යථාර්තය වටහා ගැනීමට නොහැකිවන පරිද්දෙන්, නුවණැස නැති කර දමන, සද්ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නැති කර දමන, ආවරණය කරන දෙය නීවරණයි.
කාමච්ඡන්ද-රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන කාම ගුණයන් පහ කෙරෙහි තමාගේ සිත ඇදී යන ගතිය
ව්‍යාපාද- එම කාම ගුණයන් කෙරෙහි තමාගේ සිතේ ඇතිවන ගැටීම
ථීන මිද්ධ- සතර සතිපට්ඨානයේ නොයෙදීම පිණිස කයිකව හා මානසිකව ඇති වන වෙහෙසත්, අලසකමත්
උද්ධච්ච කුක්කුච්ච- සිත නොයෙක් අරමුණුවල විසිර පැවතීමත්, පසු තැවීමත්
විචිකිච්ඡා- තමා අනුගමන්ය කරන සද්ධර්මය ගැන පැහැදිලි දැනීමක් නොමැති වීමෙන් ස්ථිර නිගමනයකට පැමිණිමට නොහැකිවීම නිසා ඇති වන සැකය
පංච නීවරණද හට ගන්නේ හේතු-ප්‍රත්‍ය සහිතවමය. පවතින්නේද හේතු ප්‍රත්‍ය සහිතවය. හේතු ප්‍රත්‍ය නැති වීමෙන් පංච නීවරණ නැති වේ.
පංච නීවර්ණ ඇති වීමට හා පැවතීමට හේතු:
කාමච්ඡන්දය- සුභ වශයෙන් අරමුණු ගැනීම, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීම
ව්‍යාපාද- හිතේ ගැටීම ඇති කරන අරමුණු පිළි ගැනීම්, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීම
ථීන මිද්ධ- සතර සති පට්ඨාන ආදී කුසල කර්මවල යෙදීමට උනන්දුවක් නැති කම, සිතෙහි හැකිළි ගිය බව
උද්ධච්ච කුක්කුච්ච- සිත නොසන්සුන්ව තිබීම
විචිකිච්ඡා- වැරදි පිළිවෙලට අනවබෝධයෙන් කල්පනා කිරීම
පංච නීවරණ ඇති වීම වැළකිමටත්, උපන් නීවරණ ප්රහාණය කිරීමටත් උපකාර වන ධර්ම:
කාමච්ඡන්ද- අසුභ දෙය අසුභ ලෙස දැකීමේ හැකියාව ඇති කර ගැනීම, අවබෝධ ඥානය තුළින් කල්පනා කිරීම
ව්‍යාපාද- කරුණා මෛත්‍රී ගුණ ධර්ම දියුණු කර ගැනීම, අවබෝධ ඥානය තුළින් කල්පනා කිරීම
ථීන මිද්ධ- වීර්යය බලවත් කර ගැනීම
උද්දච්ච කුක්කුච්ච- සිත සන්සිඳුවා ගැනීම
විචිකිච්ඡා- අවබෝධ ඥානය තුළින් කල්පනා කර ගැනීමේ හැකියාව ඇති කර ගැනීම

මම මහන්සි වෙනවා ඒව හදා ගන්න.

godak pin..