SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
නූන් සහෝදරයාට ශුභම ශුභ උපන් දිනයක් වේවා !

ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයකට පසු ආයෙත් ඉඩ ලැබෙන පරිදි අපේ සිංදු මහගෙදර සමග.
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නූන් සහෝදරයාට ශුභම ශුභ උපන් දිනයක් වේවා !

    ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයකට පසු ආයෙත් ඉඩ ලැබෙන පරිදි අපේ සිංදු මහගෙදර සමග.


    බොහොම ස්තුතියි ශම්මි
    අද ඇවිත් ඉන්නෙ හුඟ කාලෙකට පස්සෙ
     
    බොහොම ස්තුතියි ශම්මි
    අද ඇවිත් ඉන්නෙ හුඟ කාලෙකට පස්සෙ
    ම්....! කොහොමද සැපදුක්.
    හැමෝම සුවෙන් ඇතිනේ.පහුගිය දින කීපයක් ඇවිත් ගියා වුනත් එක දිගට ත්‍රෙඩ් එකේ ඉන්න ඉස්පාසුවක් තිබුනේ නෑ.අදයි යන්තම් විවේකයක් ලැබුනේ.ඉදිරියට පුළුවන් වෙලාවට ඇවිත් යන්නම්.උපන් දිනේ ජයට(ස)මරනවා ඇතිනේ:D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දයාබර සහෝදර...සහෝදරියනි

    රනවිරු වැඩසටහනේ අලුත්ම තොරතුරු:


    සැප්තැම්ඛර් 23,2009.... අපට යුද හමුදා මුලස්ථානයෙන් ලැබුනු තොරතුරුවල අඩංඟු එක් ආබාධිත සෙබලෙක් අද දින රාගමදී ගිහාන් සහ චන්දන මල්ලිලාව මුන ගැසී තොරතුරු සාකච්ජා කරන ලදී...

    ඔහු රාගම හමුදා රෝහලට ප්‍රතිකාර සඳහා අද පැමිනි මොහොතයි අපි මෙසේ උදාකර ගත්තේ ඔහු සමඟ වැඩි දුර කථා බහක යෙදෙන්නට....

    ඔහු ඉතාම මෑතකදී ක්‍රියාන්විතයේ යෙදෙමින් සිටිද්දී මුහුන දුන් ප්‍රහාරයකින් ඔහුගේ එක් කකුලක් කැඩී ඇති අතර එක් ඇසක්ද ඔහුට අහිමි වී ඇත. අවුරුදු 24 පමන වයසැති විවාහක තරුනයෙක් වන ඔහු දැනට ඔහුගේ ගම් පෙදෙස වන නුවර වාසය කරයි...

    දැනට බොහෝ දුරට ඔහුව ඉලක්ක කර ගනිමින් සොයා බැලීම් හා නිරීක්ෂණ කටයුතු කරගෙන යන බවත් ඉතාමත් ඉක්මනින්ම ඔහුගේ නුවර නිවසට ගොස් අවශ්‍ය අනෙකුත් තොරතුරුත් එක් රැස් කරගෙන පැමිනි විගසින්ම ඔබලාගේ අවසාන තීරනය දැන ගැනීම් වස් අදාල විස්තර මෙම හූයේ පල කරනා බවට මෙයින් දන්වා සිටිමු..


    වැඩි තොරතුරක් හෝ මේ පිලිබඳ යම් පැහැදිලිකර ගැනීමක් තිබේනම් කරුනාකර මට pm එකක් එවන්න...


    සියල්ලන්ටම බුදු සරනයි......
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    නංගි කොහොමද ඉතින් සැප දුක්..කාලෙකින් හරි ආපු එක ලොකු සතුටක්...

    අනේ මට සමා වෙන්න ඕනෙ මම දැක්කේ නෑ නංගි සිංහල අකුරු ලින්ක් එක දීලා තියෙනවා..මමත් ඔන්න දුන්නා....

    නංගිට ජය!!
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Sahodara sahodariyane..Niwaaduwakata lankaawata yana nisaawen,sathi thuna hatharak pamana mata mahagedarata ennata wenne naha ...
    Hamadenaama hondin inna..hamadenaatama theruwan saranai..!

    Ahaaaa Sathutu Dayaka Aranchiyak Onna Lankawata Akkawa Sadaren Piligannawa .......:yes::yes::yes:

    Onna Awahama Apitath Kiyannako..........:yes::yes::yes:

    Akka Buddu Saranin Lankawata Ennako............
    Buddu Saranai ................
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.