යාළුවෙක් කිව්වෙ නෑනේ,අමුත්තෙක්.අනික රෑ 10.30ත් වෙලාවක්ද චන්දන?අපේ ගෙදර ගෑනු ළමයි කීප දෙනෙක් ඉන්නවා.(මේ ත්‍රෙඩ් එකේ කීප දෙනෙක් දන්නවා)එයාලගේ දුර බැහැර ඥාතී උදවිය හදිසියකට නවාතැන් ගන්න අපේ ගෙදර එනවා.සිංදුව නම් ලස්සනයි.
හැබැයි කවුද මේ රෑ දෙගොඩ යාමෙ ගෙදරට එන යාලුවා?
තිල්ස් අක්කටත් මොකක්දෝ හැඟීමක් ඇවිල්ලා

thank you sooo mych machan...
you too shamme
ane oya nangi kenek daතිල්ස් අක්කටත් මොකක්දෝ හැඟීමක් ඇවිල්ලා![]()
danne naneයාළුවෙක් කිව්වෙ නෑනේ,අමුත්තෙක්.අනික රෑ 10.30ත් වෙලාවක්ද චන්දන?අපේ ගෙදර ගෑනු ළමයි කීප දෙනෙක් ඉන්නවා.(මේ ත්‍රෙඩ් එකේ කීප දෙනෙක් දන්නවා)එයාලගේ දුර බැහැර ඥාතී උදවිය හදිසියකට නවාතැන් ගන්න අපේ ගෙදර එනවා.
තිල්ස් අක්කටත් මොකක්දෝ හැඟීමක් ඇවිල්ලා![]()

Den Kauda Akka .. ?

ane oya nangi kenek dadanne nane
ඉතින් ළමයිනේ මටත් 23 යිනේ.මාර කේස් එක
ශම්මි තිල්ස් නංගිට අක්කා කියනවා තිල්ස් නංගි ශම්මී ට අක්කා කියනව
අපිවත් හොල්මන් වෙනවා
අර අලියගෙයි වදුරගෙයි වටු කුරුල්ලගෙයි කතාවෙ වගේ මේක විසදුමක් කරන්න වෙයි
![]()

ආ .... මේ ඉන්නේ ගිහාන් අය්යා![]()
ආ .... මේ ඉන්නේ ගිහාන් අය්යා![]()

He heee
Gihan kiyanne ape ara athal24 kiyana loku mamatane
![]()

අනේ ඔගොල්ලෝ කාගාවහරි සුජාතා අත්තනායකගේ සැතපෙන කල විද නිදි සුවේ කියන සිංදුව දෙනවද ඔරිජිනල් එක නෙමෙයි අලුත් මියුසික් එක්ක තියෙන එක
![]()
අනේ ඔගොල්ලෝ කාගාවහරි සුජාතා අත්තනායකගේ සැතපෙන කල විද නිදි සුවේ කියන සිංදුව දෙනවද ඔරිජිනල් එක නෙමෙයි අලුත් මියුසික් එක්ක තියෙන එක
![]()
"SL OLD HIT SONGS"thread eke kattiyata kohomada? kattiya hondinda?![]()
අනේ ඔගොල්ලෝ කාගාවහරි සුජාතා අත්තනායකගේ සැතපෙන කල විද නිදි සුවේ කියන සිංදුව දෙනවද ඔරිජිනල් එක නෙමෙයි අලුත් මියුසික් එක්ක තියෙන එක
![]()
Mama Nam Hodin machan Ubata Kohomada..?