love::love:කට්ටියටම ගුඩ් ඊව්නින්ග් කිව්වා!! කාලෙකට පස්සෙ!:love::love:


සු‍බ‍ සැ‍න්‍දැ‍ව‍ක්‍ ම‍ල්‍ලි‍ය‍ට‍ත්‍...ඉ‍ති‍න්‍ කො‍හො‍ම‍ද‍ හු‍ඟ කා‍ලෙ‍කි‍න්....මො‍න‍ව‍ද‍ වි‍ස්‍ත‍ර‍ ...
හො‍ඳි‍න්‍ නේ‍ද‍????
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
3765133464_dc6487298b.jpg




tawa dinak gewuna - Malini Bulathsinhala Janaka Wickramasinghe
thank u :)
 
ගජං මල්ලී;5535276 said:

මම හොයනවා සිසිර/ඉන්ද්‍රානිගෙ- සුජාතා සහ ඔබ නැති මේ බිම කියන සිංදු දෙක.කරුනාකර තියන කෙනෙක් දෙන්න.ස්තුතියි.
සුජාතා ගීතය සදුන් දුන්නා.ඔබ නැති මේ බිම කියන ගීතය නැද්ද කව්රුවත් ලඟ.???
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ඉතාමත් ලස්සන ගීතයක්...මමත් ගත්තා...සුරංඟ ගීතය දුන් ඔබටත් ගීතය ඉල්ලු nowayout ටත් ගොඩක් පින්....

සුරංඟ මල්ලි ගැන මට වචනයක් සඳහන් කරන්න හිතුනා..මල්ලි මේ හූය තුල කරනා සේවය අති මහත්...කරන දේට තියෙන අවංක කැපවීම..උවදුරකදී හූය වෙනුවෙන් ඉදිරිපත් වී නොබියව තම අදහස් ප්‍රකාශ කිරීම හා එය ආරක්ෂා කිරීමට දරනා දැඩි උත්සාහය මා ඉතා අගේ කොට සලකනවා...

ඔබගේ ජනතා සේවයට මගේ ආචාරය...

ඔබට සුබ අනාගතයක්.......

බොහෝම ස්තුතියි රොන් අයියා ඔබේ දිරිගැන්වීමට.......

හැම විටම අපි සමග සම්බන්ධවෙලා උපදෙස්, දැනමුතුකම් ලබාදෙන ඔබගේ සේවය ඉතා ඉහළින්ම අගය කරනවා....

ඔබ ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරණයි!!!
 

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    aiyala kattiyatama suba sandawak wewa!!!!!

    sinduwak illanna kiyala baluwe.podi help ekak denawada.
    aluth song ekak,thiyenne mehemai.

    oba ma hamuwuna apamana maluwala...
    awasan sandawe...
    ma gana mathakaya yali mata denu mana...
    adariye mage...

    hithana widiyata singer chamara weerasinghe.hariyatama surena.podi udauwak denawada??
    thanx


    meka nadda hoyaganna:(
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Originally Posted by Java00
    aiyala kattiyatama suba sandawak wewa!!!!!

    sinduwak illanna kiyala baluwe.podi help ekak denawada.
    aluth song ekak,thiyenne mehemai.

    oba ma hamuwuna apamana maluwala...
    awasan sandawe...
    ma gana mathakaya yali mata denu mana...
    adariye mage...

    hithana widiyata singer chamara weerasinghe.hariyatama surena.podi udauwak denawada??
    thanx
    ඔබ මා හමුවන - චාමර වීරසිංහ
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    thawa eka sinduwak thiyanawa puluwannam hoyala denawada.
    mekath chamara weerasinghage
    sadase dawasaka oba basa yawee. .
    kaluwara ahasata duka thiyala...
    hamuwana than wala mal supipewi...
    hamuwana wena aya gana sithala...


    puluwannam loku udauwak.
    thanx..
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    thawa eka sinduwak thiyanawa puluwannam hoyala denawada.
    mekath chamara weerasinghage
    sadase dawasaka oba basa yawee. .
    kaluwara ahasata duka thiyala...
    hamuwana than wala mal supipewi...
    hamuwana wena aya gana sithala...


    puluwannam loku udauwak.
    thanx..


    pls podi help ekak..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    thawa eka sinduwak thiyanawa puluwannam hoyala denawada.
    mekath chamara weerasinghage
    sadase dawasaka oba basa yawee. .
    kaluwara ahasata duka thiyala...
    hamuwana than wala mal supipewi...
    hamuwana wena aya gana sithala...


    puluwannam loku udauwak.
    thanx..

    Inna me sinduwa dennam
     

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    "බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ"
    කියන සින්දුව කවුරු හරි පින්වතෙක් ලඟ තියෙනවා ද
    ?
     
    Status
    Not open for further replies.