Mage sina oba aragena......
(Wisharada Nanda Malini)
http://www.mediafire.com/?sharekey=cefacb07aaa06db341446e35a78dc463cd89bef3005b7758a7b01fe6e4055ae3
මේ දවස්වල බැහැලම වැඩ වගේ.... නියමයි... මම දැක්කා සිංදු සෑහෙන්ඩ දාලා තියෙනවා....
මමනම් කාලෙකින් සිංදුවක් දැම්මේ නෑ...
සිංදුවක් අරන් නිකම්ම යන්ඩ හොඳ නෑනේ....
අද සිදු කීපයක් දෙන්ඩ කියලා හිතාගෙන ඉන්නවා......
ඒත් මේ Mediafire එකේ අවුලක් වගේ තාම උත්සහා කරනවා.....
Flash Player Not Detected කියනවා... ඒත් ඒක දාලා තියෙන්නේ...
බලමු උත්සහ කරලා...
Site Eke Aulak Wenna Ethi ban ,Matath Dawasak Oka una.
Mama Simple Uploder Eka Thamai Use Kale.
......

ජය