Champions League Twenty20, WAYAMBA ELEVENS from Sri Lanka

May 17, 2006
3,632
90
0
machan mubarak capton hinda , mach balala wadak tiyeida

අනේ මන්දා උඹ සනත් ඉන්න කොට සනාට බනිනවා දෑන් මුට බනිනවා. ඔයා කියන්නේ කාව team එකට ගන්න කියලද බන්

කෙලින් කියපන් අපේ කෙනෙක් team එකේ ඉන්නවා එයාව දෑම්මනන් හරි කියල

බලන් ගියාම අර Pakistan කාරයා හොදයිනේ බන්.......
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    අනේ මන්දා උඹ සනත් ඉන්න කොට සනාට බනිනවා දෑන් මුට බනිනවා. ඔයා කියන්නේ කාව team එකට ගන්න කියලද බන්

    කෙලින් කියපන් අපේ කෙනෙක් team එකේ ඉන්නවා එයාව දෑම්මනන් හරි කියල


    uba hari.. ashantha de mel Tv interview ekakadee kiwwaa... ape thiyenn resources hari poddi... power hitters la godak ne...

    mathaka thiya ganna mubarak T20 match eke Australia walata gahapu widiya.. uta power hits puluwan...

    ape hodai kiyana un godak hitiyata international giyama karanna beri ei...

    ape club matches wadak ne... ewa wala weda demmata.. international gahanne e wage tikai....

    dapu ekata banina wata wada.. inna un heduwoth mokada???

    (team ekata dana un hoda nettam... eliye inna un eetath anthai neda??)
     

    ghtvnath

    Member
    Apr 14, 2008
    258
    26
    0
    Channel Eye eke pennayda??? monawa unath Dilshan apita gahuwa nam thamaa honda...
    however uta Dilhi walin wadipura gewanwa.Dilita witharak newey, Dilhi walin loku gaanak Wayamba team ekatath gewanna ona....
     

    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota
    UNIFORM EKA WENAS KARANNA ONE ISSELLAMA !! NATHTHAN ANTHIMA CHAAAAAAAAAAAA Mathakai ne mun mehe league gahaddi andapu ewa alui kolai nilui .. pata pata :rofl:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    අනේ මන්දා උඹ සනත් ඉන්න කොට සනාට බනිනවා දෑන් මුට බනිනවා. ඔයා කියන්නේ කාව team එකට ගන්න කියලද බන්

    කෙලින් කියපන් අපේ කෙනෙක් team එකේ ඉන්නවා එයාව දෑම්මනන් හරි කියල

    බලන් ගියාම අර Pakistan කාරයා හොදයිනේ බන්.......


    :lol::lol::lol:

    machn uba keyanne mubarak santhta wada hodai keyalada :lol::lol::lol:
     

    murtaza123

    Member
    Oct 25, 2008
    736
    5
    0
    WoW
    ade elane mahelath innawa ! =)
    not a bad team..lokuarachi,mendis,maharoof,mubarak,mahela.udaana,udawatte okkoma team ekata gahapu kattiya..
     
    May 17, 2006
    3,632
    90
    0
    :lol::lol::lol:

    machn uba keyanne mubarak santhta wada hodai keyalada :lol::lol::lol:

    අන්න උඹ අයෙමත් ටපලගෙන මම කියන්නේ සනා නත්නම්

    උඹ සනාට කමතිනෑහෑනේ ඉතින් සනා නත්නම් mubarak හොදයි කියල තමා මම කියන්නේ,

    උඹ ඔය දෙන්නටම කමති නෑත්නම් අපිට කෙලින් කියන්න කාවද team ඒකට ගන්න ඔන කියලා.......
     

    mafazweb

    Member
    Oct 26, 2006
    56
    0
    0
    Dilshan ta enna thibbe wayamba 11ta, honda match ekak balana.


    http://www.elakiri.com/forum/showthread.php?t=249231

    SL domestic 20twenty Champions Wayamba will represent SL in the tournament.

    "The allrounder Farveez Maharoof and Tillakaratne Dilshan were members of the Delhi Daredevils side that played in the IPL tournament.
    Maharoof had the option of representing either Delhi or Wayamba and he opted for his home team."
    captain : Jehan Mubarak

    In the name of the Game & for the sake of the Motherland people made decisions. & They ll become legends.


    But people who are nothing, just Barks..
    Dogs just bark neither who they licks nor their souls hears.
    Nobody in Pakistans ,Indias or in Palastine will here you.
    So stop barking ..Hail Sri Lanka..Hail motherland, what ever is yours ..