කලකිරීම.....Kalakireema

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
vcyqzo.jpg
 
NoWayOut

Member
May 13, 2009
578
13
0
mama samaharawita umbe kavi okkoma kiyawala nathuwa athi, habay mama kiyawapu tiken meka thamay mama dakapu umbe hondama nirmanaya.... me mathrukawa gana nam mata godak dewal katha karanna puluwan.... mokada me wage sithuwilima samahara welawata mage sithatath ena nisa... hadawathak, herdaya sakshiyak nathi samajayaka hadawathak athuwa jeewathweema hariyata meri meri ipadenawa wage deyak.... ithin "akalhima nikma yana mage awasan susum yalith mehi noenu atha" kiyana wedanawa, pasuthawilla, kopaya, athmanukampawa wage boho de kati wu sithuwilla me kaviya paripurnathwayata path karanawa. kotinma wachanayen kiyanna beri deyak umba wachana walin kiyala thiyanawa.
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මේ තමා අපේ ජීවිතය...
ශුන්‍ය බව......

ඒක අයියා නිර්මාණයක් විදියට හොදින් ගලපලා තියෙනවා....
උසස් නිර්මාණයක්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සහෝදරයාගේ තවත් අපුරු නිර්මානයක්....

ජීවිතයක පොදි බැඳගන්නා අසීමිත බලාපොරොත්තු අර්ථ ශුන්‍ය බව වැටහුනු කල්හී සිත්හී හටගන්නා ව්‍යාධියට ඔසු සෙවිම හරිම දුෂ්කරයි...

සාරවත් පස් පිඩක් කපල එතන හදපු සුන්දර පුංචි ගෙපැලක් වගේ ලස්සන නිර්මානයක් එලි දක්වල...

ජය!!
 
Jul 24, 2008
1,633
33
0
jivithya gana mita wada monawa kiyannada?.. harima visista nirmanayak!! Rasika ayya..this means you are really keeping up your works!! good luck bro!!!
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
mama samaharawita umbe kavi okkoma kiyawala nathuwa athi, habay mama kiyawapu tiken meka thamay mama dakapu umbe hondama nirmanaya.... me mathrukawa gana nam mata godak dewal katha karanna puluwan.... mokada me wage sithuwilima samahara welawata mage sithatath ena nisa... hadawathak, herdaya sakshiyak nathi samajayaka hadawathak athuwa jeewathweema hariyata meri meri ipadenawa wage deyak.... ithin "akalhima nikma yana mage awasan susum yalith mehi noenu atha" kiyana wedanawa, pasuthawilla, kopaya, athmanukampawa wage boho de kati wu sithuwilla me kaviya paripurnathwayata path karanawa. kotinma wachanayen kiyanna beri deyak umba wachana walin kiyala thiyanawa.

thank you very much for your elaborative comment brother..
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
සහෝදරයාගේ තවත් අපුරු නිර්මානයක්....

ජීවිතයක පොදි බැඳගන්නා අසීමිත බලාපොරොත්තු අර්ථ ශුන්‍ය බව වැටහුනු කල්හී සිත්හී හටගන්නා ව්‍යාධියට ඔසු සෙවිම හරිම දුෂ්කරයි...

සාරවත් පස් පිඩක් කපල එතන හදපු සුන්දර පුංචි ගෙපැලක් වගේ ලස්සන නිර්මානයක් එලි දක්වල...

ජය!!

stooti bro....:cool: