ආ.. මේ ඇවිල්ලා ඉන්නේ.මේ දවස් වල ඊ.කේ ලොග් වෙන්න බැරිවුණා අක්කෙ ස්කෝලෙ වැඩ වගයක් නිසා....එහෙම නැතිව මේ පැත්ත අමතක කරලනම් නෙමෙයි....ගෙදර ආව ගමන් මේ ලොග් වුණේ.....
ස්තූතියි අක්කට හොයලා බැලුවට.......


මුලින් අධ්‍යාපනයට පළමු තැන දුන්නොත් දෙවනුව ලෝකෙම තියන ඉතිරි දේවල් ඉබේම ලැබෙනවා කියලා තියනවනේනංගියා ඇතුළු හැමෝටම සුබ රාත්‍රියක්,ලස්සන අළුත් දවසක් !

ගෙදර ආව ගමන් මේ ලොග් වුණේ.....

