SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
SUBA UDESANAK WEWA SIYALU DENATAMA!

Dear ELAKIRI Team,

Mama thawath RARE sindu dekak hoyanawa :-)
Kattiya banieda danne nehe .....

Mulu INTERNET ekama SEARCH kalath hoya ganna beri una. Ahana ahana hema kena langama me geetha nehe.

1) Muhudu There Hendewe - Benthota Bees (One of the best Calipso songs ever)
2) Heta Upadina Punchi Puthe - T M & Neela (A vey beautiful, Rare song)

Me sindu deka thiyena kenek upload karanawada PLEEEESSSSEEE .....

HELP! HELP!!

KAVURU HARI MATA UDAVU KARANAWADOOOOO .....
 
පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි-ෆෝචූන්ස්
kalu kelle oba harima hedai-fotunes

SUBA UDESANAK WEWA SIYALU DENATAMA!

Dear ELAKIRI Team,

Mama thawath RARE sindu dekak hoyanawa :-)
Kattiya banieda danne nehe .....

Mulu INTERNET ekama SEARCH kalath hoya ganna beri una. Ahana ahana hema kena langama me geetha nehe.

1) Muhudu There Hendewe - Benthota Bees (One of the best Calipso songs ever)
2) Heta Upadina Punchi Puthe - T M & Neela (A vey beautiful, Rare song)

Me sindu deka thiyena kenek upload karanawada PLEEEESSSSEEE .....

HELP! HELP!!

KAVURU HARI MATA UDAVU KARANAWADOOOOO .....
හෙට උපදින පුංචි පුතේ සිංදුවනම් දෙන්න පුළුවන්.හැබැයි quality මදි.
 
හෙට උපදින පුංචි පුතේ සිංදුවනම් දෙන්න පුළුවන්.හැබැයි quality මදි.

Kamak nehe. denna. man langa ehemawath ekak nehe :-) TAHNK YOU!
heta upadina punchi puthe-neela with t m
හෙට උපදින පුංචි පුතේ- නීලා/ ටී එම්

මීට වඩා හොඳ ගීතයක් අපේ අය ළඟ නැති වෙන්න බෑ.
 
පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

මුළු ගතම වෙහෙසුනා-ෆෝචූන්ස්
mulu gathama wehesuna-fortunes

පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

මාලී රුවන් මලී-ෆෝචූන්ස්
malee ruwanmali-fortunes

Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෛවයේ සරදම් ‍ඔබෙන් ලද
    දරා ගන්නට නොහැකි වුණි මට
    ඔබෙන් ලද උණුහුම ද අ‍රගෙන
    සමුගනිමි මම ඔබෙන් සදහට

    Dhaiwaye Saradam - Roshan Fernando
     
    පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

    අහසට පිඹිනා එරන් කලේයා-ෆෝචූන්ස්
    ahasata pimbina eran kaleya-fortunes

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    heta upadina punchi puthe-neela with t m

    හෙට උපදින පුංචි පුතේ- නීලා/ ටී එම්

    මීට වඩා හොඳ ගීතයක් අපේ අය ළඟ නැති වෙන්න බෑ.

    Thanks Shammee. Mama me sinduwa gaththa.

    Quality eka naraka nehe. Hebei sinduwe mula tikath thibuna nam Elama-kiri :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැරණි ගී රසය සොයන රසවතුන්ට මෙන්න fortunes වාදක කන්ඩායමේ නවීකරණය නොකල ගීත කීපයක්

    අහසට පිඹිනා එරන් කලේයා-ෆෝචූන්ස්
    ahasata pimbina eran kaleya-fortunes

    bohomath ma sthuthi me vage parani songs ahanna kattiyata ida salasvanavata :)
     
    bohomath ma sthuthi me vage parani songs ahanna kattiyata ida salasvanavata :)
    නමුත් අවාසනාවට අද බහුතරයක් හොයන්නෙ නව රිද්ම.(ඉතා හොඳින් නවීකරණය කල ගීතත් ඇති බව අමතක නොකල යුතුයි.) ශෂි(සඳුන්) කියනව වගේ ජාතික ගීයත් රීමික්ස් වෙලා එනව නම් අපේ අය හැමදාම කියයි.
    පැරණි ගී රසවිඳින්න තරම් නව පරපුරට රසඥතාවයක් නෑ.ඒ නිසයි මේ වටිනා ගීත අද හොයා ගන්නත් නැත්තේ.ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි.
     
    Status
    Not open for further replies.