SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
mallila mata puluwan nam udawwak karanna

Rukmani Dewi kiyana lassana ratharan babo sinduwa kata hari denna puluwanda

niroshge sinduwa epa



soyala dena kenekuta thaggak denawa :lol::lol:
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගහ දන්න අය හට කොල කඩලා පෙන්නන්න
    හොද නෑනෙ පොඩි නංගිලා
    නංගීලා පොඩි කාලෙ අපි බයිල කියු කාලෙ
    නැටුවෙ ඔබේ අක්කලා



    Gaha Danna Aya Hata - Sunflowers
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    වැඩිය අහන්ඩ ලැබෙන්නේ නැති ලස්සන සිංදුවක්

    සමුගත් දින සිට නැහැ නික්මන් මට
    ඔබ මැවූ කඳුළැල්ලෙන්......

    මගේ කඳුළැල් විල හසරැල් ඔරුවක
    ඔබ නම් සැනසිල්ලෙන් .......

    මගේ තනි තරුවත් නිවී ගියා
    ඔබ අරුණ දකින මොහොතේ....

    යළි එලඹෙන රැය ගණදුර නැසුමට
    එලියක් කෝ මේ රාත්‍රියේ …….

    මට දුන් අත්වැල බිඳී ගියා
    ඔබ සුරත බැ‍දෙන මොහොතේ

    ඔබ තරණය කළ මේ දිය ගැඹරේ
    මට යන මඟකුත් නොවේ සිතේ .......


    සමුගත් දින සිට - මිල්ටන් මල්ලවආරච්චි
    Samugath Dina Sita – Milton Mallawaarchchi

     

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    ඔන්න මගෙනුත් සින්දුවක්

    "මගෙ ආදර පවසට ඔබ නියං කලට හඬන අහස
    මගෙ ආදර වරුසාවට යටිකුරු කල කළසකි ඔබ"

    ක්‍රිශාන්ත එරන්දක / මාලනී බුලත්සිංහල
    http://www.mediafire.com/file/wm4dgyzwlmi/Mage Aadara - Krishaantha Erandaka & Malani Bulathsinhala.mp3
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    :) Vijaya Old Hits walata kemathi yaluwan wenuwean parana sindu keepayak mama post kara,mama hithanawa oyala kemathiwey kiyala! :)

    thanks machan... rellen rellata, sarayatiyen deka math gaththa.... umba dannawada vijaya ge thahanam karapu cassette ekak thibba "Wedhana" kiyala.... umba langa nathuwa athi neda, sahena kaleka indan hoyanawa.. hambune ne

    anyway... thank u mewa dammata...
     
    Status
    Not open for further replies.