අඩේ නිර්මාණය නියමයි මචං......
මචංටත් වෙලා තියෙන්නේ හරිම කූජිත වැඩක්.....![]()
Thanx... Umbata Mokada une?


අඩේ නිර්මාණය නියමයි මචං......
මචංටත් වෙලා තියෙන්නේ හරිම කූජිත වැඩක්.....![]()


පලමු කවිය වසයෙන් හොඳයි..ලස්සනයි..ටිකක් විතර දේවල් තියෙනවා හෙමින් හදාගමු මල්ලියා..
කවියේ අකුරුවල ප්රමාණය...පසුබිම් පින්තූරයේ ලොකු කුඩා බව..මේවා කියවන කෙනාට ඇසට කෙලින්ම ලක්වෙන නිසා ඒවා ගැන පරික්ෂාවෙන් සිත් යොමු කරන්න..
ඔය ටිකට හිත යොමු කරලා තව නිර්මානයක් අපිට දෙන්නකො රස විඳින්න...
මල්ලිට ජය!!