ලස්සනයි මිත්රයා...ඉදිරියටම යන්න...
කඳුල...දුක...ඉදිරි ගමනට අත්වැලක් කර ගන්න...


EEyka thamai mama baluwe mokadha adha comment ekak natthe kiyala.Thnaxx bro,,mamath dan ehema thamai hitha hadha gena inne..kaalayata hamadeyakma idadeelaMmmmm.hoda pethumak.
palamu hithagiya thena amathaka karanna nam tikak amarui thamai eth ethin ekema ellaila neahenna oni neane.
kalaya niyama welawata okkoma wisadai.....![]()

"නෙත කඳුල පිසදා රහසින්...පියනගමි ඉදිරියට"...ඉතාම ආදර්ශමත් හා මම කැමතිම පද පෙලක්....
මිනිස්සු වැටෙන්න වැටෙන්න එතැනින්ම නැගිටින්න උත්සාහ ගන්න ඕනේ..නැත්නම් වැටුන එක ගැනම සිතමින් දුක් වෙවී හිටියොත් ඒක ලබල තියෙන මිනිස් ආත්මයටත් නිගරුවක්...පුලුවන් තරම් චිත්ත ශක්තිය යොදවල නැගිටින තැන තමයි ජිවිතයේ ඉදිරිය රැඳිල තියෙන්නෙ...
මල්ලී වියෝව උනත් නිර්මානය තුලින් විග්රහ කරල තියෙන විදිහ ගැන මට සියුම් සතුටක් තියෙනවා..
මල්ලී ඔය තියෙන කුසලතාවයන් සමඟින් දැන් කාලය හරි වෙනත් තේමාවන් ඔස්සේ සිත යොමු කරලා වෙනත් ආරේ නිර්මාන කරන්න..ඒ නිසා ඒගැන ටිකක් හිතලා බලන්න...
මේ නිර්මානය හරිම අපුරුයි...මල්ලිට ජය!!
