SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Saumya Kumara Yapa Bandara ge sindu thiyenawadoo?

(Eg: Midi Embulai Kiyala, Meemesi Handa Nethi Nisansale, etc)
මීමැසි හඬ නැති ගීතය තියනවා,නමුත් ඒතරම්ම හොඳ ශ්‍රවන තත්‍වයක් නෑ.ඕන නම් දෙන්නම්.

Kamak nehe denna. mokuth nethiwata wada eka hondai :-)))))
Thanks for the other song ...

Ah... Ara Teachers lage sindu walata "Saroja" hariyanne nethda? one nam dennam ...
 
madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
හා.. අද මේ නිර්මාතෘ තුමා ඇවිල්ලා ඉන්නේ.:)ඔයා නම් මේක අපූරු නැකතක පටන් අරගෙන තියෙන්නේ.නොන්ස්ටොප්:D

ඔයාල කස්ටිය නැත්නම් සදා අනාතයි, ‍ thanks thanks :) :) :)
 
"දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ" කියන නාට්‍ය ගීතය මට ලබා දෙන්න පුලුවන් කාටද?
:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

Ka langa wath naddooooooooooooo?
මේ ගීතයේ මුල ද?
නිතර නෑසෙන සිංදුවක් හොයා දෙන්න නම් අපට ඉඟි-උදව් එකක් දෙකක් වත් දෙනව නම් පහසුයි නේද මිත්‍රයා?
 
waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
මේ ගීතයේ මුල ද?
නිතර නෑසෙන සිංදුවක් හොයා දෙන්න නම් අපට ඉඟි-උදව් එකක් දෙකක් වත් දෙනව නම් පහසුයි නේද මිත්‍රයා?

Ow Shammee, me sinduwa yanne, "diwya looke langai peena maane//, Kimda sanka sithe me welawe.....Chandanaa me uyan brunga seena nadin..." yanaadi washayen. Yuga geethayak. Gaayana karanne kawda kiyala mathaka nehe. Mata mathaka widihata Gunadasa Kapuge ge sangeethaya, Devlo yanakam naatyaya.

Bohoma sthuthiyi
 
"දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ" කියන නාට්‍ය ගීතය මට ලබා දෙන්න පුලුවන් කාටද?
:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

Ka langa wath naddooooooooooooo?

Ow Shammee, me sinduwa yanne, "diwya looke langai peena maane//, Kimda sanka sithe me welawe.....Chandanaa me uyan brunga seena nadin..." yanaadi washayen. Yuga geethayak. Gaayana karanne kawda kiyala mathaka nehe. Mata mathaka widihata Gunadasa Kapuge ge sangeethaya, Devlo yanakam naatyaya.

Bohoma sthuthiyi
(
(medium quality)

diwya loke langai-pattric denipitiya with punya kathriarachchi
දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ- පැට්‍රික් දෙනිපිටිය සමඟ පුන්‍යා කත්‍රිආරච්චි

මටම සිංදුවක් හොයන්න වත් මේ තරම් මහන්සි වෙලා නෑ කවදාවත්:D
 
  • Like
Reactions: m3pium

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    (
    (medium quality)

    diwya loke langai-pattric denipitiya with punya kathriarachchi
    දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ- පැට්‍රික් දෙනිපිටිය සමඟ පුන්‍යා කත්‍රිආරච්චි

    මටම සිංදුවක් හොයන්න වත් මේ තරම් මහන්සි වෙලා නෑ කවදාවත්:D
    ගොඩාක් ස්තූතියි ශාමි අක්කේ.....ඔන්න මමත් ගත්තා හොදේ.....ඉල්ලුව යාළුවට කලින්ම....
    මේ කරන කැපවීමට ගොඩාක් ස්තූතියි අක්කට‍......
     
    Status
    Not open for further replies.