Good Morning
![]()

Me geetha deka 70's & 80's wala ithaama janapriya geetha dekak.....
Namuth den hoya ganna amaarui.
Thiyena kenek upload karanawa nam bohoma PIN.
1) Namalin Dinu Liyak - Narada Disasekara with Sujatha Attanayaka
2) Ambare Ada Netha Punsanda - Anjaleen Gunatilleke with Amarapala Soysa
![]()
Posts 3000
අපේ මේ මහ ගෙදර වෙනුවෙන් ඔබ කරන කැපවීම....වටිනා අදහස්.....දිරිගැන්වීම්..........මේ සියල්ලම ගොඩක් වටිනවා..... වචනයෙනයෙන් කියලා නිම කරන්න බැහැ....මග පෙන්වමින් බාධක මැද....තව දිගු කලක් ඉදිරියට යන්නට...අප සොයුරු සොයුරියන්ට.....සොහොයුරෙක් පියෙක් ලෙසින්....හද පිරි සුභ පැතුම් රොන් අයියට....!!!!!
ඉර හඳ යට මා තනිකර දමාලා
තව හිතකට පියමනින පැයේ
සොඳුරිය මොහොතක් හිතන්න නැවතී
ඔබෙ හිත ඔබටම කීකරු නෑ
- Ne Wenas Wela - Nimal Gunasekara





![]()
Posts 3000
අපේ මේ මහ ගෙදර වෙනුවෙන් ඔබ කරන කැපවීම....වටිනා අදහස්.....දිරිගැන්වීම්..........මේ සියල්ලම ගොඩක් වටිනවා..... වචනයෙනයෙන් කියලා නිම කරන්න බැහැ....මග පෙන්වමින් බාධක මැද....තව දිගු කලක් ඉදිරියට යන්නට...අප සොයුරු සොයුරියන්ට.....සොහොයුරෙක් පියෙක් ලෙසින්....හද පිරි සුභ පැතුම් රොන් අයියට....!!!!!
ඇත්තමයි රොන් අයියට සුබ පතනවා දිගු කලක් ඉදිරියට යන්නට ලැබේවා....
නිහඩ අගනා සේවයක් අයියා කරන්නේ
ඉර හඳ යට මා තනිකර දමාලා
තව හිතකට පියමනින පැයේ
සොඳුරිය මොහොතක් හිතන්න නැවතී
ඔබෙ හිත ඔබටම කීකරු නෑ
- Ne Wenas Wela - Nimal Gunasekara
ඔයා මේ හුයේ ඉන්න සහෝදර සහෝදරවරියන්ව දිරිමත් කරමින්,
ඔවුන්ගේ ඉදිරි ගමනට මහඟු පිටුවහලක් වෙමින් නිරන්තරයෙන් ඔවුන් හා අත්වැල් බැඳ ගනිමින්
පවුලේම ශක්තිමත් පුරුකක් ලෙසින් සිටිමින් කරනා සේවයට හද පිරි සුභාශිංෂණ ඔබගේ 3000 කඩයිමටයි.
තවත් දිගු කාලයක් අප හා රැඳෙමින් කාලය ගතකිරිමට වාසනාව හා ධෛර්්‍යය ලැබේවා!!![]()
EK trade eaka maga dayabara guruwaraya adarniya RON AIYATA maga mulu hadawathinma subapathu 3000 wana post eaka pasu kalata.
api samogama dayabara LOKU AIYA wana RON AIYATA digu Gamanakata suba pathum.![]()
ron aiye good luck keep it up
ආහ් මෙන් න අපේ රොන් අයියා (රොන් මාමා) 3000ක් ගහලා.........අපේ රොන් අයියා අපේ ත්‍රෙඩ් එකට කරන සේවයනම් කියල නිම කරන් න බැහැ වැඩිහිටියෙකු විදිහට අපිට මග පෙන්‍වන අපේ රොන් අයියාට මගේ හදපිරි සුබ පැතුම් අයියා මේ කරගෙන යන සේවය දිගටම කරගෙන යන් න අවශ්‍ය ශක්‍තිය හා දිරිය ලබේවා කියලත් පතනවා අයියා..............
![]()



Ane Me Song Eka Thiyana Pinwathek Mata Dennako
Wathusudu Araliya Gasaka Pipenawa....
Idda Rosa Mal Walaka Pipenawa......
Oolu Nelum Mal Wilaka Pipenawa .....
Ekama Wattiyaka Pansal Yanawa............
Parana Lama Song Ekak Artist Kauda Kiyalam Danne Naha
machan mata "Sihina Nelum mal pokuru pura" song eka dena. EK eke kepa thanaka up karla thiyenawa. eth ekak wath wada karanne na..
thnx in advance..
මරියසෙල් ගේ සිංදුව ද? ඒක නම් දෙන්නම්.........machan mata "Sihina Nelum mal pokuru pura" song eka dena. EK eke kepa thanaka up karla thiyenawa. eth ekak wath wada karanne na..
thnx in advance..