Is it Ok to ask for Rep points ??????

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    he he ekatama ain kale e dawas walama :rofl:
    ita passe tama natana sigiyak haduwe
    Dan rep athath nathath api nata nata post karanawa :rofl:

    mamanam rep system eka ennath kalin kemethi unee nee :no::rofl::P

    :rofl::rofl: adow matatah ohoma natanna kiyaa diipanko ;) :P
    kohomad next EK get ekeee ohoma paarak dala catch ekak gattith :lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    issara math sigiye dagena hitiya
    "Give me + rep if you like my post" kiyala
    eth man eka ainkarala damma kattiya rep hinda hodahitha nathiwena nisa :(

    මං මේ ත්‍රෙඩ් එක මුලදිත් කියල ඇති අනු අයියෙ
    +rep ඉල්ලනවට මමංඅං කොහෙත්ම විරුද්ධ නෑ
    හැබැයි මම ඉල්ලන්නෙත් නෑ
    .
    මොකද එක හරි නෑ නෑ වගෙ මට හිතෙන නිසා :)
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ow ban kohomath hariyata wenne neeee
    godak aya anee rep diipanko kiyala illanawa

    samahara wita irisiyawa bad rep dunnoth

    spammer kenekta wath baninna beeeeeeee ou bad rep danawa :)
    Habai mehema sean 1kuth thiyenawa
    ya godak kagahana boru karayange spamerslage rep thiyenne --
    eken apita unwa adunaganna lesi wenawa:rolleyes:
    mokada ekek awith thread 1k dagena pissu natana kota, ek ekata wiruddawa wada karanakota aniwa kattiya uta -rep deela reputation nathi karana nisa:nerd:
    eka tama danata hodakata thiyenne
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :rofl::rofl::rofl:

    matanam dekama ekai
    mamanam jiivitheta dala neeeee
    api mee posts daanne rep wath thanks wath balagena nemei
    :rofl:
    lol මං දාලත් නෑ බං.:P.ඒත් හැම ත්‍රෙඩ් එකේම ඕක දාන එක ජුගුප්සාජනකනේ..සිගියෙ දාපුදෙං..මං සිගි ඩිසේබල් කරන් ඉන්නේ:yes::yes::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    illuwataa nam kamak nee machan

    ..............
    points walin lebena reputation ekata wada godaaak loku reputation ekak lebenawa honda wedak kaloth :)

    මෙහෙමයි ජැකා
    සාමන්‍යෙන් මිනිස්සු හොඳින් ඉන්නවනං ඔය මොන ඉලව්වක් වත් ඕනෙ නෑ. නමුත් ටිකෙන් ටික නරක් වෙනව මිසක් මිනිස්සු එන්න එන්න හොඳ වෙන්නෙ නෑ
    අන්න එතකොට තමා නීතියක් ක්‍රමයක් වගේ දෙයක් ඔන වෙන්නෙ

    මචං එළකිරි එකෙත් එන්න එන්නම ත්‍රෙඩ් කොලිට්ය් එක අඩුවේගෙන යනව එහෙම වෙන්නෙ members ලගෙ තියෙන පොඩි අඩුපාඩුකම් නිසා
    අන්න එක නිසා තමා මේ rep system එක හඳුන්වල දෙන්න ඇත්තෙ. ඉතිං මචං එහෙම කළාම rep නිසාවත් කට්ටිය හොඳ ත්‍රෙඩ් දායි කියන බලාපොරොත්තුවෙන්. ඉතිං මචං එක හරියට පාවිච්චි කරනවනං අවුලක් නෑ

    අනික rep නිසා අපිට ඕන කෙනෙක්ගෙ පහුගිය හැසිරීම ගැන අදහසක් ගන්නත් පුළුවං
    අන්න එක හොඳ නැද්ද ? :)
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මං මේ ත්‍රෙඩ් එක මුලදිත් කියල ඇති අනු අයියෙ
    +rep ඉල්ලනවට මමංඅං කොහෙත්ම විරුද්ධ නෑ
    හැබැයි මම ඉල්ලන්නෙත් නෑ
    .
    මොකද එක හරි නෑ නෑ වගෙ මට හිතෙන නිසා :)
    ow malli man eka dannawa.
    man eka sigiye damme wena forums wala oka hodawada walata use wena bawa danna nisa (lankawe ewwa neme digital point wala traaders point wage)
    eth passe theruna lankawe me wade hariyata wenne ne meka anayak wenawa kiyala.
    ekai eka sigiyenuth ain kale.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    සිගියේ ඇඩ් රෙප් කියලා දාන එක කලින් say thanks if you like my post වගේමනේ:rolleyes:..ත්‍රෙඩ් ගානේ ඕක දානවට වඩා සිගියේ දාන් ඉන්න එක නරකද:P
    :lol::nerd:

    ඔය හැම දේකම දෙපැත්තක් තියෙනව අමිල අයියෙ
    ඔයාට වෙන වැඩ ඇත්තෙම නැත්නම් :P
    මේ ත්‍රෙඩ් එකෙ අග හරියෙ මම පැරිස් අක්කටයි
    මාලිංග අයියටයි දුන්න reply බලන්න :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ooo danu matak une National 1 :P
    kohomada national adala natanakota :P:lol::lol::lol:

    mee meee umbata pissuda national edan cricket gahanne nee :no::no::lol:
    mama umbata kiwwe national gahan batto painawa ;) :P

    api ara april masenee ara mala ilaw match eka gahanne :P
    points netath kamak nee meda para mona wannamak hari natala catch ekak allala pennana onee :lol::lol:

    Habai mehema sean 1kuth thiyenawa
    ya godak kagahana boru karayange spamerslage rep thiyenne --
    eken apita unwa adunaganna lesi wenawa:rolleyes:
    mokada ekek awith thread 1k dagena pissu natana kota, ek ekata wiruddawa wada karanakota aniwa kattiya uta -rep deela reputation nathi karana nisa:nerd:
    eka tama danata hodakata thiyenne

    ow machan eeka nam ettama wasiyak
    bt mama mee langado dekka ekek
    ugeeee kola ewa 10k witara tibba
    maya irisiyawee beee :lol::lol: jking

    hehe baladdi uge sigi ekeee gahala tiyanawa rep ilala
    bt outanam denna watinawa ou pana kadagena thread dana ekek

    bt weradda tiyenne sigi ekee gahan inna ekai :)

    ou ehema gahanne netuwa ee ganaata rep tibbanam mata hitaganna puluwan ou ela dial ekak kiyala
    bt gehuwama wenne uge tiyana rep ekath nethi wena ekai :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    අනිවා, වැඩිහිටියන්ට සලකන්න එපයි ලොල් :lol:, මට ඉතින් ග්‍රැෆීක් සිගියක් නැති එකේ, පාලුව යන්න මොනවහරි දාන්න එපයි, හික්z,
    :rofl::rofl::rofl:

    ගණන් ගන්න එපා මචං මං උඹට කළෙ විහිලුවක් විතරයි :D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ගණන් ගන්න එපා මචං මං උඹට කළෙ විහිලුවක් විතරයි :D

    වැඩිහිටියන්ට විහුලු කරන්න හොද නැහැලු බන් :shocked::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මෙහෙමයි ජැකා
    සාමන්‍යෙන් මිනිස්සු හොඳින් ඉන්නවනං ඔය මොන ඉලව්වක් වත් ඕනෙ නෑ. නමුත් ටිකෙන් ටික නරක් වෙනව මිසක් මිනිස්සු එන්න එන්න හොඳ වෙන්නෙ නෑ
    අන්න එතකොට තමා නීතියක් ක්‍රමයක් වගේ දෙයක් ඔන වෙන්නෙ

    මචං එළකිරි එකෙත් එන්න එන්නම ත්‍රෙඩ් කොලිට්ය් එක අඩුවේගෙන යනව එහෙම වෙන්නෙ members ලගෙ තියෙන පොඩි අඩුපාඩුකම් නිසා
    අන්න එක නිසා තමා මේ rep system එක හඳුන්වල දෙන්න ඇත්තෙ. ඉතිං මචං එහෙම කළාම rep නිසාවත් කට්ටිය හොඳ ත්‍රෙඩ් දායි කියන බලාපොරොත්තුවෙන්. ඉතිං මචං එක හරියට පාවිච්චි කරනවනං අවුලක් නෑ

    අනික rep නිසා අපිට ඕන කෙනෙක්ගෙ පහුගිය හැසිරීම ගැන අදහසක් ගන්නත් පුළුවං
    අන්න එක හොඳ නැද්ද ? :)

    hehe mekai machan quality thread kiwwoth mehemai
    mama EK mulin awamath demma chora thread
    sindu illala thread demma

    passe passe meeka indalama thread waala maha loku nemei podi qualityak awa
    mama ewilla wedi kalayak neeee
    bt mama dekapu deyak tamai godak memebers la ehemai
    enne meloo deyak danne netuwa
    passe meeeke inna aya dekalama ibetama hedenawa

    bt galee gehuwath hedenne nethi ewun innawa

    ithin mama kiyanne ehema tamanma hedila dana quality threads posts godak watinawa rep nisa daaana ewata wada :)
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    mee meee umbata pissuda national edan cricket gahanne nee :no::no::lol:
    mama umbata kiwwe national gahan batto painawa ;) :P

    api ara april masenee ara mala ilaw match eka gahanne :P
    points netath kamak nee meda para mona wannamak hari natala catch ekak allala pennana onee :lol::lol:
    :P:P:P

    ow machan eeka nam ettama wasiyak
    bt mama mee langado dekka ekek
    ugeeee kola ewa 10k witara tibba
    maya irisiyawee beee :lol::lol: jking

    hehe baladdi uge sigi ekeee gahala tiyanawa rep ilala
    bt outanam denna watinawa ou pana kadagena thread dana ekek

    bt weradda tiyenne sigi ekee gahan inna ekai :)

    ou ehema gahanne netuwa ee ganaata rep tibbanam mata hitaganna puluwan ou ela dial ekak kiyala
    bt gehuwama wenne uge tiyana rep ekath nethi wena ekai :)
    Hmm ethakota rep points gana thiyena reputation 1 aduwenawa.
    Malli ahala nadda "Kathewen ho sinahawen be maninnata minisa ..."kiyala
    dan eka kiyanna wenne
    "reputton point walin be maninnata member..." kiyala modify karanna :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    lol මං දාලත් නෑ බං.:P.ඒත් හැම ත්‍රෙඩ් එකේම ඕක දාන එක ජුගුප්සාජනකනේ..සිගියෙ දාපුදෙං..මං සිගි ඩිසේබල් කරන් ඉන්නේ:yes::yes::P

    ah ehemada ekath hondfai load wenna heta payak yanne nee :) ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    :P:P:P

    Hmm ethakota rep points gana thiyena reputation 1 aduwenawa.
    Malli ahala nadda "Kathewen ho sinahawen be maninnata minisa ..."kiyala
    dan eka kiyanna wenne
    "reputton point walin be maninnata member..." kiyala modify karanna :rofl:

    ow ow aniwa deffa :lol::lol:
    beg master ge neda sinduwa
    oya qoute eka mama henata use karanawa :)

    ow ban , kohomath ban api hema ekatama udaw karagena htiyoth kohomath rep enawa amutuwen points onee neeeeee

    mee pahugiya awurudu tikeeeema EK ekeee hitiya repuated memebrs la spammers la
    bt ekek wath points walin wath pitee gahalawath nee muu spammer muu hena wedarr kiyala bt kattiya dannawa :)
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ow ow aniwa deffa :lol::lol:
    beg master ge neda sinduwa
    oya qoute eka mama henata use karanawa :)

    ow ban , kohomath ban api hema ekatama udaw karagena htiyoth kohomath rep enawa amutuwen points onee neeeeee

    mee pahugiya awurudu tikeeeema EK ekeee hitiya repuated memebrs la spammers la
    bt ekek wath points walin wath pitee gahalawath nee muu spammer muu hena wedarr kiyala bt kattiya dannawa :)
    eka aththa :):)
    Ek eke thread wala qulity wadi karanna monawa hari karanna wei...
    dan Wadak athi thread watenawa adui...:nerd:
    math lagadima elakiri pro walatai lerning walatai adalawa thread tikak start karanna inne:nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    eka aththa :):)
    Ek eke thread wala qulity wadi karanna monawa hari karanna wei...
    dan Wadak athi thread watenawa adui...:nerd:
    math lagadima elakiri pro walatai lerning walatai adalawa thread tikak start karanna inne:nerd:

    karanna tiyana hondama dee tamai api puluwan taram quality thread daaana eka
    ethakota tamai anith ewunuth hedenneeee :)

    umba daapan ban ape godak ewun danne EK eka den hari nee EK ekee quality adui kiyala mala ilaw thread daaanan tamai
    oya kiyana ekak wath jivitheta quality thread daaala nee bt kee gahanawa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    man hithanne godak aya dekala thiyenawa malli.....
    ...............
    eyalata pennawa kattiya.....
    ඔව් එකත් එක අතකින් ඇත්ත තමා
    හරි අපි ඒක අමතක කරමුකො :D

    ya patiya mata nam mathak wenawa den....
    EK eke oya weda kida ekka aluthen apu dawas wala nam EK eke arawa mewa hoyaganna beri una wagema rep+ or rep - dannath amathaka una... eka eththa... but den aluth EK ekata purudui and reps genath amathaa wenne na..... :baffled:
    ඒ අක්කෙ ඔයාටනෙ නමුත් මටනං අනන්තවත් අමතක වෙලා ඇති

    ඒ වගෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී
    rep request කරන්නෙ නැතුව පාඩුවෙ ඉන්න අයට තමා අක්කෙ rep දෙන්නම ඕනෙ :yes:

    ita passe ithin eka ekena meka gena bala widiha thama malli...... :)

    මම මතුපිටින් මේ ගැන හිතුවනං අක්කෙ එහෙම්පිටින්ම මම rep request වලට විරුද්ධ වෙන්න ඔනෙ
    නමුත් එහෙම නොවුනෙ මේකෙක් අපි හිතවට වඩා පොඩ්ඩක් ගැඹුරු නිසා:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow malli man eka dannawa.
    man eka sigiye damme wena forums wala oka hodawada walata use wena bawa danna nisa (lankawe ewwa neme digital point wala traaders point wage)
    eth passe theruna lankawe me wade hariyata wenne ne meka anayak wenawa kiyala.
    ekai eka sigiyenuth ain kale.

    එහෙ ක්‍රම මෙහෙට හරියන්නෙ නෑ අනු අයියෙ
    මේක ලෝකෙ උතුම්ම රට :P
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0

    උඹ +rep දෙන්න හේතුව සදහන් කරද්දි අන්තිමට උඹෙ නම දාන්න පුළුවං

    ඔව් මචං දුන්න කෙනා හරියටම දන්නෙ නැති අවස්ථාවලුත් එනවා අන්න ඒක නිසා තමා අර pop-up එකේ
    u may lucky enough ........ කියල වැටෙන්නෙ :)

    මෙන්න මේ සීන් එකේදි මට උඹත් එක්ක එකඟ වෙන්න බෑ මචං . පොප්අ‍ප්‍ එ‍කේ‍ අ‍ර‍මු‍ණ‍ ප්‍ර‍ති‍උ‍ප‍කා‍ර‍ය‍ක්‍ විදි‍හ‍ට‍ රෙ‍ප්‍ ල‍බා‍ දෙ‍න‍ එ‍ක‍න‍ම්‍ ම‍චං මේ‍ සි‍ස්‍ට‍ම්‍ එ‍ක‍ හ‍ද‍න‍කො‍ට‍ පො‍ප්‍අප් එකේ අපෙ නම ලියන්න ඉඩක් වෙන් කරන්න තිබ්බා.එහෙම ඉඩක් නැති එක ඒක වැරැද්දක් කියන්න බැරි,මේ එලකිරි ව'ශන් එකේ ගොඩක් දුරට වැරදි අඩු නිසා.:D