SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
මධුබාලා නම දකින කොට අනිවාර්‍යයෙන්ම හින්දි චිත්‍රපටි මතක් වෙනවා:D:yes::)


:eek: Ekanam ehema wenna athi habai ma lankawe kollek. Mage namae kali dekak ekathu karala oka hada gathe
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
කුලරත්න ආරියවංශයන්ගේ ගේය පද රචනයෙන්අලංකාර වූ

නිතර නෑසෙන එහෙත්, භාවපූර්‍ණ ගීත එකතුවක්.

guru para dige-victor rathnayaka
ගුරු පාර දිගේ-වික්ටර් රත්නායක


Adath hoda sindu tikak dala wage. Mama meka gatha godak isthuthi
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
කුලරත්න ආරියවංශයන්ගේ ගේය පද රචනයෙන්අලංකාර වූ

නිතර නෑසෙන එහෙත්, භාවපූර්‍ණ ගීත එකතුවක්.

සුසුමක උනුසුම-එඩ්වර්ඩ් සමඟ මාලනී බුලත්සිංහල
susumaka unusuma-edwerd /m bulathsinhala


Maekath mama gatha.Bohooma isthuthi
 
ආයුබෝවන්සුබ උදෑසනක් සියළුදෙනාටම....
සුබ උදෑසනක් සුරංග ඔබටත්ර්‍

suba udasanak suranga malliyatath anek siyalu denatamath...
රොන් අය්යට නම් දැන් රාත්‍රි 11 පහුවෙලා නේ.සුබ රාත්‍රියක් !
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුබ උදෑසනක් සුරංග ඔබටත්ර්‍

රොන් අය්යට නම් දැන් රාත්‍රි 11 පහුවෙලා නේ.සුබ රාත්‍රියක් !

ඔව් නංගි මට දැන් 12.30..නිදි යන්න වෙලාව හරි ....


ඔයාටත් සුබ උදැසනක්...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Bohoma Watina Posts 3000k thami aiyage me post 3000 ...
Magenuth suba pethum me sewaya idiriyatath karagena yanna shakthiya lebenna kiyala pathanawa :D


congratulations_hg_clr.gif


බොහොමත්ම ස්තුතියි මල්ලියා...
 

පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්


ගයන ගැයුම් රඟන රැඟුම්-ෆෝචූන්ස්
gayana geyum rangana regum-fortunes

 
Status
Not open for further replies.