Parippu...

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
පරිප්පු...මම නම් වැඩිය ආස නෑ...ඒ නිසාමද මංදා වැඩියෙන්ම ලැබෙන්නෙත් පරිප්පුම තමයි.
අද නිවාඩු දවසක් (රාමසාන් වලට) වෙලත් උදේ ඉදන් කනව...පරිප්පු...
නිර්මාණය ලස්සනයි...

bath ekka kana parippu arunama , api hamoma nikanuth parippu kanawa thamai hitapu gaman...:lol: anthima kawiyen kiyawenne eka thamai...Bohoma sthuthi nwnbs...
 
Jan 15, 2009
9,238
368
0
මරු නේහ් :lol:.

නියමයි අක්කි රහට ලියල තියෙනවා
හැමදාම වගේ ලස්සන රිද්මයක් තියෙනවා අක්කිගෙ නිර්මාණ වල...
දිගටම ලියමු
සුභ පැතුම්...!!!
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අක්කා නිකන් අපිට නෝන්ඩියට ලියපු කවියක්ද කොහෙද මේක,
    කමක් නෑ අක්කියො අපි පරිප්පු කාගෙනම රස විදින්නම්
    අක්කට ජය
    :rolleyes::):)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මට නම් පරිප්පු කාල හොදට පුරුදුයි :P ලස්සන නිර්මාණයක් අක්කෙ :)
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    නියමයි අක්කෙ නිර්මාණය ..... අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිතරම කන එකනෙ :lol:

    eka thamai ...kamaththen hari akamaththen hari, api hamoma parippu kanawane nitharama neda....:)
    Bohoma sthuthi nangiye...
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සරල පද වැලක් වුවත් එයින් කටට පරිප්පු රසය සේ සිතට ලබා දුන් කවි රසය ඉතාම රසවත්..

    කවි කොල සම්ප්‍රදායේ ගුනාංග, ගති ලක්ෂණ මතු කරගනිමින් හැසිරවු බස් වහර එක හුස්මට කවිය කියවා ගැනීමට මට මහත් රුකුලක් වුවා කියා කිව යුතුමයි..

    නංගිගේ අතින් රහට ඉදෙන පරිප්පුව වගේම ඒ අතින්ම ලියැවුන මෙම රස නිර්මානය තුලත් මම ගොඩක් දේ වින්ඳා..

    නංගියට ජය!!

    Lunu wadida manda kiyala baye baye hitiye aiye...rasainam echcharai...ithin mata sathutui...Bohoma sthuthi aiye..:)
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    පැටියා;5556732 said:
    නියමෙට පද ගලපල තියනව මචං
    කීප් ඉට් අප් :)

    මල්ලියා මෙයා ඔයාට අක්කා කෙනෙක්.... මචං නෙවෙයි....

    Ron aiyatath, patiya sahodarayatath bohoma sthuthi...
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Aththatama raban padhayak thamay mathak wenne meka kiyawanakota, Mathrukawata galapena sarala thalayak, sarala wachana pelak... habay hondata themparadu karala thiyana paruppu deesiya dakkahama nam kela unanawa...
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මරු නේහ් :lol:.

    නියමයි අක්කි රහට ලියල තියෙනවා
    හැමදාම වගේ ලස්සන රිද්මයක් තියෙනවා අක්කිගෙ නිර්මාණ වල...
    දිගටම ලියමු
    සුභ පැතුම්...!!!

    bohoma sthuthi malliye...
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    අක්කා නිකන් අපිට නෝන්ඩියට ලියපු කවියක්ද කොහෙද මේක,
    කමක් නෑ අක්කියො අපි පරිප්පු කාගෙනම රස විදින්නම්
    අක්කට ජය
    :rolleyes::):)

    ehema naraka adahasak kohethma naha malliye...:)...ithin parippu kaagena rasawindata mallita godak sthuthi..:)
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මට නම් පරිප්පු කාල හොදට පුරුදුයි :P ලස්සන නිර්මාණයක් අක්කෙ :)

    parippu nokaapu kenek hoyanna naha...bohoma sthuthui malliye..:P:)
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Aththatama raban padhayak thamay mathak wenne meka kiyawanakota, Mathrukawata galapena sarala thalayak, sarala wachana pelak... habay hondata themparadu karala thiyana paruppu deesiya dakkahama nam kela unanawa...

    gedara bath walata parippu thiyenawa dakkama mey raban pade mathak wei ehenam...:P Bohoma sthuthi!

    :):):):):)