SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ගොඩාක් ස්තූතියි ශාමි අක්කේ.....ඔන්න මමත් ගත්තා හොදේ.....ඉල්ලුව යාළුවට කලින්ම....
මේ කරන කැපවීමට ගොඩාක් ස්තූතියි අක්කට‍......
:) සිංදුවකින් සිතකට දැනෙන මිහිර දන්නා කෙනෙකුට ඒ සතුට තව කෙනෙක් එක්ක බෙදා ගන්න ලැබීමත් තව සතුටක් නංගියෝ.!
 
THISAVISH

Member
Jun 27, 2007
341
6
0
MORIS WIJESINGHA

DHUVILLEN WATSUNU

:no::no::no::no::no::no::no::no::no:Machan Track Eka Quality Nahane :no::no::no::no::no::no::no::no::no:
thanksb.gif
 
Last edited:

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
ka laga hari thiyenawanam amarasiri perisge
OBA AYEMATH AWIDIN
HITHA HADA GATHTHA WITHARAMAI
OBA AYEMATH AWIDIN.....

Me sinduwa denna puluwanda?
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක් සේ මුදු මෙලෙක් සිතකින්
    හැදින ගත්තමි ආදරේ මහිමේ
    මිලින මලකින් සලිත වූ සිත නිසල කරවා
    හදින ගත්තෙමි ආදරේ අරුමේ....

    Malak Se Mudu Melek Sithakin-Sangeeth Wijesooriya

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සරසවි නිවාඩුවට හෙට ගම් බලා දුවන්න
    ලිලී මල් මිටක් අරගෙන රේල්ලුවට එන්න.....

    මල් සුවද හාදුවක් තියලා සුනිල් වළාවක
    පාකර එවන්න මං තනිවූ ගම් දොර අයිනට
    සිහිනයක් නොවී දැනේවි මට නුඹ ඉන්නා වග

    Oya Daesa Denna (Lily mal mitak)

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපාවාරු නැත ඔබ හැර යන්නට..

    මා හැදු පාසැල් මව්නි දයාදර
    මා හැදු පාසැල් මව්නි දයාදර.........

    Piyaman Keruwemu-Somathilaka Jayamaha

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    (
    (medium quality)

    diwya loke langai-pattric denipitiya with punya kathriarachchi
    දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ- පැට්‍රික් දෙනිපිටිය සමඟ පුන්‍යා කත්‍රිආරච්චි

    මටම සිංදුවක් හොයන්න වත් මේ තරම් මහන්සි වෙලා නෑ කවදාවත්:D

    බොහෝ....ම ස්තුතියි ශම්මී. "ස්තුතියි" කියන වචනය මට දැනෙන කෘතඥතාවය ප්‍රකාශ කරන්න මදි. හොඳ රසිකත්වයකට අමතරව, තවත් කෙනෙක් වෙනුවෙන් තම කාලය වැය කරලා මහන්සි වෙන්න පසුබට නොවෙන හොඳ හදවතකට ද උරුමකම් කියන ඔබ වැනි අය අන්තර්ජාලයෙන් හෝ හඳුනා ගැනීමට ලැබීම මගේ වාසනාවක්. 50,000 කඩඉමත් පැනලා ඉදිරියට යන්න මේ හුයට ශක්තිය ලැබෙන්නේ ඔබ වගේ මිතුරු මිතුරියන්ගෙනුයි.

    ඔබට යළිත් වරක් ස්තුතියි.
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    (
    (medium quality)

    diwya loke langai-pattric denipitiya with punya kathriarachchi
    දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ- පැට්‍රික් දෙනිපිටිය සමඟ පුන්‍යා කත්‍රිආරච්චි

    මටම සිංදුවක් හොයන්න වත් මේ තරම් මහන්සි වෙලා නෑ කවදාවත්:D

    atthatama hoyaganna amaru sindu kihipayakma oya dan apita deela thiyanawa
    bohoma pin
     
    බොහෝ....ම ස්තුතියි ශම්මී. "ස්තුතියි" කියන වචනය මට දැනෙන කෘතඥතාවය ප්‍රකාශ කරන්න මදි. හොඳ රසිකත්වයකට අමතරව, තවත් කෙනෙක් වෙනුවෙන් තම කාලය වැය කරලා මහන්සි වෙන්න පසුබට නොවෙන හොඳ හදවතකට ද උරුමකම් කියන ඔබ වැනි අය අන්තර්ජාලයෙන් හෝ හඳුනා ගැනීමට ලැබීම මගේ වාසනාවක්. 50,000 කඩඉමත් පැනලා ඉදිරියට යන්න මේ හුයට ශක්තිය ලැබෙන්නේ ඔබ වගේ මිතුරු මිතුරියන්ගෙනුයි.

    ඔබට යළිත් වරක් ස්තුතියි.
    ඔබේ ගී පවසට යම් අස්වැසිල්ලක් ලැබුනානම් මෙහි අමිල මෙහෙවරක යෙදෙන අප හැමටම ඉමහත් සතුටක්.
     
    Status
    Not open for further replies.