SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
අරුමෝසම් උඩු සුලගේ
මුලාවෙලා නුඹෙ සෙනෙහේ
ආගිය තැන් හොයාගන්න බෑ
කැරලි ගසන සුලි සුලගේ
මගෙ හදවත කැඩී බිඳී
මට මාවත් හොයාගන්න බෑ

මෙන්න තවත් ලස්සනම හොයාගන්න ගොඩාක් අමාරු ගීතයක්
නැත් කට්ටිය ගන්න
මහජන බැංකුවෙ තමයි මගෙ පිං account එක තියෙන්නෙ.
මේ ත්‍රෙඩ් එකට ආවට පස්සෙ, ඉන්කම් ටැක්ස් එකෙන් ගෙදරට ලියුම් එනවා.

me geethaya kee denek nam hewwada...meka apata hoyaa dunnu noone malliyata sthuthi karanna wachana naha...mallige mahajana bankuwe account ekata, kamathi gaanak liyaa ganna ida thiyala his cheque ekak ewwa kiyala hithaaganna hondada malliye ...:rofl:
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ආදරණිය ජෝතිපාල මහතා ගේ නිතර අහන්නට ලැබෙන්නේ නැති ගීතයක්

© Adara Sihine - H.R.Jothipala™
© ආදර සිහිනේ - ඒච්.ආර්.‍ජෝතිපාල™

mamath gaththa me lassana geethe ..AL1717 soyuraata bohoma godak sthuthi..:)
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අඩසිය වසකට පසුව ජමුනා රාණි ගැයූ සිංහල ගීතය...

මේ අම‍ ප්‍රේම ගංගා ජලාශේ - ජමුනා රාණි / එඩ්වඩ් ජයකොඩි
Me Amaprema Ganga - Jamuna Rani & Edward Jayakodi

පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අඩසිය වසකට පසුව ජමුනා රාණි ගැයූ සිංහල ගීතය...

    මේ අම‍ ප්‍රේම ගංගා ජලාශේ - ජමුනා රාණි / එඩ්වඩ් ජයකොඩි
    Me Amaprema Ganga - Jamuna Rani & Edward Jayakodi

    පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී

    Thanks Machan
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    ඔබේ අතින් මගේ දෑතේ කරගැට අතගාලා නාඩන් අම්මේ
    සිල් අරගෙන නුඹ ඉන්නා තාලේ අනේ මතක් වෙනවා අම්මේ

    වත්තපහල පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිනිබාලා නුඹ ලෙඩා දුකා වෙයි මගේ අම්මේ

    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් ඇවිදින් මං එනතුරු ඉදපං අම්මේ .......

    වනාන්තරේ මහ රූස්ස - විජය කුමාරතුංග
    Wananthare Maha – Vijaya Kumarathunga
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    ඔබේ අතින් මගේ දෑතේ කරගැට අතගාලා නාඩන් අම්මේ
    සිල් අරගෙන නුඹ ඉන්නා තාලේ අනේ මතක් වෙනවා අම්මේ

    වත්තපහල පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිනිබාලා නුඹ ලෙඩා දුකා වෙයි මගේ අම්මේ

    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් ඇවිදින් මං එනතුරු ඉදපං අම්මේ .......

    වනාන්තරේ මහ රූස්ස - විජය කුමාරතුංග
    Wananthare Maha – Vijaya Kumarathunga

    Thanks Machan Mamath Gattha
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Vijaya Kumaranathunga Mahatthayage Me Sindu Thiyanawa Nam Danna
    1. Upan Bimata
    2. Jeewana Suwadaka
    3. Deranathala
    4. Ethaidan
    5. Viya Pedura
    6. Sansarey
    7. Adarayak Hegumak
    8. Kadulali Nethin
    9. Divi Thawalama
    10. Ran Dahadiya
    11. Mal Hasarel.
    12. Wala Kulak Gena

    Hoda Quality Ewa nam Godak Hodai.
    Vijaya Kiyala Manjulage Ewa Nam Danna Epa Hoda Da..?.

    :) Kalekin Onna Mama Sindu Set Ekek Ma Illuwa... :)

    Onna magenuth ekak......:)
    Chandraleka Perera, Vijaya Kumarathunga and Keerthi Pasquel - Mal Hasaral Salena Lowak.mp3
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මෙන්න මචං අනිත් සිංදුවත් .........
    ඕන්න මම ගියා..................
    උපන් බිමට කිසිදා - විජය කුමාරතුංග / මාලනී බුලත්සිංහල
    Upan Bimata Kisida – Vijaya Kumarathunga / Malani Bulathsinhala
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Nalin Illuwama Nodee Bene....
    වළාකුලක් ගෙන - විජය කුමාරතුංග
    Wlakulak Gena – Vijaya Kumarathunga

    මෙන්න මචං අනිත් සිංදුවත් .........
    ඕන්න මම ගියා..................

    උපන් බිමට කිසිදා - විජය කුමාරතුංග / මාලනී බුලත්සිංහල
    Upan Bimata Kisida – Vijaya Kumarathunga / Malani Bulathsinhala

    Elakiri Sahodaraya Niyamai....
    Godak Oin Machan Help Ekata
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Vijaya Kumaranathunga Mahatthayage Me Sindu Thiyanawa Nam Danna
    1. Upan Bimata
    2. Jeewana Suwadaka
    3. Deranathala
    4. Ethaidan
    5. Viya Pedura
    6. Sansarey
    7. Adarayak Hegumak
    8. Kadulali Nethin
    9. Divi Thawalama
    10. Ran Dahadiya
    11. Mal Hasarel.
    12. Wala Kulak Gena

    Hoda Quality Ewa nam Godak Hodai.
    Vijaya Kiyala Manjulage Ewa Nam Danna Epa Hoda Da..?.

    :) Kalekin Onna Mama Sindu Set Ekek Ma Illuwa... :)

    Mal Hasarel Selena lowak - Wijaya Kumarathunga & Chandraleka Perera
     
    Status
    Not open for further replies.