පරිප්පු...මම නම් වැඩිය ආස නෑ...ඒ නිසාමද මංදා වැඩියෙන්ම ලැබෙන්නෙත් පරිප්පුම තමයි.
අද නිවාඩු දවසක් (රාමසාන් වලට) වෙලත් උදේ ඉදන් කනව...පරිප්පු...
නිර්මාණය ලස්සනයි...
bath ekka kana parippu arunama , api hamoma nikanuth parippu kanawa thamai hitapu gaman...
anthima kawiyen kiyawenne eka thamai...Bohoma sthuthi nwnbs...


ලස්සන නිර්මාණයක් අක්කෙ