Is it Ok to ask for Rep points ??????

Dhananjaya007

Member
Aug 4, 2009
1,290
17
0
මචං අපි rep දෙන්නෙ post එකට මිසක් ඒ මනුස්සයට නෙවෙයි. එකම කෙනා හොඳ post ගොඩක් දැම්මොත් එයාට +reps ගොඩක් හම්බුවෙයි ඒක වෙනම කතාවක්

ඒක නිසා උඹ අනික් අයට +rep දුන්න කියල උඹට +rep ලැබෙන්න ඕනෙම කියල කතාවක් නෑ මචං:D
එහෙනම් අහවල් එකටද පොප්අ‍ප්‍ එකක් එන්නේ ලකී නම් මටත් රෙප් එකක් දෙයි කියලා !! :oo:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙනම් අහවල් එකටද පොප්අ‍ප්‍ එකක් එන්නේ ලකී නම් මටත් රෙප් එකක් දෙයි කියලා !! :oo:

    ඔන්න ඔය ප්‍රශ්නෙ නම් මටත් තියෙනව මචං
    අහන්න ඕනෙ GT ගෙන්ම තමා:)
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    ඔන්න ඔය ප්‍රශ්නෙ නම් මටත් තියෙනව මචං
    අහන්න ඕනෙ GT ගෙන්ම තමා:)

    ම‍ට‍ ඉ‍ස්‍ස‍ර‍ වෙ‍ලා‍ උ‍ඹෙ‍න්‍ ප්‍ර‍ශ්නෙ‍ අ‍හ‍න‍කො‍ට‍ ත‍මා‍ මේ‍ක‍ ක‍ල්‍ප‍නා‍ උ‍නේ‍. ඒ‍ පො‍ප්‍අප් එකෙන් අදහස් වෙනවා ඇත්තෙ ඒ ත්‍රෙඩ් එක සඳහා අපි දාපු පෝස්ට් එකට රෙප් එකක් ලැබෙයි කියන එක වෙන්න ඇති. නැතුව අපිට රිප්ලයි රෙප්++ එකක් ලැබෙයි කියන එක නෙවෙයි වෙන්න ඇති.
    :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ම‍ට‍ ඉ‍ස්‍ස‍ර‍ වෙ‍ලා‍ උ‍ඹෙ‍න්‍ ප්‍ර‍ශ්නෙ‍ අ‍හ‍න‍කො‍ට‍ ත‍මා‍ මේ‍ක‍ ක‍ල්‍ප‍නා‍ උ‍නේ‍. ඒ‍ පො‍ප්‍අප් එකෙන් අදහස් වෙනවා ඇත්තෙ ඒ ත්‍රෙඩ් එක සඳහා අපි දාපු පෝස්ට් එකට රෙප් එකක් ලැබෙයි කියන එක වෙන්න ඇති. නැතුව අපිට රිප්ලයි රෙප්++ එකක් ලැබෙයි කියන එක නෙවෙයි වෙන්න ඇති.
    :)

    නෑ මචං:no:
    කොහොමත් කෙනෙක් අපිට +rep එකක් දෙනවනං දෙන්නෙ අපේ post එකක් හරහ නෙ ? ඒක නිසා උඹ කියපු එක වෙන්න බෑ මචං

    අර pop-up එකෙන් කියවන්නෙ අපි +rep දාපු කෙනා අපිටත් ප්‍රතිඋපකාරයක් විදියට + rep එකක් දෙයි කියන එක වෙන්න ඕනෙ

    අනික බලපං අපි +rep දාද්දි විතරයි ඔය කතාව එන්නෙ -rep දාද්දි you may lucky enough........
    pop-up එකක් එන්නෙ නෑ:no:
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,235
    408
    83
    cgtech.lk
    1. Its okay to ask but you can't force anyone to do so.
    2. I have seen some trying to cheat on rep system by exchanging points with their friends and some other ways.
    You will lose all of your points + may get banned depending on your behavior.

    oops!:baffled::baffled::dull::oo:
     
    Lomax

    Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    Itz OK ! whatz the big deal! :)
    there can be Newbies who dont know abt Rep systems so reminding generaly abt it by statement is usefull to them to get to know abt sys an go on with it!
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එහෙනම් අහවල් එකටද පොප්අ‍ප්‍ එකක් එන්නේ ලකී නම් මටත් රෙප් එකක් දෙයි කියලා !! :oo:

    මේකයි මචන්, හොද පෝස්ට් එකක් දැක්කොත් රෙප් එකක් දීපන්, ඒත් රෙප් බලාගෙන රෙප් දෙන්න එපා, අර කතාවක් තියෙන්නේ දුන්දේ සුවදයි, නුදුන් දේ ගදයි කියලා, :lol:

    මම නම් ත්‍රෙඩ් දාන කෙනෙක් නේවේයි, ඒත් මට රෙප් තියෙනවා, මොකද එලකිරි එකේ කවුරු හරි හෙල්ප් එකක් ඉල්ලුවහම මම පුලුවන් හෙල්ප් එකක් දෙනවා, ඉතින් කලගුන දන්න කටිටිය රෙප් කරනවා,
    :)
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    නෑ මචං:no:
    කොහොමත් කෙනෙක් අපිට +rep එකක් දෙනවනං දෙන්නෙ අපේ post එකක් හරහ නෙ ? ඒක නිසා උඹ කියපු එක වෙන්න බෑ මචං

    අර pop-up එකෙන් කියවන්නෙ අපි +rep දාපු කෙනා අපිටත් ප්‍රතිඋපකාරයක් විදියට + rep එකක් දෙයි කියන එක වෙන්න ඕනෙ

    අනික බලපං අපි +rep දාද්දි විතරයි ඔය කතාව එන්නෙ -rep දාද්දි you may lucky enough........
    pop-up එකක් එන්නෙ නෑ:no:
    ම‍චං‍ රෙ‍ප්‍ ක්‍ර‍ම‍ය‍ ති‍යෙ‍න්‍නෙ‍ අ‍පි‍ දා‍න‍ පෝ‍ස්‍ට්‍ ව‍ල‍ට‍ මි‍ස‍ක්‍ ඒ‍ පු‍ද්‍ග‍ල‍ය‍ට‍ නෙ‍වෙ‍යි‍ නේ‍ද‍?
    අ‍නි‍ක‍ රෙ‍ප්‍ එ‍ක‍ ලද‍ කෙ‍නා‍ හ‍රි‍ය‍ට‍ම‍ ද‍න්නේ කො‍හො‍ම‍ද‍ ත‍ම‍න්‍ට‍ ලැ‍බු‍නු‍ රෙ‍ප්‍ එ‍ක‍ දු‍න්‍නු‍ කෙ‍නා‍ හ‍රි‍ය‍ට‍ම‍ ක‍ව්‍ද‍ කි‍ය‍ලා‍?. එ‍හෙ‍ම‍න‍ම්‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ක්‍ දා‍ලා‍ ය‍ටි‍න්‍ දා‍න්‍න‍ වෙ‍න‍වා‍ rep + කි‍ය‍ලා‍ නේ‍ද‍? රෙ‍ප්‍- ක‍ලා‍ව‍ ගැ‍න‍ නම්‍ ම‍ම‍ ද‍න්‍නේ‍ නෑ‍.:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Itz OK ! whatz the big deal! :)
    there can be Newbies who dont know abt Rep systems so reminding generaly abt it by statement is usefull to them to get to know abt sys an go on with it!

    Ya man thats the only reason which keep myself refrain by talking against rep requests
    :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Machan as I told you guys it depend on the sentence which appears in the banner
    .....If this post really helped you..........

    See ??

    ithin eeka hama thread ekema vatenavane? hari api mehema gamuko. dan spam thread ekak daanava kavuru hari. eekatath oya vidiyata vatenava. ehema needa? dan e thread eke oya vatena eka balala spam valata kamathi kenek rep dunnoth eyaata nidahasata karunu thiyanava ai dunne kiyala ahavvoth. (udaharanayakata gaththe. spam thread kohomath site eke rules valata viruddaine)
     
    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    ඔව් මං -rep දීල තියෙනව :P:P:P
    හොද අයට + වගේම හිතාමතා වැරදි කරන අයටත් ගැලපෙන ටොපිය දෙන්න එපෑය:rofl:

    i wasn't refering to your generosity there. when the heck on earth you are greated the same when it is bitch. :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මම නම් ත්‍රෙඩ් දාන කෙනෙක් නේවේයි, ඒත් මට රෙප් තියෙනවා, ....
    :)

    හිකිස් සිගියෙත් තියෙනවනෙ කලගුණ සලකන්න කියල:lol::P
    නෑ නෑ මචං ඒ මොනව උනත් උඹ මාර විදියට එලකිරි එකට උදව් කරල තියෙනවා/කරනව ඒක මං ඇතුලු හැමෝම දන්නව:yes::):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ම‍චං‍ රෙ‍ප්‍ ක්‍ර‍ම‍ය‍ ති‍යෙ‍න්‍නෙ‍ අ‍පි‍ දා‍න‍ පෝ‍ස්‍ට්‍ ව‍ල‍ට‍ මි‍ස‍ක්‍ ඒ‍ පු‍ද්‍ග‍ල‍ය‍ට‍ නෙ‍වෙ‍යි‍ නේ‍ද‍?
    අ‍නි‍ක‍ රෙ‍ප්‍ එ‍ක‍ ලද‍ කෙ‍නා‍ හ‍රි‍ය‍ට‍ම‍ ද‍න්නේ කො‍හො‍ම‍ද‍ ත‍ම‍න්‍ට‍ ලැ‍බු‍නු‍ රෙ‍ප්‍ එ‍ක‍ දු‍න්‍නු‍ කෙ‍නා‍ හ‍රි‍ය‍ට‍ම‍ ක‍ව්‍ද‍ කි‍ය‍ලා‍?. එ‍හෙ‍ම‍න‍ම්‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ක්‍ දා‍ලා‍ ය‍ටි‍න්‍ දා‍න්‍න‍ වෙ‍න‍වා‍ rep + කි‍ය‍ලා‍ නේ‍ද‍?

    උඹ +rep දෙන්න හේතුව සදහන් කරද්දි අන්තිමට උඹෙ නම දාන්න පුළුවං

    ඔව් මචං දුන්න කෙනා හරියටම දන්නෙ නැති අවස්ථාවලුත් එනවා අන්න ඒක නිසා තමා අර pop-up එකේ
    u may lucky enough ........ කියල වැටෙන්නෙ :)

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ithin eeka hama thread ekema vatenavane? hari api mehema gamuko. dan spam thread ekak daanava kavuru hari. eekatath oya vidiyata vatenava. ehema needa? dan e thread eke oya vatena eka balala spam valata kamathi kenek rep dunnoth eyaata nidahasata karunu thiyanava ai dunne kiyala ahavvoth. (udaharanayakata gaththe. spam thread kohomath site eke rules valata viruddaine)

    1)ඉතිං මාලිංග අයියෙ spam වලට කැමති කෙනා අර ත්‍රෙඩ් එකට අනිවාර්‍යෙන්ම +rep දෙනවා ඔය බැනර් තිබ්බත් එකයි නැතත් එකයි.

    2) තාමත් අපෙ එලකිරි එකෙ ඉන්නෙ 90% හොද අය ඉතිං එක spam supporter කෙනෙක් අර spam thred එකකට +rep දෙද්දි 10 දෙනෙක් - rep දේවි

    අර banner එක හැම ත්‍රෙඩ් එකකම වැටෙනව කියල එකෙන් කිසිම බලපෑමක් නෑ මාලිංග අයියෙ. ඒ banner එකෙ එකම අරමුණ rep system කියල එකක් තියෙනව කියල හැමෝටම මතක් කරල දෙන එක විතරයි