Is it Ok to ask for Rep points ??????

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    man oka asa nethi deyak mali.... :no:

    EK ekata oya rep points, blogs, profile, vistor msg..... arawa mewa dapu dawas wala kattiya threads dala thibba ewa gena wisthara kiyala....

    eg : DJAT : http://www.elakiri.com/forum/showthread.php?t=221143
    Geeth malli rep + gena wisthara kiyala dala thibba post ekak..... http://www.elakiri.com/forum/showpost.php?p=5253540&postcount=27
    thawa kattiya blogs gena dala thibba..... etc......

    den EK eke hemoma wage dannawa, rep + kiyanne mokakda kiyala....
    ehema nam ai
    thawath " Give me + rep if you like my post " kiyala signatures wala or threads wala agata danne?? :baffled:

    anika thawa samaharu pms pawa ewanawa "ane mata rep+ danna " kiyala.... or threads wala kiyana eyata " rep + " danna kiyala....
    ehema balanna karana baha ne katawath.... :no::no:
    mata nam ehema rep + danna kiyala bala karama man rep- danawa.... karanna deyak na.... :P



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1)ඉතිං මාලිංග අයියෙ spam වලට කැමති කෙනා අර ත්‍රෙඩ් එකට අනිවාර්‍යෙන්ම +rep දෙනවා ඔය බැනර් තිබ්බත් එකයි නැතත් එකයි.

    2) තාමත් අපෙ එලකිරි එකෙ ඉන්නෙ 90% හොද අය ඉතිං එක spam supporter කෙනෙක් අර spam thred එකකට +rep දෙද්දි 10 දෙනෙක් - rep දේවි

    අර banner එක හැම ත්‍රෙඩ් එකකම වැටෙනව කියල එකෙන් කිසිම බලපෑමක් නෑ මාලිංග අයියෙ. ඒ banner එකෙ එකම අරමුණ rep system කියල එකක් තියෙනව කියල හැමෝටම මතක් කරල දෙන එක විතරයි

    dan oyaama kiyanavane SPAM thread valata kamathi kenaa banner eka thibunath nathath Rep. denava kiyala. ethakota honda thread valata kamathi kenaa banner eka thibunath nathath Rep denne nathivenna vidiyak thiyanava da? ehema banner eken balapamak naththum banner ekak damma ho nodamma kiyala venasak venna bahane needa?

    oyaa kiyana dee man piligannava malli. man velassaninuth kivvane Rep. System eka gana danuvath kirmak thibeema hondai thamai. ethakota ithin kaatavath reply illala karadara karanna uvamanavak nae. eeta vadaa ehema illala thread vala, pm vala, chat vala, siggy vala danna oonath nahane.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    man oka asa nethi deyak mali.... :no:

    .................

    mata nam ehema rep + danna kiyala bala karama man rep- danawa.... karanna deyak na.... :P

    හ්ම්ම් අක්ක ඔය කතාව අපි හිතනවට වඩා ටිකක් බරපතලයි මේ බලන්නකො

    1) කොච්චර rep ගැන ත්‍රෙඩ් තිබ්බත් එලකිරි එකේ හැමෝම එ ත්‍රෙඩ් දකිනවද ?

    හරි ඒක අමතක කරමු :)

    2) rep ගැන දන්න අපිට උනත්,
    හොද ත්‍රෙඩ් එකක් දකින හැම පාරම +rep දාන්න මතක් වෙනවද ? මංද මටනං අමතක වෙලත් තියෙනවා:oo:

    PM එවල rep ගන්න එකනං අක්කෙ බාලම වැඩක් එක නං වැරදියි
    ආයෙ කතා 2ක් නෑ

    මොනව උනත් මමත් කිසිම විදියකින් +rep request කරන්නෙ නෑ මොකද එක නිකං හිතට හරි නැති නිසා
    නමුත් මං අර කලින් කිව්ව වගේ මේ කාරණයෙ පැති දෙකක් තියෙන බවත් අමතක කරන්න එපා පැරිස් අක්කෙ :D
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    කැමති නම rep+ එකක් දෙන්න කියලා ඉල්ලුවට වරදක් නෑ මං හිතන්නෙ. හැබයි ඒක ටිකක් චා වගේ නේද. එහෙම rep+ ඉල්ලන කොට දෙන්න බෑ කියලාත් හිතෙනවා. ඕක ගැන දැන් ගොඩක් අය දන්න නිසා හොද පොස්ට් එකක් දැක්කොත් ඉතින් ඉල්ලුවත් නැතත් rep+ එකක් දෙනවනෙ. ඉතින් එහෙම ඉල්ලන අවශ්‍යතාවයක් නෑ කියලායි මට නම් හිතෙන්නෙ. :D
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    1. Its okay to ask but you can't force anyone to do so.
    2. I have seen some trying to cheat on rep system by exchanging points with their friends and some other ways.
    You will lose all of your points + may get banned depending on your behavior.

    i got PMs asking for rep+:lol::lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dan oyaama kiyanavane SPAM thread valata kamathi ..........................................venasak venna bahane needa?

    හොද ප්‍රශ්නයක් මාලිංග අයියෙ
    නමුත් එලකිරි එකත් එක්ක මළ පැනල එකට හානි කරන්න ඉන්න මිනිස්සු ඒවට ක්‍රම හොය හොය ඉන්නෙ
    උන් හොඳ මිනිස්සුන්ට -rep දෙන්නයි නරක ත්‍රෙඩ් වලට +rep දෙන්නයි බලාගෙන ඉන්නෙ
    එතකොට ඒගොල්ලන්ට ඔය බැනර් වැඩක් නෑ
    නමුත් එලකිරි එකට ආදරය කරන බහුතරයක් අර විදියට හොඳ අයට +rep දෙන්න බලාගෙනද ඉන්නෙ ?

    ඔන්න ඔය ප්‍රශ්නෙට ප්‍රායෝගිකව උත්තර දෙන්න :)


    oyaa kiyana dee man piligannava malli. man velassaninuth kivvane Rep. ......pm vala, chat vala, siggy vala danna oonath nahane.

    මම නැවතත් කියන්නෙ මාලිංග අයියෙ
    1) + rep system එක ගැන දන්නෙ නැති අයටයි
    2) දන්න අයට ,
    තමංට ඕනෙ නං post වලට +rep, -rep ලබාදෙන්න පුළුවං බව මතක් කරන්න විතරක්
    banner එක් වගේ දෙයක් දැම්මට කමක් නෑ කියලයි මටනං හිතෙන්නෙ:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mata rep +3 thiyenne. rep balana hati hoyagaththeth loku kattak kaala lol.
    Kohoma unath rep illala ganna ekanam chaa kiyalai mama hithanne.
    ඔව් යශාන් අන්න එකයි මම කවදාවත් rep ඉල්ලන්නෙ නැත්තෙ:)

    කැමති නම rep+ එකක් දෙන්න කියලා ඉල්ලුවට වරදක් නෑ මං හිතන්නෙ. හැබයි ඒක ටිකක් චා වගේ නේද. එහෙම rep+ ඉල්ලන කොට දෙන්න බෑ කියලාත් හිතෙනවා. ඕක ගැන දැන් ගොඩක් අය දන්න නිසා හොද පොස්ට් එකක් දැක්කොත් ඉතින් ඉල්ලුවත් නැතත් rep+ එකක් දෙනවනෙ. ඉතින් එහෙම ඉල්ලන අවශ්‍යතාවයක් නෑ කියලායි මට නම් හිතෙන්නෙ. :D

    ඔව් මල්ලි ඔයා කියන එක හරි නමුත් එහෙම්මම චා නිසා අපිට එක අතෑරල දාන්න බෑ

    මං පැරිස් අක්කට
    මාලිංග අයියට දුන්න reply එක ටිකක් කියවල බලන්නකො :D
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    issara math sigiye dagena hitiya
    "Give me + rep if you like my post" kiyala
    eth man eka ainkarala damma kattiya rep hinda hodahitha nathiwena nisa :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    illuwataa nam kamak nee machan

    bt rep points nam chaa wedeeee ban
    issara kattiya EK ekeee posts demme kisima wasiyak balagena nemei
    tawa kenekta udawwak kalee kisima deyak ayeth bala porottuwen nemei

    bt den thread daanne points illala okkoma karanna points walata
    so eeka chaaaaaaaaa

    points walin lebena reputation ekata wada godaaak loku reputation ekak lebenawa honda wedak kaloth :)

     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හිකිස් සිගියෙත් තියෙනවනෙ කලගුණ සලකන්න කියල:lol::P
    නෑ නෑ මචං ඒ මොනව උනත් උඹ මාර විදියට එලකිරි එකට උදව් කරල තියෙනවා/කරනව ඒක මං ඇතුලු හැමෝම දන්නව:yes::):):)

    අනිවා, වැඩිහිටියන්ට සලකන්න එපයි ලොල් :lol:, මට ඉතින් ග්‍රැෆීක් සිගියක් නැති එකේ, පාලුව යන්න මොනවහරි දාන්න එපයි, හික්z,
    :rofl::rofl::rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම නම් ++ රෙප්ස් වගේම අත දිග ඇරලා -- දෙනවා..:P
    රෙප් දෙද්දි දෙන දෙන කෙනාව හදුන් වන එකේ වැරදක් මං දකින්නෑ..අඩු ගානේ දුන්නේ කවුද කියලවත් රෙප් එක ලබා ගන්න කෙනා දන්නවා..ඒක අපිට සතුටුවෙන්න පුළුවන්..

    සිගියේ ඇඩ් රෙප් කියලා දාන එක කලින් say thanks if you like my post වගේමනේ:rolleyes:..ත්‍රෙඩ් ගානේ ඕක දානවට වඩා සිගියේ දාන් ඉන්න එක නරකද:P
    :lol::nerd:
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    illuwataa nam kamak nee machan

    bt rep points nam chaa wedeeee ban
    issara kattiya EK ekeee posts demme kisima wasiyak balagena nemei
    tawa kenekta udawwak kalee kisima deyak ayeth bala porottuwen nemei

    bt den thread daanne points illala okkoma karanna points walata
    so eeka chaaaaaaaaa

    points walin lebena reputation ekata wada godaaak loku reputation ekak lebenawa honda wedak kaloth :)

    Hmmm rep sistem 1nam dan wadayak wela :nerd:
    Hariyata pawichchi karanne nathi unama :dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම නම් ++ රෙප්ස් වගේම අත දිග ඇරලා -- දෙනවා..:P
    රෙප් දෙද්දි දෙන දෙන කෙනාව හදුන් වන එකේ වැරදක් මං දකින්නෑ..අඩු ගානේ දුන්නේ කවුද කියලවත් රෙප් එක ලබා ගන්න කෙනා දන්නවා..ඒක අපිට සතුටුවෙන්න පුළුවන්..

    සිගියේ ඇඩ් රෙප් කියලා දාන එක කලින් say thanks if you like my post වගේමනේ:rolleyes:..ත්‍රෙඩ් ගානේ ඕක දානවට වඩා සිගියේ දාන් ඉන්න එක නරකද:P
    :lol::nerd:

    :rofl::rofl::rofl:

    matanam dekama ekai
    mamanam jiivitheta dala neeeee
    api mee posts daanne rep wath thanks wath balagena nemei
    :rofl:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හ්ම්ම් අක්ක ඔය කතාව අපි හිතනවට වඩා ටිකක් බරපතලයි මේ බලන්නකො

    1) කොච්චර rep ගැන ත්‍රෙඩ් තිබ්බත් එලකිරි එකේ හැමෝම එ ත්‍රෙඩ් දකිනවද ?

    හරි ඒක අමතක කරමු :)

    man hithanne godak aya dekala thiyenawa malli.....
    den balanna keedenek "
    Give me + rep if you like my post " kiyala dan innawada, so eh kiyanne eyala okomala balala thiyenawa eh threads.... dannawa rep points gena.....
    aluth members la ewilla danne nethnam hunga welawata thread ekak dala ahanna puluwan mokakda meh reputation points kiyanne kiyala.....
    ethakota ara dapu thread eyalata pennawa kattiya.....

    2) rep ගැන දන්න අපිට උනත්,
    හොද ත්‍රෙඩ් එකක් දකින හැම පාරම +rep දාන්න මතක් වෙනවද ? මංද මටනං අමතක වෙලත් තියෙනවා:oo:

    ya patiya mata nam mathak wenawa den....
    EK eke oya weda kida ekka aluthen apu dawas wala nam EK eke arawa mewa hoyaganna beri una wagema rep+ or rep - dannath amathaka una... eka eththa... but den aluth EK ekata purudui and reps genath amathaa wenne na..... :baffled:

    PM එවල rep ගන්න එකනං අක්කෙ බාලම වැඩක් එක නං වැරදියි ආයෙ කතා 2ක් නෑ

    මොනව උනත් මමත් කිසිම විදියකින් +rep request කරන්නෙ නෑ මොකද එක නිකං හිතට හරි නැති නිසා
    නමුත් මං අර කලින් කිව්ව වගේ මේ කාරණයෙ පැති දෙකක් තියෙන බවත් අමතක කරන්න එපා පැරිස් අක්කෙ :D

    ita passe ithin eka ekena meka gena bala widiha thama malli...... :)