නියමයි ....ජෝතිගේ තව ලස්සන සින්දු අපිට දෙන්න
නියමයි ....ජෝතිගේ තව ලස්සන සින්දු අපිට දෙන්න
නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක්
සරසවියෙදී හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ
මොරසූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමළු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහ වැලි දෑලේ සපු සෙවනේ
කළා ශිල්ප රාජ ඉසුරු මල්යහනේ
එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමනි ඉතිරි හන්තානේ
කෝළ බැළුම් හෙලා බලන පරවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගේ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම උනේ
හන්තානේ කුමරියේ නාඩන් ලසදේ
යළිත් හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්
සුබරාත්රියක් සඳුන්, නූන්, ශම්මි ඇතුළු සියළුම දෙනාටම
තෙරුවන් සරණයි!
Sewwandiyakata pem bendaa........
http://sites.google.com/site/instru.../Home/12Sewwandiyakata_pem.mp3?attredirects=0
ආයුබෝවන්
සුබ උදෑසනක් සියළුදෙනාටම....
Mata Nimal Gunasekara kiyana Mata nowe oba adare
kale....... sinduwa denna puluwanda?