SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර

මීට කලින් pads අයියා දීලා තිබුන සිංදුවට වැඩිය වෙනස් එකක් .....

පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානේ දෙතොලේ රැදෙව්වේ ...

මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Originally Posted by shammee
ninenet9 1000 යි

රොන් අය්යා 3000 යි
දිගු ගමනකට දෙදෙනාටම උනුසුම් ශුභ පැතුම් !

ශම්මි නංගි බොහොමත්ම ස්තුතියි සුබ පැතුවට...

නංගිලා වගේ අයගේ යහ ගුන හා ජනතා සේවය නිසයි මට මෙච්චර පොඩි දුරක් හරි එන්න ලැබුනේ...

නංගිට ජය!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

ඔය අය්යල දෙන්නටම වැදගත් වටිනා posts 1000 හා 3000 ක් වෙනුවෙන් සුබපතනව..:)ජය

මල්ලියා මට හැම තිස්සෙම මතක් වෙනවා..මල්ලියා හිත හොඳ මල්ලියෙක්..

මල්ලියා මට සුබ පැතුවට බොහොමත්ම ස්තුතියි...

අපිත් එක්ක දිගටම යමු....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

වතුසුදු අරලිය ගසක පිපෙනවා
පිච්ච රෝස මල් වැලක පි‍පෙනවා
ඕලු නෙළුම් මල් විලක පිපෙනවා
එකම වට්ටියක පන්සල් යනවා

Wathusudu Araliya

සුරංග මල්ලී ඔයාගේ 1000 වැනි කඩ ඉමට මගේ හද පිරි සුබාශිංසන...

මල්ලියගේ සේවය කියා නිම කරන්න බැහැ...

මල්ලිට දිගු දුර ගමනකට ආසිරි.....
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සුරංග මල්ලී ඔයාගේ 1000 වැනි කඩ ඉමට මගේ හද පිරි සුබාශිංසන...

මල්ලියගේ සේවය කියා නිම කරන්න බැහැ...

මල්ලිට දිගු දුර ගමනකට ආසිරි.....

රොන් අයියා ඔබට මගෙනුත් සුභ පැතුම්... (3000)

මේතාක් කල් අපිත් එක්ක රැදී ඉදිමින් අපව දිරිමත් කරමින්, උපදෙස්
දෙමින් අපේ මේ පවුල රැක ගන්න ඔබ ගන්න අමිල උත්සාහයට මගේ හද පිරි ප්‍රණාමය. දිගටම අපිත් එක්ක මේ විදයටම එක පවුලක් වගේ රැදී ඉමු....

ඔබගේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....

ඔබට ජය...
තෙරුවන් සරණයි !
 
Last edited:
සුබ රාත්‍රියක,ලස්සන අළුත් දවසක සුබ සිහින ඉටුවේවා !

මේ පාළු සීත රාත්‍රියේ.... කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා....

මේ පාළු සීත රාත්‍රියේ-චන්ද්‍රලේඛා පෙරේරා
ME PALU SEETHA-CHANDRALEKA

යළි හමුවෙන්නයි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුබ රාත්‍රියක,ලස්සන අළුත් දවසක සුබ සිහින ඉටුවේවා !

මේ පාළු සීත රාත්‍රියේ.... කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා....

මේ පාළු සීත රාත්‍රියේ-චන්ද්‍රලේඛා පෙරේරා
ME PALU SEETHA-CHANDRALEKA

යළි හමුවෙන්නයි

suba rathriyak nangiya..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රොන් අයියා ඔබට මගෙනුත් සුභ පැතුම්... (3000)

මේතාක් කල් අපිත් එක්ක රැදී ඉදිමින් අපව දිරිමත් කරමින්, උපදෙස්
දෙමින් අපේ මේ පවුල රැක ගන්න ඔබ ගන්න අමිල උත්සාහයට මගේ හද පිරි ප්‍රණාමය. දිගටම අපිත් එක්ක මේ විදයටම එක පවුලක් වගේ රැදී ඉමු....

ඔබගේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....

ඔබට ජය...
තෙරුවන් සරණයි !

බොහොමත්ම ස්තුතියි මල්ලියා සුබ පැතුවට...මල්ලියාටත් තෙරුවන් සරණයි..
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
good_morning_coffee.gif

kattiyatama suba dawasak ......................... :cool:
 
nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha

මීට කලින් pads අයියා දීලා තිබුන සිංදුවට වැඩිය වෙනස් එකක් .....

පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානේ දෙතොලේ රැදෙව්වේ ...

මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක

thanks kiwwa.
onna mamath maka gaththa
 
nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
EK trade eaka maga dayabara guruwaraya adarniya RON AIYATA maga mulu hadawathinma subapathu 3000 wana post eaka pasu kalata.

api samogama dayabara LOKU AIYA wana RON AIYATA digu Gamanakata suba pathum.
attachment.php
 
Attachments

  • 733540902_l.jpg
    733540902_l.jpg
    13 KB · Views: 156

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
Originally Posted by shammee
ninenet9 1000 යි

රොන් අය්යා 3000 යි
දිගු ගමනකට දෙදෙනාටම උනුසුම් ශුභ පැතුම් !

ශම්මි නංගි බොහොමත්ම ස්තුතියි සුබ පැතුවට...

නංගිලා වගේ අයගේ යහ ගුන හා ජනතා සේවය නිසයි මට මෙච්චර පොඩි දුරක් හරි එන්න ලැබුනේ...

නංගිට ජය!!
ron aiye good luck keep it up
 
Status
Not open for further replies.