SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
wisharada nanda maliniyage song one aya illanna

Welcome to the thread, Wihaga.

Mama kalin illala, ape yaaluwanta hamu novunu geetha dekak oya langa thiyenawada kiyala balannako.
1. Bandhaa ma deyido piyano
2. Rosa kusumak pipewi rathu rosa kusumak pipewi.

Sthutiyi.
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

පැරණි ගී රස එලෙසින්ම විඳිනු රිසි රසවතුන් සඳහා පුෂ්පරාණි ආරියරත්න ගී එකතුවක්
pushparani ariyarathna's old songs collection
(original- medium quality)

diya rella werale-with freddy silva
දිය රැල්ල වෙරලෙ හැපි හැපි-ප්‍රෙඩී සිල්වා සමඟ

පැරණි ගී රස එලෙසින්ම විඳිනු රිසි රසවතුන් සඳහා පුෂ්පරාණි ආරියරත්න ගී එකතුවක්
pushparani ariyarathna's old songs collection (original- medium quality)

සුරිදේ කතරගමේ මයුරාසනයේ
suride katharagame mayurasanaye

(medium quality-කැමති කෙනෙක් ගන්න)

මීමැසි හඬ නැති -සෞම්‍යකුමාර යාපා බන්ඩාර
meemesi handa -s k y bandara

me sindu tika mamath gattha

bohoma sthuthi
 
waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
ඔබේ ගී පවසට යම් අස්වැසිල්ලක් ලැබුනානම් මෙහි අමිල මෙහෙවරක යෙදෙන අප හැමටම ඉමහත් සතුටක්.

සත්තකින්ම. මේ ගීතය මම වසරකටත් වඩා හොයපු එකක්. ඒ කියන්නේ උපරිම පිපාසයෙන් හිටියේ. :lol:

ඔබලාගේ මෙහෙවරට ප්‍රනාම දැක්වීමට අමතරව අපිට කළ හැක්කේ සුළු අලගු තැබීමක් පමණයි. මෙයත් එවන් අලගුවක්.

මේ ශාන්ත වූ රෑ කාලයේ - ඒ. ජේ. කරීම් සමඟ සීතා නානායක්කාර

ගායකයන්ගේ නම් හරිද දන්නේ නෑ. වැරදි නම් මාව නිවැරදි කරන්න.
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රෑ සද ඇවිත් ගියා සිහිනමැදින්
    රහසේම හෙමින්
    ආදරේ බෙදුවා
    ඇබින්දක්
    ඔබ අරන් ඇවිත් තිබුණා
    මල් මකරන්ද සුවද තිබුණා

    Ra Sanda Avith Giya-Dayan Vitharana

    Last edited:

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    රෑ සද ඇවිත් ගියා සිහිනමැදින්
    රහසේම හෙමින්
    ආදරේ බෙදුවා
    ඇබින්දක්
    ඔබ අරන් ඇවිත් තිබුණා
    මල් මකරන්ද සුවද තිබුණා

    Ra Sanda Avith Giya-Dayan Vitharana

    Thanks m3pium. Mama gaththa.
    Ee sinduwe chorus eka patan ganna thanama podiiiiiiiiii technical ledak thiyenawa wagei
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Welcome to the thread, Wihaga.

    Mama kalin illala, ape yaaluwanta hamu novunu geetha dekak oya langa thiyenawada kiyala balannako.
    1. Bandhaa ma deyido piyano
    2. Rosa kusumak pipewi rathu rosa kusumak pipewi.

    Sthutiyi.
    1. Bandhaa ma deyido piyano- Nuurthiya Baelasantha-artist Dimitra Rathnayake
    2. Rosa kusumak pipewi rathu rosa kusumak pipewi.
    [FONT=verdana, arial]-Nanda Malini[/FONT]

    Ma laganam me songs deka na.....ape yaluwo oyata udaw karai me songs deka hoyaganna aniwaarryenma.......:)
     
    මේ සිංදු දෙකත් දෙන්නම්.හැබැයි ඉස්තරම්ම තත්වයේ නැත:D
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    midi embulai kiyala-s k y bandara
    මිදි ඇඹුලයි කියලා-සෞම්‍යය කුමාර යාපා බන්ඩාර
    http://i36.tinypic.com/zl3gyc.jpg (http://www.sendspace.com/file/e12v37)

    මීමැසි හඬ නැති -සෞම්‍යකුමාර යාපා බන්ඩාර
    meemesi handa -s k y bandara
    http://i36.tinypic.com/zl3gyc.jpg (http://www.sendspace.com/file/udy91c)

    Mage sina oba aragena:love:......:love:(Wisharada Nanda Malini)
    http://www.mediafire.com/?sharekey=cefacb07aaa06db341446e35a78dc463cd89bef3 005b7758a7b01fe6e4055ae3 (http://www.mediafire.com/?sharekey=cefacb07aaa06db341446e35a78dc463cd89bef3 005b7758a7b01fe6e4055ae3)

    ඔබේ ගී පවසට යම් අස්වැසිල්ලක් ලැබුනානම් මෙහි අමිල මෙහෙවරක යෙදෙන අප හැමටම ඉමහත් සතුටක්.

    සත්තකින්ම. මේ ගීතය මම වසරකටත් වඩා හොයපු එකක්. ඒ කියන්නේ උපරිම පිපාසයෙන් හිටියේ. :lol:

    ඔබලාගේ මෙහෙවරට ප්‍රනාම දැක්වීමට අමතරව අපිට කළ හැක්කේ සුළු අලගු තැබීමක් පමණයි. මෙයත් එවන් අලගුවක්.

    මේ ශාන්ත වූ රෑ කාලයේ - ඒ. ජේ. කරීම් සමඟ සීතා නානායක්කාර (http://www.mediafire.com/?sharekey=ecaa92b93c70a9a39bf8d6369220dcabe04e75f6 e8ebb871)

    ගායකයන්ගේ නම් හරිද දන්නේ නෑ. වැරදි නම් මාව නිවැරදි කරන්න.

    (ow. Meka Kiyanne A J KAREEM thamai)

    Thanks to everybody. Mamath gaththa
    3.gif
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙම වටිනා සිංදු මහගෙදරට එන යන අයටත් මේකේ පවුලේ සාමාජිකයන්ටත් මගේ හද පිරි සුබ පැතුම්. දිර්ඝ කාලයක් මෙම ‍ත්‍රෙඩ් එක ගමන් කරනු දෑකීම අප‍ගේ පැතුමයි.
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Dinesh Nakandala ge sindu thiyenawadooooo ????

    Mama visheshayenma hoyanawa "Pem Kalath Sithin Dayawe" kiyana sinduwa. Hariiii Lassanai.

    Theyena kenek upload karanawada Pleeeese.

    Tks
     
    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    CD QUALITY

    මධුර ප්‍රේම කල්පනා
    ගෙනේ විරහ වේදනා....

    මධුර ප්‍රේම කල්පනා-නන්දා මාලනී
    madhura prema-nanda malani

    Thank you shammee. Mamath gaththa.

    Me sindu UL karana widihata, mata maasetama thiyena data allowance eka palaweni sathiyen iwara wei wage!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙම වටිනා සිංදු මහගෙදරට එන යන අයටත් මේකේ පවුලේ සාමාජිකයන්ටත් මගේ හද පිරි සුබ පැතුම්. දිර්ඝ කාලයක් මෙම ‍ත්‍රෙඩ් එක ගමන් කරනු දෑකීම අප‍ගේ පැතුමයි.

    බොහොම ස්තුතියි මල්ලියගෙ සුබ පැතුම් වලට... මල්ලියත් පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහෝ....ම ස්තුතියි ශම්මී. "ස්තුතියි" කියන වචනය මට දැනෙන කෘතඥතාවය ප්‍රකාශ කරන්න මදි. හොඳ රසිකත්වයකට අමතරව, තවත් කෙනෙක් වෙනුවෙන් තම කාලය වැය කරලා මහන්සි වෙන්න පසුබට නොවෙන හොඳ හදවතකට ද උරුමකම් කියන ඔබ වැනි අය අන්තර්ජාලයෙන් හෝ හඳුනා ගැනීමට ලැබීම මගේ වාසනාවක්. 50,000 කඩඉමත් පැනලා ඉදිරියට යන්න මේ හුයට ශක්තිය ලැබෙන්නේ ඔබ වගේ මිතුරු මිතුරියන්ගෙනුයි.

    ඔබට යළිත් වරක් ස්තුතියි.

    සැබැවින්ම ඇත්ත සහෝදරයා..මේ හූයේ සිටිනා ශම්මී නංඟී ඇතුලු අනෙක් හැම සහෝදර සහෝදරියකටම මේ කියමන හා ඔබගේ සුබ පැතුම ලොකු දහිරියක් වේවි...

    අප හූයට සුබ පැතුවාට ඔබට ස්තුතියි....
     
    Status
    Not open for further replies.