SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Pvdprasad

Member
Nov 8, 2008
269
3
0
Matara/Pitabeddara
මේ සිංදු ටික තියනවා. හැබැයි හවසට තමයි දෙන්න වෙන්නේ.ඊට පෙර අපේ කව්රුහරි ළඟ තිබුනොත් ලැබෙයි
Ok mama hawasata oyata mathak wenna pm karannam. thanx. subha dawasak.
 
පුංචි පුංචි මල් පිපීල හ‍රිම ලස්සනයි


oyata rathne man adare - C.D. Fonseka
බොහොම ස්තුතියි ! අය්යල මේ දුලබ ගීත රැකගනිමින්, බෙදාදෙමින් කරන්නේ අමිල සේවයක්.මේ සමහර ගීත අන්තර්ජාලයේ හෝ මුදලට වත් ගන්න දැන් නෑ.එවක මේ ශිල්පීන් ඉතා දුකසේ නිර්මාණය කල දේවල් අද කලුකඩ කාරයෝ අයිති කරගෙන තමන්ගේ බූදලයක් වගේ මුදලට විකුණන යුගයක තම කාලය-මුදල්-ශ්‍රමය වැය කරමින් ජීවිතේ කිසිදාක නොදුටු, අඩුතරමේ සතුටවත් ප්‍රකාශ නොකර යන අකෘතඥ මිනිසුන්ට පවා ගත හැකි ලෙස පාස්වර්ඩ් එකක්වත් නොදමා කෙලින්ම අන්තර්ජාලයට මුදා හරින්නේ පරිත්‍යාගශීලි බව මොනවට කියා පාමින්.
ගිය සතියේ දවසක වාහනේ යද්දී ගුවන්විදුලි නාළිකාවක ඇහුනා,බහුතරයක් සමාජයේ දැන් හැඟීමක් තියනවා එළකිරි අඩවියේ ඉල්ලපු දුලබ ගීතයක් නොලැබුනොත් ඒක ගන්න වෙන්නේ මුදලාලි කෙනෙක්ගෙන් තමයි කියලා.(සමහර ගීත අඩංගු තැන් කීපයක්ම සඳහන් වුවත්)එම පුද්ගලයා ඉතා ප්‍රශංසාත්මකව කතා කලේ අඩුතරමේ වෙළඳ දැන්වීමක්වත් නැති සේවාවක් කියලයි.
සමහර විට මෙබඳු අඩවියක් නොතිබුනානම් සමහර ගීත අතුරුදන් වී යන්නත් ඉඩ තියනවා.මොකද,අහලා නැති,අහන්න-පෙනෙන්න නැති දෙයක් පවතින්න පාදමක් නැති නිසා.අනිත් අතට මෙබඳු ගුනාත්මක ගීත යළි සමාජගත කිරීම ම රසභාව හඳුනන ප්‍රබුද්ධ යුගයක් නැවත බිහිවීමට මහත් පිටුවහළක්.
සමහර තැනක -සමහර විටක සිංදුව ඉල්ලපු ,ලබාගත් කෙනාගෙන් වත් වචන මාත්‍රයක තරමේ හෝ දිරිගැන්වීමක්,ප්‍රශංසාවක් නොලැබෙන විට දැඩි පසුබෑමක්,කළකිරීමක් ඇතිවීම පුදුමයක් නොවේ.එසේවුවද මෙහි ඵල නෙළන්නේ ගීතය ඉල්ලූ කෙනා පමණක් නොවන බව අපගේ ගීත ගබඩා කල තැන්වලට ආ ගිය සිය ගනනින් වූ ආගන්තුකයන්ගෙන් මොනවට පැහැදිලියි.(මගේ නම් මිඩිෆෙයා එකවුන්ට් එකම කොල්ලකාලා තිබුනා)
යළි යළිත් ඔබ ඇතුළු සිංදු අසපුවේ හැමෝම පරිසමාප්ත අරුතින්ම කරන්නා වූ මේ අමිල වූ සතුටු දානයමය පුන්‍යකර්‍මය සදාකාලයෙන් සදාකාලයට පවත්‍වා ගෙන යාමටත්,නව පරපුරක් සවිබල ගැන්වීමටත් සියළු සවිබල ලැබේවායි හදවතින්ම ප්‍රාර්‍ථනා කරමි.

Me song eka mama kalin up kala
poddak inna balanna
ඔයාගේ අවධානයටත් ස්තුතියි !
 

gayan789456

Member
Jul 20, 2006
77
0
0
elara dutugemunu

hiiiiiii frnd GOOD MORNING to you all........

i going to request one song from you all
i need sunflowers-Elara dutugemunu sone eka........pls

 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Welcome................

    Mata Ranil Mallawarachchi kiyana Obe nil nuwan thalawe sinduwa denawada............

    whiter.jpg

     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Please vote World Challenge 2009

    Dalwamu Kuppi Lampuwak!

    Dear EK Friends,

    I am very happy to see one of Sri Lankan project is among 12 finalist of in World Challenge 2009. This is the second time a Sri Lankan project reached the final stage.

    In year 2006 we few volunteers pooled lots of votes and it was a success, finalist Elephant Paper by Maximus Sri-Lanka was the winner of World Challenge in 2006 (http://www.theworldchallenge.co.uk/previous-winners.php)

    This year Safe Bottle Lamp Project is among finalist, following is a brief description about the project:

    Safe Bottle Lamp Project
    Burns caused by makeshift unsafe kerosene lamps are a common problem in some parts of Sri Lanka, where a fifth of the population has no access to electricity. These accidents often cause severe pain, scarring and sometimes even death. The good news is that the vast majority of these injuries can be prevented. Safe Bottle Lamp is the brain child of a Sri Lankan surgeon, who designed a simple safe lamp that can be easily mass produced at low cost, using recycled glass. It is an effective, inexpensive and quick solution to a serious problem encountered in many developing countries.
    URL: http://www.theworldchallenge.co.uk/2009-finalists-project10.php

    In this competition any one can vote. Winner project get cash reward as well a good recognition. We EK friends can make a difference, please visit url http://www.theworldchallenge.co.uk/2009-finalists-project10.php vote for this project.

    Your generous act can light up many more Kuppi Lampu.

    Lankawa Dinawamu!

    Godak Pin

    Note: Voting close at midnight (GMT) on 13th November 2009.
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Milton mallawaarachchi

    ada heta oba ma

    http://www.ziddu.com/download/6705016/AdaHetaObaMaAthaHaraYanaBawa-MiltonMallawaarachchi.mp3.html
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    Elamakiri

    meka ape aluth samajikayekuge illimak

    Anuradha 950 mallita



    egodaha yanno - Shelton Perera



    tawa kawruhari gawa Shelton Perera mahathmayage original sindu thiyanawa nam danna kiyala mama illannawa


    Budune Budu Piyanane
    Shelton Perera


    man harima kemathi sinduwak..!

    Kawala Vilanda Jaathi
    Shelton Perera



    Maha Muhudu Wimane
    Shelton Perera




    Mihirathi Wasanthakale
    Shelton Perera






    ‍පැතුම් මල්ලකි මේ ජීවිතේ - ඇන්ජලීන් ගුනතිලක
    Pethum Mallaki Me - Anjaleen Gunathilake




    mangala nekathin-priyanka ranmadala
    මංගල නැකතින්-ප්‍රියංක රම්මඬල


    Thanks,yaluwane songs walata me tika mamath gaththa.
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    kaalaga hari thiennewada moratuwa supastrs kiyala issara hitapu grup ekak sing karana nonstop ekak..eke menna me songs thienne...aya dhonpe aya,surangani,thanakola petto,wage baila
     
    Status
    Not open for further replies.