ආයුබෝවන් යාළුවනේ
අපේ ශ්රී ලාංකීය ජන සංගීතයට ඇළුම් කරන සොයුරු සොයුරියන් වෙනුවෙන් ජන සංගීතය ආශ්රිත නිර්මාණ ඇතුලත් හුයක් පටන් ගන්න හිතුවා. මෙම ගීත බොහොමයක් ලබාදුන්නෙ එළකිරි පවුලේ අපේම සාමාජික සොයුරු සොයුරියන්. ඔවුන්ටත් මගේ ස්තුතිය. මෙම කටයුත්තට ඔබ සැමගේ දායකත්වය සහ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා


