SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
කඳුළින්ම දිවි ගෙවන්නයි...
අපි ජීවිතේ උපන්නේ..
ඒ මිහිරි වේදනාවයි...
මේ ආදරේ කියන්නේ..
දෑසේහි කඳුළු - අමරණීය ජෝති
deesehi kandulu-jothi

 
Jan 15, 2009
9,238
368
0
අමරා රනතුංග ගයන නිතර නෑසෙන ළමා ගීයක්
(new music)

කිරිසුදු පාටින්-අමරා රනතුංග
kiri sudu patin-amara ranathunga



Thankz shammee math me sinduwa gaththa :D
 
Jan 15, 2009
9,238
368
0
මෙන්න තවත් ලස්සන ජාතක කතාවක් විරිඳු හඩින්
කැමති අය ඉන්නවා නම් ගන්න

චුල්ල පදුම ජාතක කතාව
Chulla Paduma Jathakaya


Part One


Part Two

bohoma sthuthiy machan math gaththa... :D
niyamai
11.gif
 

gayan789456

Member
Jul 20, 2006
77
0
0
Awanna........

hiiiiiiiii machanz la kohomada.....lassana song godak dala thiyanawa dakka....ela
elaz...........kastiya tikaka dahamata bara wela wage...it's good.....mata A9 teledrama eke "AWANNA."....song eka oney....thiyanwada kawruth gawa??
 
තියන කෙනෙක් කරුනාකර මට ජෝතිගේ මේ සිංදු ටික දෙනවද?
1-ඇල්හේනේ පැල් රකිද්දී
2-ඒ පුංචි කාලේ දවසක්දා
3-ගියෙ ඇයිද මා දමා
4කුලකුමරියේ ඔබෙ ආදරේ
5මගේ අහිංසක දුවේ
 

rith

Member
Feb 25, 2007
998
2
0
Hello Frnds,,,,

please give the links to the following songs..

Note: The link's from sendspace, which are in this thread is not working...

Jamuna Rani and A M Raja - Preethiyen Sathutin.

Jamuna Rani - Lo Ammbalame Indala Yanawa

thanks in advance.......
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    2rgj5vr.jpg


    පළමුවෙන් 5000 වෙනි කඩඉම පසු කිරීම ගැන හද පිරි සුබ පැතුම් පුද කරනවා.ඒ වගේම මෙම නිවහන තනා ගැනීමට උර දුන් සියළුම දෙනාවත් මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.මෙම කර්තව්‍යය ආරම්භ කල මධුටත් අද දක්වා විශාල සේවයක් කරන ශිවන්ත අයියාටත් ගොඩක් පින්.එමෙන්ම නිරතුරුව අප හට විටෙක පියෙක්,සහෝදරයෙක් හා යහළුවෙක් වශයෙන් ඔවදන් දෙමින් අප සැවොම එක පවුලක් සේ ඉදිරියට ගෙන යෑමට උර දෙන රොන් අයියාවත් ආදරයෙන් මතක් කරනවා. :);)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    5ts1h2.png

    එදා සිට අද වනතුරුත් මේ රන් හුය රැකගනිමින් තව තවත් ඉදිරියට ගෙනයන්නට නිරන්තරයෙන් සහයවන සියළු දෙනාටත් විටක සොහොයුරෙක් මෙන්ම විටක පියෙක් සේ සියළු දෙනට මේ රන් හුය ශක්තිමත් කරන රොන් අයියටත්...මා ලබැදි මගේ සියළුම සොයුර සොයුරියන්ටත් තව දිගු ගමනකට හද පිරි සුභ පැතුම්!!!!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Bohoma sthuti aiya. Mage thread eka me taram dura gamank ei kiyala mata eda hitune nehe. Mata tiyana lokuma satuta thread eke pages wedi wena ekatat wadaa, Hoda rasawindanayak tiyana pirisak ekata ekatu wela inna ekatai. ada mata me thread ekak ekka redenne kalaya notibunat, me hemeogoma sahayogayen metaram dura meka aapu ekata mata godaak satutui. aniwaryayen ma "shiwantha" eekata lokuma shaktiyak. bohoma stuti oya hema denatama. TAWA TAWAT SL OLD HITS WEJABEWA KIYALA maget prathanawa mama eka sitinma patanawa. ( hemoma mata samawenna pahuwela reply karanna siddaa unata.)


    malli mama mulu thread eka wenuwenma mallita bohomathma sthuthi wantha wenawa pahuwela hari ape aradhanawa pili aragena mehema awith wachanayak katha karapu eka gana..

    ehenam malli oyata puluwan welawata awith apith ekka tikak sathutu samichiye yedila yanna enna. eka apita loku haiyak...

    mallige idiri wada katayuthu siyallak sarthaka wenna kiyala mama suba pathanawa.....

    mallita jaya!!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පියුම් නංගි-ඕවල්ප්‍රසාද් දැන් මේ පැත්තෙ වැඩිය එන්නේ නෑ වගේ:(
    මේ දවස් වල ඊ.කේ ලොග් ‍වෙන්න බැරිවුණා අක්කෙ ස්කෝලෙ වැඩ ව‍ගයක් නිසා....එහෙම නැතිව මේ පැත්ත අමතක කරලනම් නෙමෙයි....:(:no: ගෙදර ආව ගමන් මේ ලොග් වුණේ.....:):) ස්තූතියි අක්කට හොයලා බැලුවට.......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    2rgj5vr.jpg


    පළමුවෙන් 5000 වෙනි කඩඉම පසු කිරීම ගැන හද පිරි සුබ පැතුම් පුද කරනවා.ඒ වගේම මෙම නිවහන තනා ගැනීමට උර දුන් සියළුම දෙනාවත් මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.මෙම කර්තව්‍යය ආරම්භ කල මධුටත් අද දක්වා විශාල සේවයක් කරන ශිවන්ත අයියාටත් ගොඩක් පින්.එමෙන්ම නිරතුරුව අප හට විටෙක පියෙක්,සහෝදරයෙක් හා යහළුවෙක් වශයෙන් ඔවදන් දෙමින් අප සැවොම එක පවුලක් සේ ඉදිරියට ගෙන යෑමට උර දෙන රොන් අයියාවත් ආදරයෙන් මතක් කරනවා. :);)


    malli oyath me paule loku pangukarayek...oyage sevayath apita godak watinawa..oyath kisi deyakin nosali apith ekkama hindimin karana janatha sevayata godak sthuthi...

    a ekkama ape 5000 wani samaruma sanwidanaya kireeme katayuthata kapawela bahala bokkenma wada karamin apita lassanata rupa rachanayak thamange kalayath sramayath waya karala karadun mallita bohoma pin...

    mallita jaya wewa!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    5ts1h2.png

    එදා සිට අද වනතුරුත් මේ රන් හුය රැකගනිමින් තව තවත් ඉදිරියට ගෙනයන්නට නිරන්තරයෙන් සහයවන සියළු දෙනාටත් විටක සොහොයුරෙක් මෙන්ම විටක පියෙක් සේ සියළු දෙනට මේ රන් හුය ශක්තිමත් කරන රොන් අයියටත්...මා ලබැදි මගේ සියළුම සොයුර සොයුරියන්ටත් තව දිගු ගමනකට හද පිරි සුභ පැතුම්!!!!!!


    ආ මේ ඉන්නේ තවත් අපේ පවුලේ චූටි නංගියෙක්..මං ඒත් බැලුවා නංගියට කරදරයක්වත්ද කියල ටික දවසකින් මහගෙදර පැත්තේ ආපු නැති නිසා..නංගී හොඳින් නේද??

    නංගී මේ හුයට කරනා සේවයත් මිල කරන්න බැහැ..අධ්‍යාපන කටයුතු දහසක් තියෙද්දී හැමෝගෙම ගී පිපාසාව සංසිඳිනු වස් ඔබ දරනා කැපවීම හා ගන්නා අවංක උත්සාහය මා ඉතා ඉහලින්ම අගේ කොට සලකනවා..

    අපේ රනවිරු වැඩසටහනට නංගි වචනයෙන් හා නොමසුරු මුදල් පරිත්‍යාගයෙන් දැක්වු ඒ අගනා සහාය මට මේ අවස්ථාවේදී මතකයට නැගුනා..

    නංගී ඔබ මේ හූයේ ප්‍රබල පුරුකක්....ජයවේවා!!
     
    Status
    Not open for further replies.