බෙහෙත් ටිකක් ගන්න...[beheth tikk ganna]

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
බෙහෙත් ටිකක් ගන්න...[beheth tikk ganna]

hospitalscreened02.jpg
 
  • Like
Reactions: nwnbs

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
ai kitty duken wage ?... meka mma dakapu eka yatharthayak ....:dull:

hm...owu bro....me atta api atara ape samajaye ona taram dakinna labenawa....
minissunge munushya gathi nati wela gihin saththu hoday kiyala hitenawa mehema dewal dakinakota..:no:..attatama dukay......:(
me siddiyata muhuna dun e asarana manussayata monawa hitenawa athida neda?:(
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
ow kitty ... meka pvt hospital ekaka channel karana thanaka wechchi deyak ...... hmmmm onna okai ape samaje thathwe....
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
ow kitty ... meka pvt hospital ekaka channel karana thanaka wechchi deyak ...... hmmmm onna okai ape samaje thathwe....

pvt hos 1ka newey bro...onama thanaka...bus ekaka unat paredi unat wena onama tanakadi oya wage dewal ona taram sidda wenawa....
bahara dewal walin minissunwa maninna hoda naha anika kohoma unat me samaja kramaya minissunwa hadala tiyenne e widihatay....hodata adala alut car ekakin awot horekwa unat maha ihalin piligannawa...asarana manussayekuta eka rupiyalak nodena minissu e nisane sakwithi wage ayata koti ganan deela passe duk wenne
 
Athtatama mewan ththawayak winda keneku apa kisi witakath nodeka athi kiya sithannatawath beari tharamata mewan thathwayan ada bahulai.
thaman upaya gath dhanayen eka pidi wan pramanayak an ayage yahapathata denna bearinnam ko apa thula thibu manussakama.......:(:(

sarthaka .........samajaya thula daknata lebena matrukawak....akuru kara.apara rasawidinna dunnata........mage pranamaya......

sarthakai.........!!!!:D
 
nwnbs

Member
සංවේදී නිර්මාණයක් සහෝ...ලස්සනට ලියල තියෙනව...සමාජයේ දකින්න ලැබෙන එක ඇත්තක් වගේම කණගාටුදායක තත්වයක්...සාර්ථකයි නිර්මාණය...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා සමාජය හා එහි වෙසෙන ජනතාව දැනුවත් කිරීම හොඳ නිර්මානකරුවෙකුගෙ වගකීමක්...

එයින් බැහැරව ඇත්ත නොවන සිහින සුරංගනා ලෝක තම නිර්මානයන් තුලින් ඉදිරිපත් කොට මිනිසුන්ව අන්ඳන සමාජයක ඔබ වැනි තරුන නිර්මානකරුවෙක් මෙවන් අන්තර්ගතයන්, සමාජ භාවිතයන් හා ගනු දෙනු කිරීමට ගත් උත්සාහය හා සිතේ එඩිතර බව මා ඉතා ඉහලින් පැසසුමට ලක් කරනවා...

එය හොඳ නිර්මානකරුවෙක් බිහිවීමේ පෙර නිමිත්තක්...

ඉතාමත් අපුරුවට ඇති නැති භේදය ඉස්මතු කරන්නට යොදාගෙන ඇති නිර්මාන ආකෘතිය හා ඊටම ඔබින බස් වහර නිර්මානයට එලියක් සහ තල්ලුවක් ලබා දී තිබෙනවා..

මට ගොඩක් සතුටුයි මල්ලිගේ කවි කුසලතාවයේ ප්‍රවර්දනය හා ඔබ විසින්ම මහත් පරිශ්‍රමයෙන් ඉහලට ක්‍රමානුකූලව නංවා ගත් කවි ප්‍රබෝධය ගැන.....

මල්ලිට ලොකු ගමනක් යන්න පුළුවන්...මල්ලි දිගටම ලියන්න..ඔබ තෝරාගෙන ඇති මාර්ගය ඉතා පැහැදිලියි..

මම ගොඩක් වින්ඳා...මල්ලිට ජය!!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සංවේදී නිර්මාණයක්...... ලස්සනයි
සමාජයේ අමිහිරි පැතිකඩක් අපූරුවට විග්‍රහ කරලා තියෙනවා
සුභ පැතුම් .... දිගටම ලියන්න
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
Athtatama mewan ththawayak winda keneku apa kisi witakath nodeka athi kiya sithannatawath beari tharamata mewan thathwayan ada bahulai.
thaman upaya gath dhanayen eka pidi wan pramanayak an ayage yahapathata denna bearinnam ko apa thula thibu manussakama.......:(:(

sarthaka .........samajaya thula daknata lebena matrukawak....akuru kara.apara rasawidinna dunnata........mage pranamaya......

sarthakai.........!!!!:D

Bohoma sthuthie sahodaraya ....!
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
සංවේදී නිර්මාණයක් සහෝ...ලස්සනට ලියල තියෙනව...සමාජයේ දකින්න ලැබෙන එක ඇත්තක් වගේම කණගාටුදායක තත්වයක්...සාර්ථකයි නිර්මාණය...

බොහොම ස්තුතී සහොදරය ...... සමාජයේ ලොකු ලොකු තැන්වල ඉන්න නොනල මහත්තයලට අසරන දුප්පතව පෙන්නෙ නැති හැටි නෙද ?

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා සමාජය හා එහි වෙසෙන ජනතාව දැනුවත් කිරීම හොඳ නිර්මානකරුවෙකුගෙ වගකීමක්...

එයින් බැහැරව ඇත්ත නොවන සිහින සුරංගනා ලෝක තම නිර්මානයන් තුලින් ඉදිරිපත් කොට මිනිසුන්ව අන්ඳන සමාජයක ඔබ වැනි තරුන නිර්මානකරුවෙක් මෙවන් අන්තර්ගතයන්, සමාජ භාවිතයන් හා ගනු දෙනු කිරීමට ගත් උත්සාහය හා සිතේ එඩිතර බව මා ඉතා ඉහලින් පැසසුමට ලක් කරනවා...

එය හොඳ නිර්මානකරුවෙක් බිහිවීමේ පෙර නිමිත්තක්...

ඉතාමත් අපුරුවට ඇති නැති භේදය ඉස්මතු කරන්නට යොදාගෙන ඇති නිර්මාන ආකෘතිය හා ඊටම ඔබින බස් වහර නිර්මානයට එලියක් සහ තල්ලුවක් ලබා දී තිබෙනවා..

මට ගොඩක් සතුටුයි මල්ලිගේ කවි කුසලතාවයේ ප්‍රවර්දනය හා ඔබ විසින්ම මහත් පරිශ්‍රමයෙන් ඉහලට ක්‍රමානුකූලව නංවා ගත් කවි ප්‍රබෝධය ගැන.....

මල්ලිට ලොකු ගමනක් යන්න පුළුවන්...මල්ලි දිගටම ලියන්න..ඔබ තෝරාගෙන ඇති මාර්ගය ඉතා පැහැදිලියි..

මම ගොඩක් වින්ඳා...මල්ලිට ජය!!

බොහොම ස්තුතී රොන් අයියෙ .... හමදාම වගේ ඔබගෙ ඇගඊම ඉතමත් නිහතමානිව බාරගන්නව...