hm.............................![]()

ai kitty duken wage ?... meka mma dakapu eka yatharthayak ....![]()
..attatama dukay......

ow kitty ... meka pvt hospital ekaka channel karana thanaka wechchi deyak ...... hmmmm onna okai ape samaje thathwe....



Athtatama mewan ththawayak winda keneku apa kisi witakath nodeka athi kiya sithannatawath beari tharamata mewan thathwayan ada bahulai.
thaman upaya gath dhanayen eka pidi wan pramanayak an ayage yahapathata denna bearinnam ko apa thula thibu manussakama.......
sarthaka .........samajaya thula daknata lebena matrukawak....akuru kara.apara rasawidinna dunnata........mage pranamaya......
sarthakai.........!!!!![]()
Its touchee
&the truth
Good work
සංවේදී නිර්මාණයක් සහෝ...ලස්සනට ලියල තියෙනව...සමාජයේ දකින්න ලැබෙන එක ඇත්තක් වගේම කණගාටුදායක තත්වයක්...සාර්ථකයි නිර්මාණය...
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා සමාජය හා එහි වෙසෙන ජනතාව දැනුවත් කිරීම හොඳ නිර්මානකරුවෙකුගෙ වගකීමක්...
එයින් බැහැරව ඇත්ත නොවන සිහින සුරංගනා ලෝක තම නිර්මානයන් තුලින් ඉදිරිපත් කොට මිනිසුන්ව අන්ඳන සමාජයක ඔබ වැනි තරුන නිර්මානකරුවෙක් මෙවන් අන්තර්ගතයන්, සමාජ භාවිතයන් හා ගනු දෙනු කිරීමට ගත් උත්සාහය හා සිතේ එඩිතර බව මා ඉතා ඉහලින් පැසසුමට ලක් කරනවා...
එය හොඳ නිර්මානකරුවෙක් බිහිවීමේ පෙර නිමිත්තක්...
ඉතාමත් අපුරුවට ඇති නැති භේදය ඉස්මතු කරන්නට යොදාගෙන ඇති නිර්මාන ආකෘතිය හා ඊටම ඔබින බස් වහර නිර්මානයට එලියක් සහ තල්ලුවක් ලබා දී තිබෙනවා..
මට ගොඩක් සතුටුයි මල්ලිගේ කවි කුසලතාවයේ ප්රවර්දනය හා ඔබ විසින්ම මහත් පරිශ්රමයෙන් ඉහලට ක්රමානුකූලව නංවා ගත් කවි ප්රබෝධය ගැන.....
මල්ලිට ලොකු ගමනක් යන්න පුළුවන්...මල්ලි දිගටම ලියන්න..ඔබ තෝරාගෙන ඇති මාර්ගය ඉතා පැහැදිලියි..
මම ගොඩක් වින්ඳා...මල්ලිට ජය!!