"eka nathi karanna satan karanna samaharavita mata bariwei"
[FONT="]නංගියා[/FONT][FONT="] මෙතැනදී[/FONT][FONT="] මා[/FONT] "[FONT="]සටන[/FONT]" [FONT="]වශයෙන්[/FONT][FONT="] අදහස්[/FONT][FONT="] දැක්වුවේ[/FONT][FONT="] පවතින [/FONT][FONT="]සමාජ[/FONT][FONT="] විෂමතා [/FONT][FONT="]හා [/FONT][FONT="]ඒවා [/FONT][FONT="]නොපෙනෙන[/FONT][FONT="] සේ[/FONT][FONT="] ජනතාවගේ [/FONT][FONT="]ඇස්[/FONT][FONT="] වසා[/FONT][FONT="] තිබෙන[/FONT][FONT="] මායාකාරී [/FONT][FONT="]සුරංඟනා[/FONT][FONT="] කඩතුරාව[/FONT][FONT="] අපේ [/FONT][FONT="]නිර්මාන[/FONT][FONT="] තුලින්[/FONT][FONT="] ඉරා[/FONT][FONT="] බිඳ [/FONT][FONT="]දමා[/FONT][FONT="] ඇත්ත[/FONT][FONT="] ඇති[/FONT][FONT="] සැටියෙන් [/FONT][FONT="]අපේ[/FONT][FONT="] නිර්මාන[/FONT][FONT="] තුලින් [/FONT][FONT="]ජනතාවට[/FONT][FONT="] විග්රහ [/FONT][FONT="]කර[/FONT][FONT="]දීම[/FONT][FONT="] හා[/FONT][FONT="] එයින් [/FONT][FONT="] ඔවුන්[/FONT][FONT="] දැනුවත්[/FONT][FONT="] කිරීමයි[/FONT]..
[FONT="]අවි[/FONT][FONT="] ආයුද [/FONT][FONT="]අතට[/FONT][FONT="] අරන් [/FONT][FONT="]කරනා[/FONT][FONT="] සටනකදී[/FONT][FONT="] බොහෝ [/FONT][FONT="]දුරට [/FONT][FONT="]අපව [/FONT][FONT="]මරා[/FONT][FONT="]දමන්න [/FONT][FONT="]තියෙන [/FONT][FONT="]ඉඩ[/FONT][FONT="] කඩ [/FONT][FONT="]බොහෝයි[/FONT]..[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒත් [/FONT][FONT="]පන්හිඳින් [/FONT][FONT="]කරනා [/FONT][FONT="]නිර්මාන [/FONT][FONT="]සටනේදි [/FONT][FONT="] එම [/FONT][FONT="]පන්හිඳවත්[/FONT]..[FONT="]පන්හිඳට[/FONT][FONT="] ගලා[/FONT][FONT="] එන [/FONT][FONT="]ජනතාවාදී[/FONT][FONT="] සිතුවිලිවත් නවතා දමන්න හෝ [/FONT][FONT="]මරා[/FONT][FONT="]දමන්න[/FONT][FONT="] කිසිවෙකුටත්[/FONT][FONT="] බැහැ[/FONT]...
[FONT="]රුසියානු[/FONT][FONT="] විප්ලව [/FONT][FONT="]සමයේදී[/FONT][FONT="] මැක්සිම් [/FONT][FONT="]ගෝර්කි[/FONT], [FONT="]ලියෝ[/FONT][FONT="] ටෝල්ස්ටෝයි[/FONT]. .[FONT="]ඇලෙක්සැන්ඩර් පුෂ්කින්....ඇලෙක්සැන්[/FONT][FONT="]ඩර් [/FONT][FONT="]සො[/FONT][FONT="]ල්හෙන්ස්ටයින්[/FONT] [FONT="]ව[/FONT][FONT="]ගේ[/FONT] [FONT="]ශ්‍රේෂ්ඨ[/FONT][FONT="] නි[/FONT][FONT="]ර්[/FONT][FONT="]මා[/FONT][FONT="]න[/FONT][FONT="]ක[/FONT][FONT="]රු[/FONT][FONT="]වො[/FONT] [FONT="]ක[/FONT][FONT="]ලෙ[/FONT][FONT="]ත්[/FONT] [FONT="]ඔ[/FONT][FONT="]ය[/FONT] [FONT="]ටි[/FONT][FONT="]ක[/FONT][FONT="]ම[/FONT][FONT="]යි[/FONT]...
ඒ ගොල්ලො රුසියානු විප්ලවය සාර්ථක කරගන්න ඔවුන්ගේ නිර්මාන තුලින් දුන්නේ පුදුම තල්ලුවක්.
නංගිගෙ මෑත කාලයේ නිර්මාන හරහා හරි හරස් කඩක් ඇන්ඳොත් ඉතා පැහැදිලිව අපට පෙනෙන දෙයක් තමයි නංගි ඒ සටනට මනා සුදානමකින් දැනටමත් උර දීලා තියෙන වග..
ආයෙ අමුතුවෙන් සටනක් කල යුතු නැහැ...
කල යුත්තේ අවට සමාජය ගැන නිරන්තරයෙන් ඇස් දල්වා සිට එම අකටයුතුකම් හා අසාධාරණකම් ගැන ඇත්ත තත්වය ජනතාවට ඔබේ නිර්මාන තුලින් එළි දැක්වීම පමනයි...
අද දවසේ නංගි ඒ පෙරහැරේ ඉදිරියෙන්ම ඉන්න ප්‍රබල කසකාරිනියක් බව ඔප්පු කොට හමාරයි..
නංගිට ජය!!