Oba lassanai mata oba hari lassanai - Gypsies
me song eka dennako....![]()
Oba lassanai mata oba hari lassanai - Gypsies
me song eka dennako....![]()
ඔය අය්යල දෙන්නටම වැදගත් වටිනා posts 1000 හා 3000 ක් වෙනුවෙන් සුබපතනව..ජය
සුරංග මල්ලී ඔයාගේ 1000 වැනි කඩ ඉමට මගේ හද පිරි සුබාශිංසන...
මල්ලියගේ සේවය කියා නිම කරන්න බැහැ...
මල්ලිට දිගු දුර ගමනකට ආසිරි.....
රොන් අයියා ඔබට මගෙනුත් සුභ පැතුම්... (3000)
මේතාක් කල් අපිත් එක්ක රැදී ඉදිමින් අපව දිරිමත් කරමින්, උපදෙස්
දෙමින් අපේ මේ පවුල රැක ගන්න ඔබ ගන්න අමිල උත්සාහයට මගේ හද පිරි ප්රණාමය. දිගටම අපිත් එක්ක මේ විදයටම එක පවුලක් වගේ රැදී ඉමු....
ඔබගේ සියළු කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා....
ඔබට ජය...
තෙරුවන් සරණයි !
මීට කලින් pads අයියා දීලා තිබුන සිංදුවට වැඩිය වෙනස් එකක් .....
සුබ දවසක් සියළු දෙනාටම................
ආයුබෝවන්
දෙන්නම් ටිකක් ඉන්න...........mata ma songs daka hoyala dannako
01.Mathakaya asuran(amma)-Indrani Prerera
02.Oruwa wasa-T.M Jayarathna