Nee machan horu kiyala ehemama kiyanna beee.... ubata mee system eka gena idea ekak ganna oni nam pothak thiyanwa kiyawapan "confession of an economic hitman" kiyala... eke thiyanawa America wa kohomada mulu lokema palanaya karanne kiyala.... ethakota ubata therei mahinda kawda, ranil kawda.. AY katawath lankawa diyunu karanna beri kiyala....
Api kawadath Rataa eksesth kala Sakwithi Raju samagamayi


sha umba ela kollek ne..thnx machan...kiwwata..i l chek..btw other useles guys who talk shit bout politicians spend sum time reading tht book n thn cum n talk wht u hav...1ce again thnx bro...anyways i hav heard ther r lots of debts to pay...man these fuckers r stealing a lot...cas basil amooo..hithaganna baha ban...mahinda is sum wht k..i dont mind politician steal a bit..i mean thy spend loads of money n if thy cnt steal a bit whts da use..but stealing to much ..thn ofcause there is a prob ne...

if he see your threads, he will definitely be impressed by your artistic word compossition ability and will invite you to his palace to make official songs for the government.![]()
![]()
![]()
or he might start laughing his ass off looking at you hating him, making millions of threads to express and spread the hate but when non of them doesn't seems to be working, suffering endlessly... hehehe
just some assumptions.![]()

Ranilge kale den tharam wath check kare nehe.
Mamanam kemathiyi ekaale thibuna nidahasata.
No kiyala vote kala aya mata kiyanawada Mahinda nathuwa Ranil eda dinuwanam ada ratee thaththwe kohomada kiyala...........????? ada minissu pare pare bahela baya nathuwa yanne kawru nisada ..? Ranil lokka nisada ...???????
ජනාදිපතිතුමාවත් ගන්න උත්සාහ කරමින්
හැබැයි දෙකම අමාරැයි 
ජනමතය අන්තර්ජාලයෙන් වෙනස් කරන්න යොදවලා තියේන එසේ නැත්නම් අහිංසක වරද දුටු තැන එඩිතරව පෙන්වන උතුම් මිනිසේක වුවත් විය හැකි. 
මම නම් නො කියලා දැම්මේ නැහැ කොටින්ම වොට් කලේත් නැහැ.
නමුත් මම පිලිගන්නවා මහින්ද යුද්දේ දිනලා කිසිම කෙනෙකුට ජයගන්න බැහැ කිව්ව දේ කල හැකි කියලා පෙන්නුවා. ඒත මේ දිර්ඝ සැලසුමේ මහින්ද නායකත්වය දුන්නා පමණයි. ඒක එඩිතර ශ්‍රේෂ්ඨ නායකත්වයක් නියම පිට කොන්දක් සහිත. අනිවාර්්‍යයෙන් මම පිලිගන්නවා. රනිල් හිටියානම් තවමත් ප්‍රබාකරන් රජකු ලෙස ඉන්න තිබුනා. ඒ වරදට රනිල් සහා ප්‍රබාකරන් දෙන්නම විදවනවා.
නමුත් ඒක දෙයක් පෙන්න පෙන්න වැරදි සියයක් වහන්න දෙන්න බැහැ නේද? අපි කාටත් (බෝහෝමයකට) දේශපාලනයෙන් වාසි නැහැ නේද? අපි රස්සා කරලා අපි හම්බ කරගෙන ජීවත් වන එක් නේද කරන්නේ. ඉතින් ඇයි අපිට කෙලින්ම වරද දැක්කම කතා කරන්න බැරි. මහින්ද තියා කවුරැ වුනත් කරන වරද වරදක් ලෙස නොදැක අන්ධයකු ලෙස ජිවත් වීමට වඩා එඩිතරව පෙන්වා දීමට අපි ට හැකි විය යුතුයි එවිටයි වරද කරන්නා එය නිවැරදි කරන්නේ.
එය මයි අපි අතුලගේ ත්‍රෙඩ් වලත් කරන්නේ අතුලව නිවැරදි මාර්ගයට ගන්න හදන එකජනාදිපතිතුමාවත් ගන්න උත්සාහ කරමින්
හැබැයි දෙකම අමාරැයි
සමහර විට අතුල කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නිල මාධ්‍ය කන්ඩායමේ සාමාජිකයෙක් වෙන්නත් පුළුවන්.ජනමතය අන්තර්ජාලයෙන් වෙනස් කරන්න යොදවලා තියේන එසේ නැත්නම් අහිංසක වරද දුටු තැන එඩිතරව පෙන්වන උතුම් මිනිසේක වුවත් විය හැකි.
මම අතුලට එකග වන්නේ අතුල කියන දේයින් සියයට 45ක් පමණයි![]()

අංකල් ඔය වැඩේ ජාතික නාලිකාව දැනටමත් කරනවනෙ![]()

Ranilge kale den tharam wath check kare nehe.
Mamanam kemathiyi ekaale thibuna nidahasata.


mahindage kaale check kara kara hitiye ne LTTE eka mulin uputala demma
ranilge kale wage den boru saama ne den mulu ratama nidahas
mama nam kemathi me kale thiyana nidahasata.




where did the Kings promise go.. when it came from the War times to non war times... He said he is going to change the poor mans ways of living and still nothing has happend.. mostly everything has gone up in price.. and it seems like he spends all our funds on developing there pockets.. Think about the poor people


atula has a serious issue with mahinda rajapaksha lol![]()




where did the Kings promise go.. when it came from the War times to non war times... He said he is going to change the poor mans ways of living and still nothing has happend.. mostly everything has gone up in price.. and it seems like he spends all our funds on developing there pockets.. Think about the poor people

This president can read minds of voters.
Because of that he receives majority in every election.
As long as his mind functions well no one can defeat him.
Long live our president.
