SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
සිංදුව නම් ලස්සනයි.
හැබැයි කවුද මේ රෑ දෙගොඩ යාමෙ ගෙදරට එන යාලුවා?
යාළුවෙක් කිව්වෙ නෑනේ,අමුත්තෙක්.අනික රෑ 10.30ත් වෙලාවක්ද චන්දන?අපේ ගෙදර ගෑනු ළමයි කීප දෙනෙක් ඉන්නවා.(මේ ත්‍රෙඩ් එකේ කීප දෙනෙක් දන්නවා)එයාලගේ දුර බැහැර ඥාතී උදවිය හදිසියකට නවාතැන් ගන්න අපේ ගෙදර එනවා.

තිල්ස් අක්කටත් මොකක්දෝ හැඟීමක් ඇවිල්ලා:rolleyes:
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    මාර කේස් එක
    ශම්මි තිල්ස් නංගිට අක්කා කියනවා තිල්ස් නංගි ශම්මී ට අක්කා කියනව
    අපිවත් හොල්මන් වෙනවා
    අර අලියගෙයි වදුරගෙයි වටු කුරුල්ලගෙයි කතාවෙ වගේ මේක විසදුමක් කරන්න වෙයි
    :rofl::rofl::eek:
     
    ane oya nangi kenek da :rolleyes: danne nane

    මාර කේස් එක
    ශම්මි තිල්ස් නංගිට අක්කා කියනවා තිල්ස් නංගි ශම්මී ට අක්කා කියනව
    අපිවත් හොල්මන් වෙනවා
    අර අලියගෙයි වදුරගෙයි වටු කුරුල්ලගෙයි කතාවෙ වගේ මේක විසදුමක් කරන්න වෙයි
    :rofl::rofl::eek:
    ඉතින් ළමයිනේ මටත් 23 යිනේ.:lol:
     
    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    අනේ ඔගොල්ලෝ කාගාවහරි සුජාතා අත්තනායකගේ සැතපෙන කල විද නිදි සුවේ කියන සිංදුව දෙනවද ඔරිජිනල් එක නෙමෙයි අලුත් මියුසික් එක්ක තියෙන එක
    :rofl::eek::eek:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අනේ ඔගොල්ලෝ කාගාවහරි සුජාතා අත්තනායකගේ සැතපෙන කල විද නිදි සුවේ කියන සිංදුව දෙනවද ඔරිජිනල් එක නෙමෙයි අලුත් මියුසික් එක්ක තියෙන එක
    :rofl::eek::eek:

    Man Gawa Nam Eti Bt Den Gedara Nemai Inne.
    Ape Anik Aya Help Eka Dei Machan
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අනේ ඔගොල්ලෝ කාගාවහරි සුජාතා අත්තනායකගේ සැතපෙන කල විද නිදි සුවේ කියන සිංදුව දෙනවද ඔරිජිනල් එක නෙමෙයි අලුත් මියුසික් එක්ක තියෙන එක
    :rofl::eek::eek:

    original ekai
    new music ekai dekama thiyanawa
    inna dennam
    hebei ithin api nam kemathi original music walata
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    Kattiyata Kohomada?

    "SL OLD HIT SONGS"​
    thread eke kattiyata kohomada? kattiya hondinda? :):):)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අනේ ඔගොල්ලෝ කාගාවහරි සුජාතා අත්තනායකගේ සැතපෙන කල විද නිදි සුවේ කියන සිංදුව දෙනවද ඔරිජිනල් එක නෙමෙයි අලුත් මියුසික් එක්ක තියෙන එක
    :rofl::eek::eek:

    Sethapena Kala Winda - Sujatha Aththanayaka
     
    Status
    Not open for further replies.