SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
මම ලොකුවට හිතල නෙවෙයි සඳුන් කිව්වේ!! මම දන්නව එහෙම කියන්න ගියොත් ත්‍රෙඩ් එක ඉවරවෙනකම්ම නම් ටයිප් කරන්න වෙනවා.... කොහොම වුනත් මම විහිලුවට වගේ කිව්වේ!!

හා හා එළකිරි මචන් එහෙනම් එච්චරයි :D
ඈ මාගේ හිත ගත්ත පෙම්වන්තී.. - සන්ෆ්ලවර්ස් (සන්ගීත කන්ඩායම)
Ae Mage Hitha Gaththu Pemwanthee - Sunflowers (Band)






බොහොම ස්තුතියි මචන් මේ සිංදුවට ... මේ සිංදුව ඉල්ලපු අපේ යාළුවටත් ස්තුතියි :D
මරු සිංදුව :lol:
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
මේ වගේ විශේෂ දවසක බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....


කොළ කඩ කඩ - අනුවාදනය
Kola Kada Kada - Instrumental
Uda Jab Jab Sulfen

මේ වගේ විශේෂ දවසක බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....



ආදර සිහිනේ දෙන්නා - අනුවාදනය
Adara Sihine - Instrumental
Sawan Ka Mahina


මේ වගේ විශේෂ දවසක බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....



සුදු සඳරැස් ගලන ගංගාවේ පිහිනා - අනුවාදනය
Sudu Sandares Galana - Instrumental
Pradesion se na akiyon Milana


Thanks Macho Me Lassana Instrumental Songs Tikata Mamath Gaththa Me Songs Tika Pin Deela Godaak Pin Machooo.............
:yes::yes::yes:
 
සෙවනක් නොමැති මේ ජීවිතයේ...
නොනිදා.. ගෙවෙනා.. මේ මොහොතේ...
හඬන්..සිතින්... සෙවනක් වෙලා ඔබ ඒවිදෝ..



මේ අඳුරු රාත්‍රියේ-නදීක ජයවර්ධන


සිංදු මහ ගෙදර සියළු දෙනාටම සුභ රාත්‍රියක්!


යළි හමුවෙන්නයි.
 

mediya

Member
May 4, 2006
564
4
0
5000d.jpg
2008 [FONT=&quot]මාර්තු 23 වෙනිදා එළකිරි හූයට විශේෂ දිනයක්….[/FONT]

[FONT=&quot]පායපු හිරුගේ කිරණේ මොනවදෝ අමුත්තක් තිබුනා…[/FONT]

[FONT=&quot]නවමු මානයන් සොයා ගිය තරුන පිරිසක් එක් භාරදුර කාර්යයකට හොර රහසින්ම අත ගහල තිබුනා…[/FONT]

[FONT=&quot]ඒ අතරින් කඩිසරව එහා මෙහා දුවමින් සියලු බර තම කර පිට පටවන් සියලු කටයුතු සොයා බලන එක් විශේෂ චරිතයක් මං දැක්කා.. [/FONT]

[FONT=&quot]madhu4gr[/FONT]
[FONT=&quot] කියන හිරිමල් යොවුන් තරුණයා…[/FONT]

[FONT=&quot]අත්තිවාරමේ මුල් ගල් තැබීම ඔහුගේ අතින් සුබ මොහොතට සිදු කෙරුනා.. හැමෝගෙ‍ම ඇස් ව‍ලි‍න්‍ ස‍තු‍ට‍ට‍ වැ‍ටෙ‍න‍ කඳුළු ඔ‍හේ‍ නි‍ද‍හ‍සේ‍ ග‍ලා‍ගෙ‍න‍ ගි‍යා‍‍… [/FONT]

[FONT=&quot]පොඩි අත්තිවාරමක් දැම්මා පොඩි ගෙපැලක් හදාගන්න…එම ගෙපැලේ වහල උසටම රැස් කරන්න හිතාගෙන හිටියේ අපේම පැරණි ගීත…[/FONT]

[FONT=&quot]කාටත් අඩුවක්ව පැවති එම ගෙපැල අපේම ජනතාව වෙනුවෙන් හදන්න අපේ කතා නායකයාට තවත් යොවුන් තරුනයෙක් සිය කැමැත්තෙන්ම එකතු උනා… [/FONT]

[FONT=&quot]ඔහු නමින් ශිවන්ත…..[/FONT]

[FONT=&quot]වැඩක් බාර දුන්නොත් ජීවිතය හා සමානව සිතමින් නොසැලෙන අධිෂ්ඨානයෙන් එය නොපිරිහෙලා ඉටුකරන්න කැප වෙනා වටිනා චරිතයක්..[/FONT]

[FONT=&quot]එදාම තව හිත හොඳ සහෝදරයෙකුත් අපේ මේ තරුන පිරිස හා අත්වැල් බැඳගත්තා මේ සත්ක්‍රියාවට පුර්ණ සහයෝගය පල කරමින්…. [/FONT]

[FONT=&quot]ඔහු නමින් Pads…….[/FONT]

[FONT=&quot]ව‍රෙ‍ක‍ ඔ‍හු‍ගේ‍ අ‍වවා‍ද‍..ව‍රෙ‍ක‍ ප්‍ර‍හ‍ස‍න‍යෙ‍න්‍ යු‍ත්‍ ක‍තා‍ අ‍පේ‍ මේ‍ මි‍තු‍රු‍ හ‍වු‍ල ත‍ව‍ ත‍ව‍ත්‍ ත‍දි‍න්‍ ඇ‍ද බැ‍ඳ ත‍බා‍ ග‍න්න ලොකු රුකුලක් වුනා‍‍..‍ ‍ [/FONT]

[FONT=&quot]මෙම ගෙපැල ගොඩ නැගෙමින් පවතින කුලුඳුල් අවධියේ තවත් බලාපොරොත්තු තබා ගත හැකි තරුනයෙක් මේ මිතුරු සමාගමට එකතු වුනා…ඔහුට pads සහෝදරයා ආදරේට කතා කලේ “මල්ලි මචෝ” කියල…[/FONT]

[FONT=&quot]ඒ අපේ දීලක සහෝදරයා…..[/FONT]

[FONT=&quot]කා‍ගෙ‍ ගා‍ව‍ත්ම‍ නැ‍ති‍ දු‍ර්ලභ ගී‍ත‍ ස‍මු‍ච්‍චය‍ක්‍ ඔ‍හු‍ අ‍පේ‍ පැ‍ල තු‍ල එක් රැ‍ස්‍ ක‍රන්න හදවතින්ම වැඩේට බැස්සා හා උපරිම සහයෝගය දුන්නා..‍..‍ [/FONT]

[FONT=&quot]අලුතින් මුල් ගල තැබු සුන්දර ගෙපැලෙන් හාපුරා කියා ඇහෙන්න ගත්තේ නන්දා මාලිනියන්ගේ මදුර මනෝහර සුභාවිත ගී විරිත….. හැමෝම දැහැනකට සම වැදුනා වගේ අහන් හිටියා…[/FONT]

[FONT=&quot]පුංචියට ගො‍ඩ‍ නගපු‍ ඒ‍‍ ගෙ‍පැ‍ල අ‍ද‍ ම‍හා‍ සු‍වි‍ස‍ල්‍ ම‍න්දිරය‍ක් නැ‍ත්‍න‍ම්‍ හැමෝටම ම‍හ‍ගෙ‍ද‍ර‍ක්‍‍ වෙ‍ලා‍..[/FONT]

[FONT=&quot]ඒ‍ මහ‍ගෙ‍ද‍ර‍‍ ප්‍ර‍ධා‍න ද්‍වා‍ර‍ය‍ වි‍ජ‍ය‍ග්‍රා‍හී‍ 5000 වැ‍නි‍ ව‍තා‍ව‍ට‍ අ‍ප‍ ඉ‍දි‍රි‍යේ‍ වි‍වර ව‍න‍ මො‍හො‍ත‍ටයි‍ අ‍පි‍ සැ‍වො‍ම‍ මෙ‍හෙ‍ම එ‍ක ප‍වු‍ල‍ක්‍ ලෙ‍ස අ‍ද‍‍ එ‍ක්‍ රැ‍ස්‍ වී‍ සි‍ටි‍න්නේ.‍ [/FONT]

[FONT=&quot]හැ‍මෝ‍ගෙ‍ම‍ ඇ‍ස්‍ව‍ල‍ අ‍ද‍ත්‍ මු‍ල්‍ ද‍ව‍සේ‍ ව‍ගේ‍ම දෝරේ ග‍ලා‍ ය‍න‍ ස‍තු‍ටු‍ ක‍ඳු‍ලු‍…[/FONT]

[FONT=&quot]බො‍හෝ‍ දෙ‍නෙ‍ක්‍ මෙ‍ම ම‍හගෙදර‍ සෙ‍ව‍න ල‍බ‍නවා‍.. ස‍මහ‍රු‍ එ‍න‍වා‍…ටි‍ක‍ ක‍ල‍ක්‍ ඉ‍න්නවා‍.. නැ‍තු‍ව‍ ය‍න‍වා‍….ආ‍යෙ‍ත්‍ එ‍න‍වා‍…[/FONT]

[FONT=&quot]මේ‍ ගෙ‍පැ‍ල දිනෙන් දින සාර්ථකව ගො‍ඩ‍ නැ‍ගෙ‍ද්‍දී‍ එ‍ය‍ බ‍ලා‍ සි‍ටි‍ය‍ නො‍හැ‍කි‍වු‍ව‍න්‍ එ‍ය‍ ක‍ඩා‍ බි‍ඳ ද‍මන්නට නො‍ක‍ල‍ දෙ‍ය‍ක්‍ නැ‍හැ‍…‍ වි‍වි‍ධ දු‍ක්‍ ක‍ම්‍ක‍ටො‍ලු‍ වි‍ඳි‍මි‍න්,නොසැලී‍ ත‍ම‍ උ‍ප‍රි‍ම‍ ශ්‍ර‍ම‍ය‍ත්‍ ව‍ටි‍නා‍ කා‍ල‍යත්‍ වැ‍ය‍ ක‍ර‍මි‍න්‍ මේ‍ සා‍ වි‍ශා‍ල ම‍න්දිරය‍ක්‍ වි‍ල‍ස‍ට‍ මෙ‍ම ගෙ‍පැ‍ල‍ ගො‍ඩ‍ නං‍ව‍න්නට එ‍දා‍ සි‍ට‍ අ‍ද‍ මේ‍ මො‍හො‍ත‍ ද‍ක්වාත්‍‍ ජ‍ව‍යෙ‍න්‍ හා‍ නො‍සැ‍ලෙ‍න‍ අ‍ධි‍ෂ්ඨා‍න‍යෙ‍න්‍ කැ‍ප වී පුර්ණ කාලීනව‍ ජ‍න‍තා‍ සේ‍ව‍යේ‍ යෙ‍දුනු හා සිහිපත් කල යුතුම එ‍ක්‍ ව‍ටි‍නා‍ ත‍රු‍න ජී‍වි‍ත‍ය‍ක්‍ මට මේ මොහොතේ මතකයට එනවා‍..‍ [/FONT]

[FONT=&quot]ඒ‍ අ‍පේ‍ ශි‍ව‍න්‍ත ස‍හෝ‍ද‍ර‍යා‍…[/FONT]

[FONT=&quot]ශි‍ව‍න්‍ත‍ සොයුර.. ඔ‍බ‍ නැ‍ත්‍න‍ම්‍ අ‍ද‍ මේ‍ ම‍න්දිරය‍ ති‍බු‍නු‍ තැ‍න‍ක්වත්‍ හො‍යා‍ ග‍න්න අවස්ථාව නොලැබෙන්න තිබුනා‍…[/FONT]

[FONT=&quot]ඔ‍බ‍ට‍ මේ‍ 5000 වැ‍නි‍ වි‍ජ‍ය‍ග්‍රා‍හී ඓ‍ති‍හා‍සි‍ක‍‍ මො‍හො‍තේ‍ අ‍ප‍ සැ‍ම‍ගේ වි‍ශේ‍ෂ‍ උ‍ත්‍ත‍මා‍චා‍ර‍ය‍ මෙ‍සේ‍ පු‍ද‍ ක‍ර සි‍ටි‍න‍වා‍…[/FONT]

[FONT=&quot]ඒ‍ එ‍ක්‍ක‍ම එ‍දා‍ මෙ‍දා‍ තු‍ර‍ මෙ‍ම ගෙ‍පැ‍ල‍ ම‍න්දිරය‍ක්‍ කි‍රී‍ම‍ට‍ ද‍හ‍දි‍ය..‍ ක‍ඳු‍ළු‍ වැ‍ගු‍රූ‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ට‍ම‍ත්‍ අ‍වං‍ක ආ‍ද‍ර‍ ස්‍තු‍ති‍ය මෙ‍යි‍න්‍ පු‍ද‍ ක‍ර සි‍ටි‍න‍වා‍‍…‍[/FONT]

[FONT=&quot]මෙ‍ම මැ‍දු‍රේ‍‍ ත‍ව‍ත්‍ චි‍රා‍ත්‍ කා‍ල‍ය‍ක්‍ අ‍ප‍ සැ‍ම‍ට‍ මෙ‍ලෙ‍ස‍ එ‍ක ප‍වු‍ල‍ක්‍ව එ‍ක‍ට‍‍ සෙ‍නෙ‍හ‍සි‍න් බැ‍ඳී‍ සි‍ටී‍ම‍ට හා‍ ජ‍න‍තා‍ සේ‍ව‍ය‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ ල‍බා‍ දී‍ම‍ට හේ‍තු‍ වා‍ස‍නා‍ වේ‍වා‍යි‍ හ‍ද‍ පි‍රි‍ පැ‍තු‍ම්‍!!‍ [/FONT]



[FONT=&quot]විශේෂ ස්තුතිය:[/FONT]
[FONT=&quot] ලස්සනට රූප පසුබිම නිර්මානය කර දුන් coolnishan මල්ලීට……[/FONT]
[FONT=&quot]අදහස් දැක්වීමෙන් මේ ලස්සන දවස සුන්දරව සැලසුම් කිරීමට නන් අයුරින් සහයෝගය දුන් සඳුන්…ගිහාන් හා චන්දන මල්ලිලාට මගේ සහෝදර ආචාරය…. [/FONT]

kiyanna wachana naa ... 5000 pages .... meka methek dura genapu siyalu denaata mage hada piri shuthiya prakasha karanna kamathi .... ron sahodarayath wishesha sthuthiyak puda karanna kamathi me lassana nirmanaya wenuwen .... mama nam washayen nokiwwath mekata daayaka una samotama mulu hadawathinma sthuthi karanna kamathi. me thread eka thawath digu gamanak yanna labewa kiyala prarthana karanawa.
siyalu denata jayen jaya
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

wachana walin kohoma kiyannada...
Harima sathutak enne.me tharam durak me gamana enna heki une siyaluma denaage milakala noheki sahayogaya nisa.Shiwa me welaawe hitiya nam Harima sathutu wei,me welaawe innama ona kenek bt hugak busy nisa wenna ona enna wela neththe.
Madu ubata newatha newathath godak pin machan me wage watina sewayakata mulapiruwata.mathupitata etharam nopenunaata, ape sahodara sahodariyange ekamuthuwa saha manussakama hodin hadunana Hadawathak ethi nisa Thawath suvisal uoo Sewawan me aapu gamana thula sidu una.ekai meke watinakama deguna theguna wenne.
Wadaathma sathutu Rahak danna rasika pirisak thaamath ithuru welaa innna eka gena.
A Siyalu Denaatath , methuwak kaalayak gedara aya tharamatama hithawathwa hitapu Ape sahodara sahodariyan siyalu denaatamath anekawaarayak pin.meetath wadaa digu gamanak me sewawa idiriyata geniynna heki wenna kiyala mage mulu hadawathinma prarthana karanawa.


Ananthayak% ඇත්ත


deelaka malli oyage sevaya visistai..digatama yamu
 

Krish1

Member
Jul 31, 2008
84
0
0
Mata me sinduwa hoyala denawada??
Sili sili seethala alle - Raj Seneviratne(Original version)
Aluth version 1 newei
Thnx!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පොඩි ප්‍රස්නයක් උනා මගෙ නෙට්වර්ක් එකට
වැරැද්දක් උනා නම් සමා වෙන්න

BEST WISHES FOR 5000​

ආදරෙන්ම ලඟ ඉදන් ජීවිතේ කියා දිදී
ආදරෙන්ම රැක බලන් සෑම දේම ලැබ දෙමින්
අම්මේ ඔබෙ සුවද මට ඇතී
සුවද මට ඇතී.....


Adarenma Langa Indan - Rexi Warnakulasuiya

thawath hitha athi aluth kollek... apith ekka duka sapa bedaganna bokkenma ekathu unu..

malliya mama umbe sahodara lengathukamata hari adarei..

minissu jeevath wenna one minissu wenuwenmai...


eka mama adahana agama saha dahama.. umbath malli eka pilipaddoth kisi daka umbatath waradinne naha....waraddanath baha

malliyata jayawewa!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

Ada Wage Suba Dawasaka Pama Vee Enna Lebima Gena Podi Dukak Thibunath
Me Geetha Walin Wage Ma Chat Eka Diha Balala Ae Duka Adu Una...
Mehi Mula Rambakayata Wageme Shiwa Pads & Deeleka Me Wela We Mamath Mathak Karanawa.
Mama Me Thread Ekata Mulinma Awe Songs Hoyagena Ethakotha Mata Mulma Suppurt Eka Dunne Shiwanth Aiya...Aka Aniwaryen Kiyanna One
Mama Songs UL Karala Post Eka Dana Vidiha Pawa Igena Gatthe Shiwa Dapu Post Quote Karala Ea Vidiha Balala.....

Ada wage Dawasak Aye Enna Nam 10000 Wenakam Ma Inna One... :yes: :yes: :yes:


Hemotama Thanks Me Songs Walata

malli karana janatha sevayath mama boho agaya karanawa.

diva rae nobala api kageth geetha illeem itukarana hitha honda malliyek..

malliyata jayawewa!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
I am really happy and warm wishes from me....this is one of the best service
i have ever seen in my life.....5000 for OLD sinhala hits.......this is great service no one hopeless with this thread........


thanks sadun for your songs.......
.
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

Thanks for your comment bro. Let's rally under one banner to serve our own people.. all the best
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ ගීතය ලංකාවේ ගමක සුන්දරත්වය ඉතා‍ම මිහිරි ආකාරයට ගැමි ගී හඩක් හිමි රෝහණ බැද්දගේ මහතා ගායනා කරන ගීතයක්. මේ සිංදුව ඇහෙන කොට අපේ පරන ගම ඉබේම අපේ හිතේ මැවෙනවා. ඒ පුංචි කාලේ අපි මේ ගමේ සුන්දරත්වය විඳපු හැටි අද ඊයේ වගේ මට මතක් වෙනවා. ඒ අතීයට ඒදා වගේම අදත් මම ආදරෙයි. මේ ගීතය මීට කළින් මම දාපු එකක් වුනාට ආයෙත් දාන්ඩ හිතුණා.




අනිත් ගීතය තමයි ගමක සුන්දරත්වය ගැන කියවෙන හින්දි ගීතයක්. නිතර අහන්ඩ ලැබෙන්නෙ නැති ගීතයක්. මේ ගීතයත් ඉන්දියානු සාම්ප්‍රදායික ගැමි සංගීතය සිහියට නැ‍ගෙන විදියට ඉතාම අපූරුවට ගැයෙනවා. අපූරු කටහඩක් හිමි ජේසුදාස් නම් ගායකයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ .




මේ ගීත දෙකම අහනකොට ඒ ඒ පරිසර අපේ හිතේ මැවෙනවා. තමතමන්ට අනන්‍ය විදියට සංගීතය සහ ගායනය යොදාගෙන ඇති ආකාරය නම් අතිවිශිෂ්ඨයි.

මේ වගේ විශේෂ දවසක බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....

‍ගොරි තෙරා ගාවෝ බඩා ප්‍යාරා - අනුවාදනය
Gori Tera Gavo Bada Pyara - Instrumental


niyamai niyamai kiyanna wachana naha oya thiyenne maxxa geetha dekak saha visista anuwadanayak....

malliya mamath gaththa..umbata godak pin..
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
2wrkit1.jpg


50000

onna ehenam api 50000th pahu kala :).
aththatama mata harima sathutui.:):) wachana walin wisthara karanna bari tharam sathutui:yes:.mulinma madhuta pin denna one hamadamath wage me thread eka patangaththata.madhuu uba eda patan gaththu thread eka thamai ada elakiri eke bestma thread eka. e withrak nemei SL forum ekaka digama song request thread eka.chat ,spam,wali nathuwa thiyena ekama thread eka :P.
me thread ekata 2008-3-23idala mewenakanma hama member kenekma dunna sahayogaya kiyala nima karanna ba.( nam washayen kiwwe nathi unata amanapa wenna epa kiyanna bari tharam innawane;) me thread eke 1post ekak hari karapu hamomatama pin:yes:)

me thread ekan hugak hoda sahodara sahodariyo tikak mata hambauna.eganath harima sathutui.
thread ekata mama dunna sahayogaya gana kiyanawanam patan gaththu dawase idalama mama mata puluwan uparima widihata eka laba dunna. samahara dawaswalata mage wada paththaka dala mama sindu hoyala dunna :P. kenek illana sinduwak laba deela mama labanne loku athma thrupthiyak. jeevithe mona prasna thibbath methanata apuwama eka amathaka wenawa.mage jeewithe sampoornayenma wenas kala kiwwoth eka hari :cool:
samaharu mata honda kiwwa ,thawath samaharu mata banna :P
ewaye prathipala okkotama ada balaganna puluwan.

mmmm......sathuta wadikamata mona kiyannda kiyala mathak wenneth na. :P



Jayawewa



menna mama hugak adarayakarana geeyak

Sithin ma nosalee By T.M Jayarathna

Shiwa Ayya Macho Mama Me Thread Ekata Eddi Yantham 1100 una Witharai Mata Enna Para Pennapu Shiwa Ekkama Ada Me Jayagrahee Mohothe Ekathu Wenna Labeemath Mata Harima Sathutui Apith Ekka Digatama Radila Inna Shakthiya Ha Dairya Labenna Kiyala Prarthana Karanawa Shiwa .............

Ahannami Kiyala Hitiye Koheda Mechchara Kal Gihin Hitiye Apitanam Aranchi Une Wena Deyak Ganu Lamayek Sambanda Deyak Aththada ???? :confused::confused::confused:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුවහසක් සංගීතලෝලී සහෘද රසකාමී රසික පිරිසක් වෙනුවෙන් අපමණ ගී අමාවැස්සක මිහිර නොමසුරුව බෙදා දුන් පැරණි සිංහල රසවත් ගී මල්දම අනුස්මරනීය කඩඉමක් පසුකර යන මේ මොහොතේ වචන නාස්ති කිරීම හරසුන් බැවින් ඒ මල්දම වඩාත් ජෝතිමත් කළ,සදාකාලික ගායකයාගේ ගීත දෙකක් එකතු කරන්නට අවසර !
මේතාක්, මේ වෙනුවෙන් අමිල මෙහෙවරක් කල ආදරණීය මිතරු මිතුරියනි !ඔබ සැමත්, මේ රසගුලාවත් කළගුන දන්නා මිනිසුන් අතරේ අමරණීය වේවා !




nangigen janathawata wena sevayath me welawe mama mathk karanne hada piri gawurawayen..

matha kaalaye apa wetha pamini..wadath katha bahata lakunu ape soyuriyata(ekinekata podi podi vihilu kara ganimin.. sinhala basa hondata hasuruwamain... kavi liyamin) apa athara digu kal sitinnata sakthiya ha dairiya labewa...

obata jaya wewa!!
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
meme huya arambu madhu soyuraatath, me pitupasa nosalena sewanali se methek randee sitina Shiwantha, Pads, Deelaka soyurantath, mehi saarthakathwayata uparima daayakathwayen kapawi sitina AL1717,Sandun thilaka, athal24,Ninenet9,Noone,acsm,Mediya,Gayan dilanga,Thilzz,coolnishan,KHz, Ghost rider,M3pium,serandib_y2k , Life, Iverdinesh,airbus,rakee677,Gajan malli, shammee,nowayout, renesas,nuwant ,ovalprasad ,patiya,DHI,madhubala,sandunlk,arunajith, pubudupnj,rangaboss,elakiri0777 ,amila_90210, AWeranga, yasassudaraka,danushka athulu nam sandahan nowuu dahasak soyuru soyuriyantath mage hada piri suba pathum…!!!

mahagedara pawle saamaya,sahajeevanaya, sawbaagyaya wenuwen eka hithin kapaw kriyaakarana Ron sahodarayaage aparimaana sewaya imahath gawrawayen, sthuthipoorwakawa sihipathakarami..

madhura miyasiyen anantha sith suwapath karana me sundara muthu pata dinen dina thawa thawath shakthimathwa nibandawa babalewa!!!
asiri.jpg
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපිව අමතකයි වගේ!! :(:(:(:(


malli hitha riduna nam sama wenna one api okkotama. wen wenwa mathak karanna kattiyata bari unata...ehema kaloth dawas ganak yai wadeta...

mallith me thread ekata karana sevaya mila karanna baha...hamadama udeta awith suba udasank kiyana malliyawa kohomada amathaka wenne..

malli digatama yamu..jaya wewa!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kiyanna wachana naa ... 5000 pages .... meka methek dura genapu siyalu denaata mage hada piri shuthiya prakasha karanna kamathi .... ron sahodarayath wishesha sthuthiyak puda karanna kamathi me lassana nirmanaya wenuwen .... mama nam washayen nokiwwath mekata daayaka una samotama mulu hadawathinma sthuthi karanna kamathi. me thread eka thawath digu gamanak yanna labewa kiyala prarthana karanawa.
siyalu denata jayen jaya

macho mediya... umba mata me thread eken hamuuna hitha honde gajayek..

umbath me thread ekata karana sevaya kiyala nima karanna baha...

dahasak badaka thiyagena janathawage hitha suwa pinisama kapa wena umbala wage minissu ada samajaye boho adui..

umbata jaya wewa!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
meme huya arambu madhu soyuraatath, me pitupasa nosalena sewanali se methek randee sitina Shiwantha, Pads, Deelaka soyurantath, mehi saarthakathwayata uparima daayakathwayen kapawi sitina AL1717,Sandun thilaka, athal24,Ninenet9,Noone,acsm,Mediya,Gayan dilanga,Thilzz,coolnishan,KHz, Ghost rider,M3pium,serandib_y2k , Life, Iverdinesh,airbus,rakee77,Gajan malli, shammee,nowayout, renesas, , sandunlk,arunajith, pubudupnj,rangaboss,elakiri0777 athulu nam sandahan nowuu dahasak soyuru soyuriyantath mage hada piri suba pathum…!!!
mahagedara pawle saamaya,sahajeevanaya, sawbaagyaya wenuwen eka hithin kapaw kriyaakarana Ron sahodarayaage aparimaana sewaya imahath gawrawayen, sthuthipoorwakawa sihipathakarami..
madhura miyasiyen anantha sith suwapath karana me sundara muthu pata dinen dina thawa thawath shakthimathwa nibandawa babalewa!!!
asiri.jpg

nangi gana wachanyak ape me huuye vijayagrahi awasthawe nokiyama baha.

nangige awanka kapaweema mama handuna gaththe mama visin mehi arambapu ranawiru wadasatahana diyath karannata maa gath uthsahaye ladaru awadiyedimai..


mulinma mage yojanawata kamaththa palakale oba..mulinma salasmata kamaththa palakale oba...ita pasu nithara magen a gana vimasu kena oba..mudal adara awasi unu mohothe mulinma hithuwatath wada loku mudal adarayak kaleth oba..adatath magen wadipurama me wadasatahana gana magen nithara vimasanneth oba...ape samajikayinta dura bahara sebalun soya yana duskara gamanedi wayawana mudal dennata thamange kamaththenma idiripathunu ekama kenath oba....

ithin me sudusukam siyalla athi neda obage geetha sapayeemata amatharawa oba kohoma nangiyekda kiyala ape paule anith ayata oba gana podi adahasak hithata nanwa ganna..

onna karunabara.. acharaseeli...minis jeevitha gana hadawathe gamburuma thanin hitha balana mama danna teardrop nangi...

nangiya obata thawa chirath kalayak apa samaga me digu gamana athwal bandan yannata waram labewa..

nangi lassana kaviyakin ape thread ekata karala thiyena visesha sangrahayata bohoma sthuthi....

nangiyata jayawewa!!
 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෙන්න අද දවසේ හිතේ තියන ප්‍රීතිය නිමිත්තෙන් මගෙන් හරිම අර්ථවත් ඒ වගේම ඉතාමත් ලස්සන ගීතයක් මම මේ ගීතය අද අපේ සියළුම සහෝදර සහෝදරියන් වෙත ලබාදෙනවා කැමති අය ගන්නකෝ.........

    ගායනය: ජගත් වික්ක්‍රමසිංහ
    පද රචනය: ගංගොඩවිල සෝම හිමි

    තණ්හා පහසෙහි බැදී බැදී
    භව දුක් ගින්නෙහි දැවී දැවී
    පිළිසරණක් නොලබා අසරණවී සිටි මා හට සරණක්
    ඔබේ කුසේ ලැබුනා බුදු බණ මට ඇසුණා.........

    සම්මාසම්බුදු අමා මෑණියන් සම්බුදු නුවණින් දුටුව ලෙසින්
    ඔබෙ ගුණ විනිවිද කෙසේ දකින්නද පුහුදුන් මගෙ මනැසින්
    මා සම්මාසම්බුදු නොම වූවත් මවු ගුණ සාරය පෙරා දකින්නට
    ඒ බුදු වදනත් සවනේ රැවුදී බුදු සිහිලක් දැනුණා අම්මේ ...............

    අරා හිදන් මවු පදවි උතුම් දරා ඉදන් දසමසක් පතුම්
    අනන්ත විළි දුක් කඳුලේ තෙරපී හද කිමිදුන සෙනෙහින්
    සිරි සම් මස් නහරත් සිඳලා ඇට ඇටමිදුලේ හැපී හැපී
    ඔබ ලද ජීවය සත් සමුදුර සේ ගැඹුරුයි නොවැ අම්මේ.............

    සෙනෙහස පා මා තුරුළු කරන් ලේ දහරා රන් කිරට පෙරන්
    අමා රසය පිරි ඔබෙ ළය මඩලේ ජීවය මට දුන්නා
    ඔබේ ජීවයෙන් මා ලඳ ජීවය තෙදවත් කල සම්බුදු වදනින්
    අමා සුව පොවා ඔබ සනසන්නම් ණයෙන් මිඳෙමි අම්මේ..........

    තණ්හා පහසෙහි බැදී බැදී
    භව දුක් ගින්නෙහි දැවී දැවී
    පිළිසරණක් නොලබා අසරණවී සිටි මා හට සරණක්
    ඔබේ කුසේ ලැබුනා බුදු බණ මට ඇසුණා.........






    Enjoy............


    Lassanama sinduwak macho
    Mamath gaththa meka
    :):)
     
    Status
    Not open for further replies.