###I Miss You###

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පලමු කවිය වසයෙන් හොඳයි..ලස්සනයි..ටිකක් විතර දේවල් තියෙනවා හෙමින් හදාගමු මල්ලියා..

කවියේ අකුරුවල ප්‍රමාණය...පසුබිම් පින්තූරයේ ලොකු කුඩා බව..මේවා කියවන කෙනාට ඇසට කෙලින්ම ලක්වෙන නිසා ඒවා ගැන පරික්ෂාවෙන් සිත් යොමු කරන්න..

ඔය ටිකට හිත යොමු කරලා තව නිර්මානයක් අපිට දෙන්නකො රස විඳින්න...

මල්ලිට ජය!!
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
පලමු කවිය වසයෙන් හොඳයි..ලස්සනයි..ටිකක් විතර දේවල් තියෙනවා හෙමින් හදාගමු මල්ලියා..

කවියේ අකුරුවල ප්‍රමාණය...පසුබිම් පින්තූරයේ ලොකු කුඩා බව..මේවා කියවන කෙනාට ඇසට කෙලින්ම ලක්වෙන නිසා ඒවා ගැන පරික්ෂාවෙන් සිත් යොමු කරන්න..

ඔය ටිකට හිත යොමු කරලා තව නිර්මානයක් අපිට දෙන්නකො රස විඳින්න...

මල්ලිට ජය!!

Thanx
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
සම්භ්‍යාවය අය්යා..... යලුවා ට කැමති වෙන්න තිබුනේ.. එයාට හිතෙන්න ඇති ඔයා තමයි එයාට ගැලපෙන්නේ කියලා... +රෙප්
(palaweni eka kiwwata dewani ekak thama liwwe nadda...)
 
Last edited:

kingdewi

Well-known member
  • ඇඬෙනව මචං හැමටම මේ කතාවට
    මේකයි උනේ එහෙනම් උඹෙ ප්‍රේමයට
    කියන්න දෙයක් තියෙනව ඒ වුනත් මට
    වංගෙඩි කටක් නරකද මෝල් ගහකට..?:P

    (jk)