SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
CD QUALOTY

නිනට යටින් උපන් ලපේ කලුයි කලුයි...
ඒත් මගේ නෑන පුංච තළඑළළුයි...

කන්ද එහා- ටී එම් සමඟ නන්දා මාලනී
KANDA EHA-NANDA MALANI WITH T M

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ANJALEEN GUNATHILAKA

KALAK EVEEMEN​

මේ මදූ මල්ලිත් ඇවිත් ගිහින් තියෙන්නෙ..ලස්සන ගීත කීපයකුත් දීලා තියෙනවා.. මමත් ගත්තා මේ සින්දුව..මල්ලිට බොහොම ස්තුතියි...
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර

ලෝ අම්බලමේ ඉදලා යනවා - ජී. එස්. බී. රාණි පෙරේරා

CD Quality මේ සිංදුව තියෙන කෙනෙක් දෙන්න .......

Miyurugee Walin Gaththa Eawa Nam Epa......................................
 
waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
CD QUALITY

KELLANI NUMBALA-NANDA MALANI WITH SUNIL EDIRISINGHA
කෙල්ලනි නුඹලා-නන්දා මාලනී සුනිල් එදිරිසිංහ සමඟ

Mama eekath gaththa!
Thanks shammee.

Data allowance eka raka ganeema sandaha mama dan methanin samu gannawa. Oba samata suba sandyawak!
(sandyawa UK walata. Lankaawata suba rathriyak.)
 
waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK

ලෝ අම්බලමේ ඉදලා යනවා - ජී. එස්. බී. රාණි පෙරේරා

CD Quality මේ සිංදුව තියෙන කෙනෙක් දෙන්න .......

Miyurugee Walin Gaththa Eawa Nam Epa......................................

Nanda Malini kiyana eka nam thiyenawa ooneda?
 
Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
ලෝ අම්බලමේ ඉදලා යනවා - ජී. එස්. බී. රාණි පෙරේරා

CD Quality මේ සිංදුව තියෙන කෙනෙක් දෙන්න .......

Miyurugee Walin Gaththa Eawa Nam Epa......................................
දෙන්නම් යාළුවා....හැබැයි විදුලිය විසන්ධි නොවුනොත් හො‍ඳේ
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    CD QUALITY

    මධුර ප්‍රේම කල්පනා
    ගෙනේ විරහ වේදනා....

    මධුර ප්‍රේම කල්පනා-නන්දා මාලනී
    madhura prema-nanda malani

    CD QUALITY

    AKKE AKKE ARA BALANNAKO-NANDA MALANI

    අක්කේ අක්කෙ අර බලන්නකෝ-නන්දා මාලනී

    ගොඩාක් ස්තූතියි මමත් ගත්තා මේ ‍වටිනා ගීත...

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපාවාරු නැත ඔබ හැර යන්නට..

    මා හැදු පාසැල් මව්නි දයාදර
    මා හැදු පාසැල් මව්නි දයාදර.........

    Piyaman Keruwemu-Somathilaka Jayamaha

    :shocked::shocked:
    Thanks nangi,
    Lassana sinduwak...
    :lol::lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලෝ අම්බලමේ ඉදලා යනවා - ජී. එස්. බී. රාණි පෙරේරා

    CD Quality මේ සිංදුව තියෙන කෙනෙක් දෙන්න .......

    Miyurugee Walin Gaththa Eawa Nam Epa......................................

    hunga dawasakin malliyawa dakke ..kohomada sapa duk.. hondin neda??

    ehenam suba rathriyaka kiwwa...
     
    CD Quality මේ සිංදුව තියෙන කෙනෙක් දෙන්න .......

    Miyurugee Walin Gaththa Eawa Nam Epa......................................

    ටිකක් ප්‍රමාද වුනා, හමුවෙන්න අමුත්තෙක් ආව නිසා.:sorry:

    මේ QUALITYඇතිද මන්දා?

    LO AMBALAME-G S B RANI PERERA
    ලෝ අම්බලමේ - ජී. එස්. බී. රාණි පෙරේරා

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ටිකක් ප්‍රමාද වුනා, හමුවෙන්න අමුත්තෙක් ආව නිසා.:sorry:

    මේ QUALITYඇතිද මන්දා?

    LO AMBALAME-G S B RANI PERERA
    ලෝ අම්බලමේ - ජී. එස්. බී. රාණි පෙරේරා

    ෂා නියමයි ශම්මි........
    බොහෝම පින් ............
    මේ ලස්සන සිංදුව හොයලා දුන්ට ...................
     
    ෂා නියමයි ශම්මි........
    බොහෝම පින් ............
    මේ ලස්සන සිංදුව හොයලා දුන්ට ...................
    ඇයි අපිටත් ඕනතරම් සිංදු හොයලා දීලා තියෙන්නේ:)
    "එකා සැමට-සැම එකාට"
    හැබැයි සමූපකාරේ නෙවෙයි වැඩකරන්නේ:lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Hondin Innawa Ayye...... Hoyala Balanawata Bohoma sthuthi..... Me Dawaswala Hungak Weda.. Ekai Me Peththe Enda Beriune.... Mama Hithanawa Ayya Athulu Siyalu Denama Hondin Athi Kiyala....

    Oba Semata Theruwan Saranai...

    mama hondin malli..ahuwata sthuthi..

    wada aduunama awith yannako ehenam..malliyatath theruwan saranai..
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඇයි අපිටත් ඕනතරම් සිංදු හොයලා දීලා තියෙන්නේ:)
    "එකා සැමට-සැම එකාට"

    හැබැයි සමූපකාරේ නෙවෙයි වැඩකරන්නේ:lol:

    මේ දවස්වල බැහැලම වැඩ වගේ.... නියමයි... මම දැක්කා සිංදු සෑහෙන්ඩ දාලා තියෙනවා.... :lol::lol::lol::lol:
    මමනම් කාලෙකින් සිංදුවක් දැම්මේ නෑ... :(
    සිංදුවක් අරන් නිකම්ම යන්ඩ හොඳ නෑනේ....
    අද සිදු කීපයක් දෙන්ඩ කියලා හිතාගෙන ඉන්නවා......
    ඒත් මේ Mediafire එකේ අවුලක් වගේ තාම උත්සහා කරනවා.....
    Flash Player Not Detected කියනවා... ඒත් ඒක දාලා තියෙන්නේ...
    බලමු උත්සහ කරලා...
     
    Status
    Not open for further replies.