EARITHELUNU WALA UDU WIYAN YATIN ,, mata kauruhari me song eaka denwada ? godak sthuthi!.
EARITHELUNU WALA UDU WIYAN YATIN ,, mata kauruhari me song eaka denwada ? godak sthuthi!.


Bohoma sthuti aiya. Mage thread eka me taram dura gamank ei kiyala mata eda hitune nehe. Mata tiyana lokuma satuta thread eke pages wedi wena ekatat wadaa, Hoda rasawindanayak tiyana pirisak ekata ekatu wela inna ekatai. ada mata me thread ekak ekka redenne kalaya notibunat, me hemeogoma sahayogayen metaram dura meka aapu ekata mata godaak satutui. aniwaryayen ma "shiwantha" eekata lokuma shaktiyak. bohoma stuti oya hema denatama. TAWA TAWAT SL OLD HITS WEJABEWA KIYALA maget prathanawa mama eka sitinma patanawa. ( hemoma mata samawenna pahuwela reply karanna siddaa unata.)
මේ දවස් වල ඊ.කේ ලොග් වෙන්න බැරිවුණා අක්කෙ ස්කෝලෙ වැඩ වගයක් නිසා....එහෙම නැතිව මේ පැත්ත අමතක කරලනම් නෙමෙයි....පියුම් නංගි-ඕවල්ප්රසාද් දැන් මේ පැත්තෙ වැඩිය එන්නේ නෑ වගේ![]()

ගෙදර ආව ගමන් මේ ලොග් වුණේ.....
ස්තූතියි අක්කට හොයලා බැලුවට.......![]()
පළමුවෙන් 5000 වෙනි කඩඉම පසු කිරීම ගැන හද පිරි සුබ පැතුම් පුද කරනවා.ඒ වගේම මෙම නිවහන තනා ගැනීමට උර දුන් සියළුම දෙනාවත් මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.මෙම කර්තව්‍යය ආරම්භ කල මධුටත් අද දක්වා විශාල සේවයක් කරන ශිවන්ත අයියාටත් ගොඩක් පින්.එමෙන්ම නිරතුරුව අප හට විටෙක පියෙක්,සහෝදරයෙක් හා යහළුවෙක් වශයෙන් ඔවදන් දෙමින් අප සැවොම එක පවුලක් සේ ඉදිරියට ගෙන යෑමට උර දෙන රොන් අයියාවත් ආදරයෙන් මතක් කරනවා.
එදා සිට අද වනතුරුත් මේ රන් හුය රැකගනිමින් තව තවත් ඉදිරියට ගෙනයන්නට නිරන්තරයෙන් සහයවන සියළු දෙනාටත් විටක සොහොයුරෙක් මෙන්ම විටක පියෙක් සේ සියළු දෙනට මේ රන් හුය ශක්තිමත් කරන රොන් අයියටත්...මා ලබැදි මගේ සියළුම සොයුර සොයුරියන්ටත් තව දිගු ගමනකට හද පිරි සුභ පැතුම්!!!!!!![]()