SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    මේ දවස්වල බැහැලම වැඩ වගේ.... නියමයි... මම දැක්කා සිංදු සෑහෙන්ඩ දාලා තියෙනවා.... :lol::lol::lol::lol:
    මමනම් කාලෙකින් සිංදුවක් දැම්මේ නෑ... :(
    සිංදුවක් අරන් නිකම්ම යන්ඩ හොඳ නෑනේ....
    අද සිදු කීපයක් දෙන්ඩ කියලා හිතාගෙන ඉන්නවා......
    ඒත් මේ Mediafire එකේ අවුලක් වගේ තාම උත්සහා කරනවා.....
    Flash Player Not Detected කියනවා... ඒත් ඒක දාලා තියෙන්නේ...
    බලමු උත්සහ කරලා...

    Site Eke Aulak Wenna Ethi ban ,Matath Dawasak Oka una.
    Mama Simple Uploder Eka Thamai Use Kale.
     
    මේ දවස්වල බැහැලම වැඩ වගේ.... නියමයි... මම දැක්කා සිංදු සෑහෙන්ඩ දාලා තියෙනවා.... :lol::lol::lol::lol:
    මමනම් කාලෙකින් සිංදුවක් දැම්මේ නෑ... :(
    සිංදුවක් අරන් නිකම්ම යන්ඩ හොඳ නෑනේ....
    අද සිදු කීපයක් දෙන්ඩ කියලා හිතාගෙන ඉන්නවා......
    ඒත් මේ Mediafire එකේ අවුලක් වගේ තාම උත්සහා කරනවා.....
    Flash Player Not Detected කියනවා... ඒත් ඒක දාලා තියෙන්නේ...
    බලමු උත්සහ කරලා...
    ඔව් ඔව් මේ දවස්වල අපේ කට්ටිය හාවා හඳ දකින්නා වගේ:lol:වැඩ ඇතිනේ.
    එහෙනං නියගය හමාර කරලා සිංදු මල් වැස්සක් වත් ඉහින්න.මමත් ඉන්නවා රෑ 1විතර වෙනකං.මිඩිෆෙයා එක සමහර වෙලාවට හරිම අනාරක්‍ෂිතයි,පැටලිලි සහගතයි.මගේ සම්පූර්‍ණ එකවුන්ට් එකම ‍වෙනස් කරල.දැන් සෙන්ඩ්ස්පේස් එකට විතරයි සිංදු දාන්නේ.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    SITHA KATHA KARAI-G S B RANI PERERA

    සිත කතා කරයි-ජී එස් බී රාණි පෙරේරා

    SENGEE SENGEE-G S B RANI PERERA

    සැංඟී සැංඟී- ජී එස් බී රානි පෙරේරා

    ශම්මි මේ මම ආසම ගායිකාවක්.....
    නැවතත් ඔබට බො‍‍හෝම පින්...................................

    මේ වගේ සිංදු අපට දෙනවාට

    මේ මුල් ගීත වල තියෙන මිහිරි බව ඒවා Remix කළාම නැතිවෙලා යනවා. මට නම් හිතා ගන්ඩ බෑ ඇයි මේ වගේ සිංදු වලට ඒ විදියට අපරාධයක් කරන්නේ කියලා..

    මේ අය මේ සිංදු වලට මහා ඝෝෂාවක් එකතු කරලා මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නෑ..
    මට මතක හැටියට 1997 විතර තමයි මුලින්ම මේ සිංදු කෑම පටන් ගත්තේ.... කපුගේ මහත්තයාගේ සිංදු විකෘති කරලා... එදායින් පස්සේ ඔරිජිනල් ගීතයක් හොයගන්ඩත් අමාරුයි....

    මට නම් මේ සිංදු ටික අහනකොට මෙච්චර වෙලා හිතේ තිබුණ ප්‍රශ්න ඔක්කොම අමතකවෙලා පුදුම සැහැල්ලුවක් දැනුනේ.

    තවත් මේ වගේ ජී.එස්.බී රාණි පෙරේරා මහත්මිය මුල් සංගීතයට කියන සිංදු තියෙනවානම් දාන්න ..... මම හරිම ආසයි....
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ලස්සනම සිංදුවක් .... මේක ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නම් නෑ...... අන්න බලන් ඉදිකඩ ලඟ සිංදුවට ටිකක් සමානයි වගේ.....

    ගල් කූ‍රෙන් සටන් වැදිලා

    පහු ගිය දවස්වල මේ සිංදුව කීප ‍දෙනෙක්ම හොයලා තිබුනා, ලැබුනද දන්නෙ නෑ.කැමති අය ගන්න.

    වඩුවැඩෙන් දිවි රකින-ජිප්සීස්
    WADU WEDEN-GYPSIES

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    mama hondin malli..ahuwata sthuthi..

    wada aduunama awith yannako ehenam..malliyatath theruwan saranai..

    ලස්සනම සිංදුවක් .... මේක ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නම් නෑ...... අන්න බලන් ඉදිකඩ ලඟ සිංදුවට ටිකක් සමානයි වගේ.....

    ගල් කූ‍රෙන් සටන් වැදිලා

    ඔය අය්යල දෙන්නටම වැදගත් වටිනා posts 1000 හා 3000 ක් වෙනුවෙන් සුබපතනව..:)ජය
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සංසාරේ බවේ - දුකා ශ්‍රී සෑසි දෙසු මෙසේ
    දුක සැප දෙක නිති පෙරලේ - රිය සක ලෙස ලෝ කුහරේ
    Sansare Bawe Duka

    මයිකල් පීරිස්ගේ මුල් හඩ
     
    ශම්මි මේ මම ආසම ගායිකාවක්.....
    නැවතත් ඔබට බො‍‍හෝම පින්...................................

    මේ වගේ සිංදු අපට දෙනවාට

    මේ මුල් ගීත වල තියෙන මිහිරි බව ඒවා Remix කළාම නැතිවෙලා යනවා. මට නම් හිතා ගන්ඩ බෑ ඇයි මේ වගේ සිංදු වලට ඒ විදියට අපරාධයක් කරන්නේ කියලා..

    මේ අය මේ සිංදු වලට මහා ඝෝෂාවක් එකතු කරලා මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නෑ..
    මට මතක හැටියට 1997 විතර තමයි මුලින්ම මේ සිංදු කෑම පටන් ගත්තේ.... කපුගේ මහත්තයාගේ සිංදු විකෘති කරලා... එදායින් පස්සේ ඔරිජිනල් ගීතයක් හොයගන්ඩත් අමාරුයි....

    මට නම් මේ සිංදු ටික අහනකොට මෙච්චර වෙලා හිතේ තිබුණ ප්‍රශ්න ඔක්කොම අමතකවෙලා පුදුම සැහැල්ලුවක් දැනුනේ.

    තවත් මේ වගේ ජී.එස්.බී රාණි පෙරේරා මහත්මිය මුල් සංගීතයට කියන සිංදු තියෙනවානම් දාන්න ..... මම හරිම ආසයි....
    මේ අපරාධය ගැන කතාකරන්ඩ ඉන්නේ ඔයා මම වගේ කීප දෙනෙක් විතරයි.දැන් ඉන්න අයට රීමික්ස් නැත්නම් සිංදුව වැඩක් නෑ.මේ සිංදුවට කරලා තියන අපරාධය බලන්න.අර්‍ථයට හාත් පසින්ම වෙනස් නාද රටා නිසා අහන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ.
    සසරෙ සසරේ-ජී එස් බී රාණි
    SASARE SASARE- G S B RANI

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    පසක්කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා
    කෙලෙස් නේරංජාව තරණය කලේ අප මහා බෝසතා
    Pasak Kota Athi - Gunadasa Kapuge

    ගුණදාස කපුගේ මහතාගේ මුල් හඩ
    (විකෘති නොකළ ගීතයක්)

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ අපරාධය ගැන කතාකරන්ඩ ඉන්නේ ඔයා මම වගේ කීප දෙනෙක් විතරයි.දැන් ඉන්න අයට රීමික්ස් නැත්නම් සිංදුව වැඩක් නෑ.මේ සිංදුවට කරලා තියන අපරාධය බලන්න.අර්‍ථයට හාත් පසින්ම වෙනස් නාද රටා නිසා අහන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ.
    සසරෙ සසරේ-ජී එස් බී රාණි
    SASARE SASARE- G S B RANI

    පුතුකුඩුඉරුප්පු වලට මෝටාර් ගැහුවා වගේ සද්දේ ඇහෙන්නේ....
     
    ශම්මි මේ මම ආසම ගායිකාවක්.....
    නැවතත් ඔබට බො‍‍හෝම පින්...................................
    මේ වගේ සිංදු අපට දෙනවාට
    තවත් මේ වගේ ජී.එස්.බී රාණි පෙරේරා මහත්මිය මුල් සංගීතයට කියන සිංදු තියෙනවානම් දාන්න ..... මම හරිම ආසයි....
    කියන්න කනගාටුයි සුපර්ස්ටාර් නව රිද්ම ගී 15 ක් තියෙන්නේ.වෙන තිබුනොත් දාන්නම්.
     
    පුතුකුඩුඉරුප්පු වලට මෝටාර් ගැහුවා වගේ සද්දේ ඇහෙන්නේ....
    :lol::lol::lol:හොයන්නෙම ඒව තමයි.
    මොනව කරන්නද, කිරිබත් වෙනුවට කේක් කන්න තරම් වෙනස් වුන ජාතියක අවාසනාව.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත
    යළි දිනකදී මා ඉපදේවා
    බුදු හඩ බුදු බණ - බුදු බණ බුදු හඩ
    නොඅඩුව ලොවට ඇසේවා

    Budun Wediya - Dharmadasa & Latha Walpola

    ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    වතුසුදු අරලිය ගසක පිපෙනවා
    පිච්ච රෝස මල් වැලක පි‍පෙනවා
    ඕලු නෙළුම් මල් විලක පිපෙනවා
    එකම වට්ටියක පන්සල් යනවා

    Wathusudu Araliya

    Status
    Not open for further replies.